෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

Status
Not open for further replies.

Magodis-Thuma

Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    Join the Cricket Monthly's poll and decide who you think is the greatest ODI cricketer.

    Your candidates are Wasim Akram, MS Dhoni, Adam Gilchrist, Viv Richards and Sachin Tendulkar.

    :angry::angry::angry::angry:

    Wasim akramta vote karapan.
    u thamai lagin inne vote walin tendulkarta.

    ලින්කුව ලින්කුව???
    ESPN එකේ නේද, මාත් දැක්කා
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    huh. ubala me hullana nisa gihin baluwe cricinfo. WI kiyanne tani ratak nemeine dupath gonnakne ban. Unta one salli vitarai. Kalakanni. okun QF enne nathuwa out welaa giyoth hoda. Pak and Ire awoth hoda. Ire 3 wage wenna one. Ape eken Eng enna one ban. Ethakota Eng Vs Ind gemak hari tiyenawa. :baffled::baffled:

    :yes::yes:
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    I think more than flat pithces, it due to new fielding restrictions.. They need to get back to old rule where it allows 5 fielders to be outside the circle. Otherwise it's very tough for the bowlers.

    The way game is playing now not fair for the bowlers. Cricket is not baseball, so there should be enough room for the bowlers as well.
    යේස් යේස් මචන්
    මේන් ම රීසන් එක ඔය අලුත් රෙගුලාසි ටික තමා. ICC ඔනවෙලා තියෙන්නෙ මචන් මේක ගිනිකෙලි දර්ශනයක් කරලා ෆුට්බෝල්, රග්බි, හොකී, බාස්කට් බෝල් වගේ ඒවත් එක්ක හොද ගේමක් දීවන්න. නැතිව මචන් ක්‍රිකට් ග්ලොබලයිස් කරන්න බෑ අද තියෙන තත්වෙ අනුව.:yes:
    එකම ගොන් කම මචන් මුන් (ICC) අඩු ගානේ ඔය ඇසෝසියෙට්ලට වැඩි වැඩියෙන් ලොකු රටවල් අටෙ A ටීම් මැච් (හරි) දෙන්න සිසිටම් එකක් හදන්න ඕනේ මේක තව සස්ටේනබල් විදිහට ව්‍යාප්ත කරන්න නම්
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    9000 posts in the thread :yes::cool:
    my 1000th post in the thread :cool:

    11044633_962073670484569_5121368743947446827_n.jpg

    :cool::cool::cool::D:D:D
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    huh. ubala me hullana nisa gihin baluwe cricinfo. WI kiyanne tani ratak nemeine dupath gonnakne ban. Unta one salli vitarai. Kalakanni. okun QF enne nathuwa out welaa giyoth hoda. Pak and Ire awoth hoda. Ire 3 wage wenna one. Ape eken Eng enna one ban. Ethakota Eng Vs Ind gemak hari tiyenawa. :baffled::baffled:

    bangaliyo kapanna amarui :(
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මුල හොදයි ඒකනේ.:P අපේ උන් ආශ්‍රය කරපු එකෙකුට වරදින්නේ නෑ:rofl::baffled:

    :yes::cool: :D

    මට හිතෙන්නෙ මචන් ICC එක මේ හදන්නේ ගේම් එකේ ඇට්ට්‍රෑක්ෂන් වැඩි කරලා කිරිකට් ගැන පයිසෙකට ගනන් නොගන්න බටහිර අධිරාජ්‍යවාදී බලකනු අතර මේක ජනප්‍රිය කරන්න.:P සිරාවට මචන් මේකේ ටෙස්ට් ෆොර්මැට් එකට අලුතෙන් රටවල් ඇද ගන්න අමාරුයි ඔය ඇමරිකා, චීනේ, Brazil (ඔය රටවල ගැහුවට ඒක මිනිස්සු අතර ජනප්‍රිය නෑනේ) වාගේ රටවල මේක ජනප්‍රිය වුනේ නැත්නම් එකක් මේක ලෝන්ග් රන් එකෙ ගෙනියන්න අමාරුයි, අනික වැඩක් නැතිවෙනවා. T20 සහා මෙහෙම ගිනිකෙලි වාගේ කස්ටිය නෙලන මැච් වලට අලුත් කොමියුනිටි ටිකක් හරි ඇද ගන්න පුලුවන් වේවි. ඒ ඇරෙන්න ඉතින් අනික් කාරනේ ඉන්දියාව සමානනයි CC නේ ඉතින් උන්ට නෙලන්න ෆ්ලැට් ට්‍රැක් නැතුව බෑනේ-:baffled:

    meken deken ekakwath wenne nea. ekko quality eka tyagena inna oone. natnam associates latath tournament denna oone. next WC ekata team 10i. Associateslata match onenm privately arrange karaganna oone. NOT IN ICC schedule. Loku ratawal cricket walata priority deida AWARETA dodam wage sellam karanna:oo:
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    :yes::cool: :D
    meken deken ekakwath wenne nea. ekko quality eka tyagena inna oone. natnam associates latath tournament denna oone. next WC ekata team 10i. Associateslata match onenm privately arrange karaganna oone. NOT IN ICC schedule. Loku ratawal cricket walata priority deida AWARETA dodam wage sellam karanna:oo:

    ඔවු මචන්. ඒක හෙනම බලු වැඩෙ. ඇසොසියෙට්ලාට එක අතකින් ලොකු සල්ලියක් නෑ අනික, ලොකු රටවල ඔහොම යන එකකුත් නෑ. ඒකයි මම කියන්නේ ICC මුල් වෙලා අඩු ගානේ A ටීම් හරි සෙට් කරලා ටුවර් යවන්න ඕනෙ ඇසෝසියෙට්ලා එක්ක ගහන්න-එතකොටයි උන්ගෙ කොලිටි එක ඉම්පෘව් වෙන්නේ. එතකොටයි ක්‍රිකට් ඉම්පෘව් වෙන්නේ! නැත්නම් නම් මචන් ක්‍රිකට් ලගදිම අභාවයට යනවා. මොකද ලෝකේ තියෙන්නේ ICC ඇතුලෙවත් ඉන්දියාව ඇතුලෙවත් නෙවෙයින්. ඔය දෙකම තියෙන්නෙ ලෝකෙ ඇතුලේ. සෝ සෑඩ් මචන්

    මෙහෙම අට දෙනෙක් ඇතුලෙ මේක සීමාකරගෙන තියාගෙන ක්‍රිකට් ඉම්පෘව් කරන්නත් බෑ, කොලිටි ඉම්පෘව් වෙන්නෙත් නෑ

    මචන් ඔය ලංකාව ඉන්දියාව වගෙ රටවල වර්ල්ඩ් කප් මැච් සේරම පෙන්නුවට අනික් රටවල (Aus, Eng) ඒ රට ගහන මැච් එක විතරයි පෙන්වන්නේ. අනික් ඒව ඔනේ නම් pay චැනල් වල විතරයි දෙන්නේ. ඒ වුනාට මචන් සමහර ඩොමෙස්ටික්/ක්ලබ් ෆුට්බෝල් රග්බි වගෙ ඒව උන්ගෙ රෙගියුලර් ස්පොර්ට් චැනල් වල දෙනවා. ඒකෙන්ම හිතා ගන්න පුලුවන්නෙ ත්ත්වෙ!
    -ඒ ඒ රටවල මිනිස්සුන්ට මේක ගැන ආසා හිතෙන්න ඔනේ - එක වෙන්නේ තමන්ගේ රටට හොද අවස්තා ලැබෙනවනම් විතරයි - ඔය කාලෙකින් තමා ඇෆ්ගන් වගේ රටක් cricket wlata සෙට් වුනෙ. ඒ උද්යෝගෙ මැකෙන්න නොදී ICC හෙල්ප් කරල එහෙ ක්‍රිකට් ට්දියුනු කරොත් තව එක රට ක්‍රිකට් වලට එකතු වේවි
     
    Last edited:

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo

    godak ratawal cricket gahanawa ban ICC eken chance ekak denne na ewata.
    dan banladesh ekath Ranking walin 8 hitiyoth eelaga paara untath associate teams ekka play karala enne wenne.top 7 witharai aniwa WC ekata ganne ithuru team 2k thoranawa associates walin
     
    Last edited:

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    WI dinana paatak na.
    ehenam ithin try karala England 4 ta wath daamu.
    ethakota QF ekedi England gahai Ind walata..

    :P:P:P

    oya WI gon yakku dinan na ban :oo:

    england watila inna thathwe baluwama eng un kanawa ban QF awath.
    mata eeta wada hoda adahasak thiyenawa. :D
    Bangaliyo ithuru match dekama dinala Aus un ithuru match deken ape match eka kaawama un group eke 4 Bangaliyo 3 :P ehema unoth Aus vs Ind QF.obviously Aus un Aus waladai WC QF ekaka Indiawta paradinne na loweth :cool::yes:;)
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    oya WI gon yakku dinan na ban :oo:

    england watila inna thathwe baluwama eng un kanawa ban QF awath.
    mata eeta wada hoda adahasak thiyenawa. :D
    Bangaliyo ithuru match dekama dinala Aus un ithuru match deken ape match eka kaawama un group eke 4 Bangaliyo 3 :P ehema unoth Aus vs Ind QF.obviously Aus un Aus waladai WC QF ekaka Indiawta paradinne na loweth :cool::yes:;)

    bangladesh sure na ban.
    nattham karanna tiyenne api AUs walata gahala
    Indiyawa zim hari Ireland walin hari kanna.
    ethakota eth AUs vs IND enne.

    :rolleyes::rolleyes::rolleyes:
     
    Status
    Not open for further replies.