෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

Status
Not open for further replies.

Magodis-Thuma

Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    aya shaun marsh , Aaron Finch hodi :yes::yes: anth un gana nam katha karala wadak na wali da gannama thamai hadanne :angry::angry:

    ආරොන් අයියා මෙතනදී නම් හොදට හැසිරෙන්නෙ ඌ මහෙල යටතෙ අයි පී එල් සෙල්ලම් කල නිසා මයෙ හිතේ- ඌ මහෙලව ඇප්‍රිශියේට් එහෙම කලා මතක විදිහට අයි පී එල් දවස් වල! සාපෙක්ශව ඌ හොදයි තමයි මචන්. ශෝන් මාර්ශ් ගැනනම් වැඩිය නෝට් වෙලා නෑ:oo:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    ඔය ටීම් එකේ මනුස්සයකුට කියලා ඉන්නේ බේලියා විතරයි. අනික් උන් සේරම ක්ලාක් කාරයත් එක්කම මහ කුපාඩි සෙට් එක!:angry:
    තරගේ ඉවරවෙලා මතක විදිහට මැක්ස්වෙල් මහෙලගෙන් සමාව ඉල්ලල තිබුනා. හැබැයි ඔය ගොබිලා ට්විටර් කරලා තිබුනෙ දෙන්නම දෙන්නට කතා කරලා වැරැද්ද පිලිගෙන දෙන්නට සොරි කියා ගත්තා වගේ අනික් අයට ඇගවෙන විදිහට!

    ඇයි බන් මට බනින්නේ?:(:(:(:(

    umbata neweyi ban... AUS ewun ekkai angry :)
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ආරොන් අයියා මෙතනදී නම් හොදට හැසිරෙන්නෙ ඌ මහෙල යටතෙ අයි පී එල් සෙල්ලම් කල නිසා මයෙ හිතේ- ඌ මහෙලව ඇප්‍රිශියේට් එහෙම කලා මතක විදිහට අයි පී එල් දවස් වල! සාපෙක්ශව ඌ හොදයි තමයි මචන්. ශෝන් මාර්ශ් ගැනනම් වැඩිය නෝට් වෙලා නෑ:oo:

    MARSH eheath IPL eke ape eun ekka gahuwa wage. mulma ekedi. zinta team ekata.. etakota u bachcha koluwane...
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    So far the world cup is boring. I've not seen a worse tournament than this! The flattest pitches that rivals those in india. Even worse than it. In last world cup in india we saw most games in 270-300 range but now it's 330-400 range. Even associates are scoring and chasing 320 against each other!
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    So far the world cup is boring. I've not seen a worse tournament than this! The flattest pitches that rivals those in india. Even worse than it. In last world cup in india we saw most games in 270-300 range but now it's 330-400 range. Even associates are scoring and chasing 320 against each other!
    :yes::yes::yes:
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    11054495_292010054256397_5130314723610611461_n.jpg
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    11015831_807986415905544_3989081181434285985_n.jpg

    Gon athal page ekan gaththe :v

    Ai me wage es dekata pena P*nna weda methana danne.. Cricket gena melo danumak ho kakkumak thiyena ekek me wage pages karaida..

    Ona ekekta ona deyak daanna puluwan machan. E unath ban ubtath theranawa athi ne mewa maha padanam virahitha kisima therumak nathi dewal. Jathiwade awssanna daana. Kreedawata Jathiwade on na ne..
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    So far the world cup is boring. I've not seen a worse tournament than this! The flattest pitches that rivals those in india. Even worse than it. In last world cup in india we saw most games in 270-300 range but now it's 330-400 range. Even associates are scoring and chasing 320 against each other!

    I think more than flat pithces, it due to new fielding restrictions.. They need to get back to old rule where it allows 5 fielders to be outside the circle. Otherwise it's very tough for the bowlers.

    The way game is playing now not fair for the bowlers. Cricket is not baseball, so there should be enough room for the bowlers as well.
     
    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    ada india first bat karoth runs 325k withara gahai, WI first bat karoth 275k withara gahaikeyala mata hithenne kohom aunath ada india win karanwa
     
    Status
    Not open for further replies.