ඔවු මචන්. ඒක හෙනම බලු වැඩෙ. ඇසොසියෙට්ලාට එක අතකින් ලොකු සල්ලියක් නෑ අනික, ලොකු රටවල ඔහොම යන එකකුත් නෑ. ඒකයි මම කියන්නේ ICC මුල් වෙලා අඩු ගානේ A ටීම් හරි සෙට් කරලා ටුවර් යවන්න ඕනෙ ඇසෝසියෙට්ලා එක්ක ගහන්න-එතකොටයි උන්ගෙ කොලිටි එක ඉම්පෘව් වෙන්නේ. එතකොටයි ක්රිකට් ඉම්පෘව් වෙන්නේ! නැත්නම් නම් මචන් ක්රිකට් ලගදිම අභාවයට යනවා. මොකද ලෝකේ තියෙන්නේ ICC ඇතුලෙවත් ඉන්දියාව ඇතුලෙවත් නෙවෙයින්. ඔය දෙකම තියෙන්නෙ ලෝකෙ ඇතුලේ. සෝ සෑඩ් මචන්
මෙහෙම අට දෙනෙක් ඇතුලෙ මේක සීමාකරගෙන තියාගෙන ක්රිකට් ඉම්පෘව් කරන්නත් බෑ, කොලිටි ඉම්පෘව් වෙන්නෙත් නෑ
මචන් ඔය ලංකාව ඉන්දියාව වගෙ රටවල වර්ල්ඩ් කප් මැච් සේරම පෙන්නුවට අනික් රටවල (Aus, Eng) ඒ රට ගහන මැච් එක විතරයි පෙන්වන්නේ. අනික් ඒව ඔනේ නම් pay චැනල් වල විතරයි දෙන්නේ. ඒ වුනාට මචන් සමහර ඩොමෙස්ටික්/ක්ලබ් ෆුට්බෝල් රග්බි වගෙ ඒව උන්ගෙ රෙගියුලර් ස්පොර්ට් චැනල් වල දෙනවා. ඒකෙන්ම හිතා ගන්න පුලුවන්නෙ ත්ත්වෙ!
-ඒ ඒ රටවල මිනිස්සුන්ට මේක ගැන ආසා හිතෙන්න ඔනේ - එක වෙන්නේ තමන්ගේ රටට හොද අවස්තා ලැබෙනවනම් විතරයි - ඔය කාලෙකින් තමා ඇෆ්ගන් වගේ රටක් cricket wlata සෙට් වුනෙ. ඒ උද්යෝගෙ මැකෙන්න නොදී ICC හෙල්ප් කරල එහෙ ක්රිකට් ට්දියුනු කරොත් තව එක රට ක්රිකට් වලට එකතු වේවි