෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

Status
Not open for further replies.

Magodis-Thuma

Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    godak ratawal cricket gahanawa ban ICC eken chance ekak denne na ewata.
    හුගක් ඒවගෙ ගහන්නේ මචන් එක්කො South Asian වලින් ගිය එහෙම නැත්නම් Caribbean එහ්ම නැතනම් සමහර African රටවලින් ගිය අය.-හෝ සම්බවය තියෙන අය! එහෙමත් නැත්නම් ක්‍රිකට් වලින් මෝල් වෙච්ච බොහොම සුලු පිරිසක්. ඒ ඒ රටවල රජයන් පවා මේවට වැඩිය සපොර්ට් කරන්නේ නෑ මොකද ඒ රටවල මිනිස්සු වැඩිය ආසවක් නැති එකකට රජයන් සල්ලි වියදම් කරන්නෙ නෑ- ඒක සදාරනයි. නෙදර්ලන් ගහන උන් ගත්තහම උන්ගේ කැප්ටන් පීටර් බොරන් එහෙම මචන් ඌගෙ තියෙන අදික උනන්දුව නිසා තමා ඒ රටෙ ක්‍රිකට් ඇදගෙන යන්නේ. නැත්නම් වැඩිය මිනිස්සුන්ගෙ සපොර්ට් එකක් නෑ. ඉතින් ICC එක වත් මේක ට උදව් කරල මිනිස්සුන්ට ඇස් ඇරවල " මේ බලන්න ඔයගොල්ලන්ගෙ රටෙ අයටත් ගොඩක් ක්‍රිකට් පුලුවන්" කියල පොඩි කික් එකක් නොසදවා මේ වැඩෙ ව්යාප්ත කරන්න බෑ මචන්
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo

    hm hm. matches nam denna one munta. A unta WC wage ewata inna country gaana adu karana eka hodai. sachin kiwwa wage 25k dammoth nam iwarai. Tournment eka epa wei balala. Nattham itin ape team ekath fifa football ewata yanna epai.
     
    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    India un kohomath me macth eka win karanwa unta gemak na WI team eka, WI team ekath nikan babbu tika wage sellam karanne nodakin GU HATTHA
     
    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    WI team ekanam cricket sellam karanne nikan thorala team ekata apu hinda wage, kisima ona kamak nathi team ekak, okunwa cricket waling ain karala danna ona
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    West indies hodata ball karoth dinanna puluwan balamuko :yes: two wickets so far

    puka paththu wechcha hanuma la wage nathuwa shape eke gahuwa nam Ind ta denna thibba sorry wenna WI ge fast bowling honda nisa. Ind group eke 1 unoth lesiyen Semiyata yay :(
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    puka paththu wechcha hanuma la wage nathuwa shape eke gahuwa nam Ind ta denna thibba sorry wenna WI ge fast bowling honda nisa. Ind group eke 1 unoth lesiyen Semiyata yay :(

    sirwata ban munge agai usai witharai mole and tactics naha ohe gahanawa. cricket kiyanne plan karala gahanna one sport ekak. munta ewa therenne naha
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    sirwata ban munge agai usai witharai mole and tactics naha ohe gahanawa. cricket kiyanne plan karala gahanna one sport ekak. munta ewa therenne naha

    පිස්සුවෙන් වගේ බැට් එක වනනවා විතරයි

    Ind ta gaha gaththa nam eka loka cricket walatama karana sewayak :)

    gayleta nam arinna watinawa marlon samuels ta kiala, ada thibba thadiyama yanna.
     
    Status
    Not open for further replies.