෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

Status
Not open for further replies.

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    man kiuwe mage team eka.Chameera gahai kiyala sure na.ape un ea wage theerana ganne na :no: ehema unoth Chandi athule.habai hari widiyata uta team eke karanna role ekak na Tharanga team ekata awata passe.Tharanga n Seeku kohomath athule heta.Dimuth n Herath wenuwata.
    tharangata wada kusal denmoth hoda 7ta hari :yes::rolleyes:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    හෙට මට බලන්න වෙන්නේ නෑ ඒක නිසා ලංකාව දිනන්න තියෙන අවස්තාවත් ගොඩක් අඩුයි .:(
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    Angelo Mathews suggested Seekuge Prasanna may be preferred to Sachithra Senanayake, because "out of the eight batters, Australia have got seven right-handers

    mama hithanne dennawama team ekata dai kiyala...:yes:

    හෙට ගොඩක් වෙලාවට සචියයි සීක්කුවයි දෙන්නම සෙල්ලම් කරයි.එහෙම උනොත් තරංග එළියේ.එහෙම නැතුව චන්දිව අයින් කරලා තරංගව දාන්නේ නෑ බන්.

    චමීර නම් හෙට සෙල්ලම් කරයි කියලා හිතන්න බෑ.:no::no:

    වාස් මවුබිම පත්තරේට කියලා තිබුනා දුශ්මන්තලාට තව තරග අත්දැකීම් මදි කියලා මේ වගේ තරගාවලියක් සෙල්ලම් කරන්න...මට හිතෙන්නෙත් ඌව ටීම් එකට ගන්න එකක් නෑ කියලා..:yes:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    1.ඔව් චමීර නම් ගස්සන එකක් නැහැ.
    2.ඉතින් බන් උපුලත් ටොප් order බැටේක්නේ.මන් කිව්වේ චන්දි යි උපුලුයි අතරින් එක්කෙනක් තොරනවානම් චන්දිට චාන්ස් එක දෙයි කියලා.
    3.පේන විදිහට දෙන්නම් සෙල්ලම් කරයි වගේ :D

    "We don't look to change our composition too much," Mathews said. "We are forced to make a couple of changes because Rangana and Dimuth Karunaratne are out of the team. But you know our current combination has worked for us so far, so we don't want to change a lot of things. The batters are doing pretty well, so hopefully whoever comes in can do it in the same manner."
    That would appear to be a hint that Upul Tharanga - the only other batsman in the squad - will likely take Karunaratne's place in the order in a like-for-like swap. There is more competition in the spin ranks however, with legspinner Seekkuge Prasanna and offspinner Sachithra Senanayake seemingly in a race to fill Herath's position. Mathews suggested Prasanna may be preferred, because "out of the eight batters, Australia have got seven right-handers,"; but also said Senanayake had been ironing out the weaknesses that saw him exposed during the series against New Zealand in January.

    W33R3 onna ube prashneta uththere lassanta thiyenawa :D:D
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia

    හරි හරි යකෝ එක අකුරනෙ වැරදි....ඕක මම හරියටම මතක තියාගෙන හිටියේ නෑ...ඒක අල්ලගෙන මැරෙන්න හදනවා...:P
    අනික රන්ගනට පස්සෙ ඉන්න හොදම ස්පිනර් තමා සචිත්‍ර...සීක්කු ගහස්සන්න ඉස්සරවෙලා සචී ගැන සලකලා බලන එක තමා වැඩිපුරම හොද...අනික ඩිල්ෂාන් කියන්නෙ පාට් ටයිම් බෝලර් කෙනෙක්..ඌ මත වැඩිපුර බලාපොරොත්තු තියා ගන්න බෑ උබ කියන හේතුව නිසාම...පාට් ටයිම් ඕෆ් ස්පිනර් කෙනෙක්ට ගහන එක ලේසියි දකුනත් පිතිකරුවන්ට..ඒ නිසා අපිට ඩිල්ශාන් කියන සාධකය මත වැඩි බරක් පටවන්න බෑ...ඒ කියන්නෙ අපි සචීව නැතිව ගහනව නම් ගහන්නෙ එක ස්පිනර් කෙනෙක් එක්ක විතරයි....අනික සචියගෙ වේරියේෂන්ස් තියෙන නිසා ඒ තරම්ම අවුලක් වෙයි කියලා මම හිතන්නේ නෑ....:yes:
    ලොල්...චන්දිගෙන් අන්ක 7 ගහලා වැඩක් නෑ කියලා හිතනව නම් ඌව දාන්නෙ නැතිව කුලයව හරි සචියව හරි කලින් මැච් වලට දාන්න තිබුනනේ...උන් දෙන්නට ටිකක් හරි හොදට බැට් කරන්න පුලුවන් නිසා අවුලක් වෙන එකක් නෑ...අනික උන් දෙන්නට ඕවර පහ හයක් දා ගන්න පුලුවන් එකත් වාසියක්නේ...ඔව්ව නිකන් ගොන් කතා...කොන්ඩෙ බැදපු චීන්නුන්ට කියහන්...:rofl:

    eka akurak waradunama ground ekakma maaru wenawa oi :rofl: ane ban :D

    meka kiyawala lide panapan :P

    "We don't look to change our composition too much," Mathews said. "We are forced to make a couple of changes because Rangana and Dimuth Karunaratne are out of the team. But you know our current combination has worked for us so far, so we don't want to change a lot of things. The batters are doing pretty well, so hopefully whoever comes in can do it in the same manner."
    That would appear to be a hint that Upul Tharanga - the only other batsman in the squad - will likely take Karunaratne's place in the order in a like-for-like swap. There is more competition in the spin ranks however, with legspinner Seekkuge Prasanna and offspinner Sachithra Senanayake seemingly in a race to fill Herath's position. Mathews suggested Prasanna may be preferred, because "out of the eight batters, Australia have got seven right-handers,"; but also said Senanayake had been ironing out the weaknesses that saw him exposed during the series against New Zealand in January.

    dan katauththara nane? :rofl::rofl: dan adagena ei gon part ekak dagena :P:P
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ජීවිතේට උගුරක්වත් බීලා නැති මට මේක දැකල දුක හිතුනා සිංහලු :sorry::sorry:

    :sorry::sorry:සහෝ
    11.gif
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    :D:D ඒ කියන්නේ තරංගයි සීක්කුවයි 11 ට සෙල්ලම් කරයි.
    එතකොට batting lineup එකනම් තියනවා 9 ට යනකම් :baffled::baffled:
    balling තමා :rolleyes::rolleyes:

    ow Tharangai Seekuwai heta gahanne :yes: kohomda batting line up eka pissu kora ne :rolleyes::D bowling tikak awul thama Rangana nathuwa :dull: karanna deyak na.kohomath me series eka batting walin karana deyak thama machan :yes: first bat karala 360k withara gahagaththoth goda :yes: second bat kalath keeya unath chase karanna thiyenne:yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ජීවිතේට උගුරක්වත් බීලා නැති මට මේක දැකල දුක හිතුනා සිංහලු :sorry::sorry:

    ooka dakkata duk wenna epa... umbata satutu wenna ochchara honda hetuwak tyeddi:yes:
     
    Status
    Not open for further replies.