හුගක් ඒවගෙ ගහන්නේ මචන් එක්කො South Asian වලින් ගිය එහෙම නැත්නම් Caribbean එහ්ම නැතනම් සමහර African රටවලින් ගිය අය.-හෝ සම්බවය තියෙන අය! එහෙමත් නැත්නම් ක්‍රිකට් වලින් මෝල් වෙච්ච බොහොම සුලු පිරිසක්. ඒ ඒ රටවල රජයන් පවා මේවට වැඩිය සපොර්ට් කරන්නේ නෑ මොකද ඒ රටවල මිනිස්සු වැඩිය ආසවක් නැති එකකට රජයන් සල්ලි වියදම් කරන්නෙ නෑ- ඒක සදාරනයි. නෙදර්ලන් ගහන උන් ගත්තහම උන්ගේ කැප්ටන් පීටර් බොරන් එහෙම මචන් ඌගෙ තියෙන අදික උනන්දුව නිසා තමා ඒ රටෙ ක්‍රිකට් ඇදගෙන යන්නේ. නැත්නම් වැඩිය මිනිස්සුන්ගෙ සපොර්ට් එකක් නෑ. ඉතින් ICC එක වත් මේක ට උදව් කරල මිනිස්සුන්ට ඇස් ඇරවල " මේ බලන්න ඔයගොල්ලන්ගෙ රටෙ අයටත් ගොඩක් ක්‍රිකට් පුලුවන්" කියල පොඩි කික් එකක් නොසදවා මේ වැඩෙ ව්‍යාප්ත කරන්න බෑ මචන්godak ratawal cricket gahanawa ban ICC eken chance ekak denne na ewata.
two wickets so far



