aya shaun marsh , Aaron Finch hodianth un gana nam katha karala wadak na wali da gannama thamai hadanne
![]()

ඔය ටීම් එකේ මනුස්සයකුට කියලා ඉන්නේ බේලියා විතරයි. අනික් උන් සේරම ක්ලාක් කාරයත් එක්කම මහ කුපාඩි සෙට් එක!
තරගේ ඉවරවෙලා මතක විදිහට මැක්ස්වෙල් මහෙලගෙන් සමාව ඉල්ලල තිබුනා. හැබැයි ඔය ගොබිලා ට්විටර් කරලා තිබුනෙ දෙන්නම දෙන්නට කතා කරලා වැරැද්ද පිලිගෙන දෙන්නට සොරි කියා ගත්තා වගේ අනික් අයට ඇගවෙන විදිහට!
ඇයි බන් මට බනින්නේ?![]()

ආරොන් අයියා මෙතනදී නම් හොදට හැසිරෙන්නෙ ඌ මහෙල යටතෙ අයි පී එල් සෙල්ලම් කල නිසා මයෙ හිතේ- ඌ මහෙලව ඇප්රිශියේට් එහෙම කලා මතක විදිහට අයි පී එල් දවස් වල! සාපෙක්ශව ඌ හොදයි තමයි මචන්. ශෝන් මාර්ශ් ගැනනම් වැඩිය නෝට් වෙලා නෑ![]()
So far the world cup is boring. I've not seen a worse tournament than this! The flattest pitches that rivals those in india. Even worse than it. In last world cup in india we saw most games in 270-300 range but now it's 330-400 range. Even associates are scoring and chasing 320 against each other!

![]()
Gon athal page ekan gaththe :v
So far the world cup is boring. I've not seen a worse tournament than this! The flattest pitches that rivals those in india. Even worse than it. In last world cup in india we saw most games in 270-300 range but now it's 330-400 range. Even associates are scoring and chasing 320 against each other!
ada india first bat karoth runs 325k withara gahai, WI first bat karoth 275k withara gahaikeyala mata hithenne kohom aunath ada india win karanwa