෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

Status
Not open for further replies.

ncpasan

Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    10919002_785914321485725_185639094505458690_n.jpg

    අද අපේ බිග් මැච් එකේ මූ ගැහුවනේ කැත ගැහිල්ලක් :shocked:
    මාර confidence පිට ගැහුවේ එක චාන්ස් එකක් දුන්නේ නෑ :no:
    Ananda එවුන් 120ට 5ක් ගිහින් හිටියා ඒත් මූ ගානක්වත් නැතුව නෙලුවා
    අනිවා පට්ට ඩයල් එකක් වෙයි :yes:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    Batting lineup එකේ 9ක් තිබ්බට වැඩක් නෑ බන්. හරියට මැච් එකක් ගොඩ යන්නේ ඔය 9 දෙනාම runs අරන් නෙමෙයි. හරියට playersla 3ක් දෙනෙක් වගේ ලකුණු අරගෙන තව power hitting runs ටිකකින් තමයි 300+ ගන්න පුලුවන්. තව batsman කෙනෙක් ගන්නවට වැඩිය bowler කෙනෙක් ගන්න එක තමයි හොදම දේ. තරංගව ගහන එකට වඩා සචිත්‍ර ගහන එක තමයි හොදම වැඩේ. නැත්තම් pitch එකේ හැටියට චමීරව.

    ehema kiyanna ba ban.apita hamadama Thiri+Dili+Sanga match eka gahala iwara karai kiyala hithanna ba.specially me wage batting paradise wala 400+ unath gahanna unath lasthi wela inna one.what if aboe threee fail like in Afghan match?then we only have mahela and Mathews.welawata Thisara eda match eke gahuwa.nathnan paradai ne?
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    uba thread ekata awama waliyak daganne nathuwa inna hithen na ban :P:P
    Sachi wa gassanne na ban heta u aluth action eken passe patta awul :dull: uge effectiveness eka gihin. :(

    oke 7.55 idan 8.51 eka wenakn balap podi idea ekak ganna puluwan :dull:

    Sachi gahala hariyan na ban heta

    oya video eka balanna data ne....:dull:
    uba oya kiyanne NZ series eke sachiyage stats diha balalane...mama nam kiyanne a series eka diha balala sachiyawa maninna epa kiyala....:rolleyes:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    අද අපේ බිග් මැච් එකේ මූ ගැහුවනේ කැත ගැහිල්ලක් :shocked:
    මාර confidence පිට ගැහුවේ එක චාන්ස් එකක් දුන්නේ නෑ :no:
    Ananda එවුන් 120ට 5ක් ගිහින් හිටියා ඒත් මූ ගානක්වත් නැතුව නෙලුවා
    අනිවා පට්ට ඩයල් එකක් වෙයි :yes:
    huuuuu reela peradila avilla methana kiyawanawa :rofl:
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ehema kiyanna ba ban.apita hamadama Thiri+Dili+Sanga match eka gahala iwara karai kiyala hithanna ba.specially me wage batting paradise wala 400+ unath gahanna unath lasthi wela inna one.what if aboe threee fail like in Afghan match?then we only have mahela and Mathews.welawata Thisara eda match eke gahuwa.nathnan paradai ne?
    api bowlers la 9 kui sangai aran giyanam hari :rolleyes::rofl:
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    දශක තුනකට වැඩි කාලයක් පුරා දග පන්දු යවන්නන්ගේ පරාදීසයක් යයි කීර්ති නාමයක් උසුලන සිඞ්නි කි‍්‍රකට් කී‍්‍රඩාංගණ තණතීරුවට අද පෙරවරුවේදීත් තණකොළ වැස්සක් වැස්සේය. පිටියේ වෙනත් තැනෙකින් කපාගෙන ආ තණකොළ තණතීරුව මතට ඉසීමෙන් තණතීරුව වඩාත් කොළ පැහැයක් ගන්නා ලදි.

    පසුව ඒ මත ගල්රෝල ගෙන යමින් එම තණකොළ තණතීරුවට කාවද්දන ලද නමුත් සවස් වන විට එහි තිබූ කොළ පැහැය මැකී, කොළ පැහැයත් දුඹුරු පැහැයත් අතර වර්ණයකින් සිඞ්නි තණතීරුව දිස්විය.

    ලෝක කුසලාන තරගාවලියේදී ‘ඒ’ කාණ්ඩයේ ඉතාමත් තීරණාත්මක තරගයකදී ඕස්ටේ‍්‍රලියානු පිලට මුහුණ දීමට සූදානම් වන ශී‍්‍ර ලංකා පිලේ නායක ඇන්ජලෝ මැතිව්ස් පවසන්නේ මෙවර ලෝක කුසලාන තරගාවලියේදී ලැබෙන තණතීරු අනුව ලකුණු 300 ක් යනු පිතිකරුවන්ට හඹා යා හැකි ඉලක්කයක් බවයි.

    මෙවර ලෝක කුසලාන තරගාවලියේදී බොහෝ කණ්ඩායම් ලකුණු 300 සීමාව ඉක්මවා ගිය බවත්, අවස්ථා දෙකකදීම ලකුණු 400 සීමාවද ඉක්මවා ගිය බවත් සඳහන් කරමින්, ”ඔබ හිතන ආකාරයට ඔබේ පන්දු යවන්නන්ට කොයි තරම් ලකුණු සංඛ්‍යාවක් ආරක්‍ෂා කරගත හැකිද” යන්න කළ විමසීමේදී මැතිව්ස් දුන්නේ මෙවන් පිළිතුරකි.

    "මට ඒ ගැන ස්ථිරවම කියන්න බෑ. ඇත්තටම ඒක තණතීරුව මත විතරක් නෙමේ අපි පන්දු යවන අකාරය මතත් රඳා පවතිනවා. ඒත් මා හිතනවා හොඳ තණතීරුවකදී ලකුණු 300 ක් කියන්නේ ලබාගත හැකි ලකුණු සංඛ්‍යාවක් කියා”

    "ඒත් ඒ නිසාම මා හිතනවා අපි අපේ සියලූම ප‍්‍රතිවාදීන් ලකුණු 300 ට අඩුවෙන් සීමාකළ යුතු බව. ඉතින් මා හිතනවා හෙට තරගයේදී අපට ඒ දේ කරගත හැකි වේයයි කියලා” යයිද අද (7 වැනිදා) පස්වරුවේදී සිඞ්නි කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී පැවැති පුවත් පත් සාකච්ඡුාවකදී ශී‍්‍ර ලංකා නායකයා පවසා සිටියේය.

    එම පුවත් පත් සාකච්ඡවේදී අසන ලද ප‍්‍රශ්න සඳහා මැතිව්ස් විසින් දෙන ලද පිළිතුරු මෙසේ සටහන් වෙයි.

    ප‍්‍රශ්නය :
    සීකුගේ ප‍්‍රසන්න කණ්ඩායමට එකතුකරගෙන තිබෙනවා. එයින් කියැවෙන්නේ ඔහු හෙට තරගයේදී කී‍්‍රඩා කරන බවද?

    මැතිව්ස් :

    අපි අද (7 වැනිදා) නම් තවමත් තණතීරුව දිහා බැලූවේ නෑ. ඒත් අපි පළමු දවසේ දැක්ක තණතීරුවට වඩා බොහොම වෙනස් තණතීරුවක් තමයි ඊයේ (6 වැනිදා) නම් තිබුණේ. ඒ නිසා තවමත් ඒ ගැන තීරණයක් නම් නෑ. ඒත් හෙට තරගයේදී ඔහු කී‍්‍රඩා කරන්න බොහෝ දුරට ඉඩ තියෙනවා. මොකද ඒ ගොල්ලන්ගේ (ඕස්ටේ‍්‍රලියානු පිලේ) සිටින පිතිකරුවන් 8 දෙනාගෙන් හත් දෙනෙක්ම හොඳ දකුණත් කාරයෝ. ඒ නිසා ඔහුට අවස්ථාවක් තියෙන්න පුළුවන්. ඒත් තේරීම් කමිටු නිලධාරීන් ඒ ගැන තීරණයක් ගන්නේ තණතීරුව දිහා බලලා තමයි.

    ප‍්‍රශ්නය :
    ඇතැම් කතා යනවා ෂේන් වොට්සන් නැවතත් ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායමේ කී‍්‍රඩකයන් 11 දෙනා අතරට එක්වේවි කියලා. වොට්සන් කණ්ඩායමට එක්වීම ගැනත් වොට්සන් ඇතිව හෝ නැතිව ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායමට මුහුණ දීම ගැනත් ඔබට තියෙන අදහස කොයි වගේද?

    [FONT=&quot]මැතිව්ස් :[/FONT]

    [FONT=&quot]ෂේන් (වොට්සන්) ඉතාමත් දක්‍ෂ කී‍්‍රඩකයෙක් බව අප සියලූ දෙනාම දන්නවා. ඔහු[/FONT][FONT=&quot]මේ වන විට ලෝකයේ සිටින ඉතාම හොඳ තුන් ඉරියව් කී‍්‍රඩකයෙක්. ඒත් පසුගිය[/FONT][FONT=&quot]දිනවල ඔහු දස්කම් අතර සිටියේ නෑ. ඒත් ඇත්ත තත්ත්වය නම්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]වොට්සන් කණ්ඩායමේ[/FONT][FONT=&quot]හිටියත් නැතත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඕස්ටේ‍්‍රලියානු පිල පරාජය කිරීමට ඉතාමත් අපහසු කණ්ඩායමක්[/FONT][FONT=&quot]කියන එකයි. අනෙක අපි මේ වෙලාවේ කරන්න[/FONT][FONT=&quot]ඕනෑ ඔවුන්ගේ පිතිකරුවන් සහ පන්දු[/FONT][FONT=&quot]යවන්නන් ගැන අවධානය යොමු කරනවා මිස එක එක කී‍්‍රඩකයා ගැන කරදර වෙන එක නෙමේ[/FONT]

    [FONT=&quot]ප‍්‍රශ්නය :[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]ඔබේ[/FONT][FONT=&quot]ඉදිරි පෙළ පිතිකරුවන් පසුගිය තරග දෙකේදීම තමන්ගේ කාරිය හරියටම කරලා[/FONT][FONT=&quot]තියෙනවා. ඔබේ පන්දු යැවීමේ අංශය වඩාත් ශක්තිමත් කරන්න එයින් කිසියම්[/FONT][FONT=&quot]පිටිවහලක් ඔබට ලැබෙනවාද[/FONT][FONT=&quot]?[/FONT]

    [FONT=&quot]මැතිව්ස් :[/FONT]
    [FONT=&quot]
    [/FONT][FONT=&quot]අපේ කණ්ඩායමේ සංයුතිය විශාල වශයෙන් වෙනස් කරන්න මේක වෙලාව නෙමේ. ඒත් අපට[/FONT][FONT=&quot] වෙනස්කම් දෙකක් නම් කරන්න වෙනවා. මොකද රංගන සහ දිමුත් මේ කණ්ඩායමේ නැති[/FONT][FONT=&quot]නිසා. ඒත් ඇත්තම කියනවා නම් අපේ කී‍්‍රඩක සංයුතිය මේ දක්වා හොඳින් වැඩ කරලා[/FONT][FONT=&quot] තියෙනවා. ඒ නිසා විශාල වෙනස්කම් කරන්න අවශ්‍ය වන්නේ නෑ. අනෙක මා හිතන්නේ[/FONT][FONT=&quot] කවුරුන් ආවත් පිතිකරුවන් තමන්ගේ වැඩ කොටස කරයි කියලයි. ඒත් අපේ පන්දු යැවීම[/FONT][FONT=&quot] සහ පන්දු රැකීම නම් තවත් ඉදිරියට ගත යුතුමයි. එ්ක නම් හෙට තරගයේදී [/FONT][FONT=&quot]අත්‍යවශ්‍යයයි.[/FONT]

    [FONT=&quot]ප‍්‍රශ්නය :[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]දැන්[/FONT][FONT=&quot] හැමෝම ශී‍්‍ර ලංකා පිල ගැන කතාවෙනවා. ඒත් තරගාවලියට එන්න ඉස්සර නම්[/FONT][FONT=&quot] කවුරුත් කිව්වේ නෑ ශී‍්‍ර ලංකා කණ්ඩායමට කාගේත් තේරීම වෙයි කියලා. ඒත් ඔබේ [/FONT][FONT=&quot]කණ්ඩායම මේ තරගාවලියේ හොඳම කණ්ඩායම් [/FONT][FONT=&quot]4 [/FONT][FONT=&quot]ට එන්න ලැබෙයි කියලා ඔබ හිතනවාද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]අනෙක ඔබේ කණ්ඩායම මේ[/FONT][FONT=&quot]වන විට පෙන්වමින් සිටින දස්කම් එක්ක හැමෝම එහෙම හිතන[/FONT][FONT=&quot] එක ඔබට වදයක් නෙමෙයිද[/FONT][FONT=&quot]?[/FONT]

    [FONT=&quot]මැතිව්ස් :

    [/FONT]
    [FONT=&quot]ඇත්තටම මේ ලෝක කුසලාන තරගාවලියට එන්න ඉස්සරවෙලා කවුරුත් අපි ගැන ඒ තරම්[/FONT][FONT=&quot]කතාකළේ නෑ. අපි නවසීලන්තයේදී ඉතාම අසරණ වූ බව හැමදෙනාම දන්නා දෙයක්. ඒත් මා [/FONT][FONT=&quot]හිතන්නේ අපි හරි වෙලාවේදී හිස් ඔසවා ගන්නවා. ඒත් අර්ධ අවසන් පූර්ව වටයේ[/FONT][FONT=&quot] ඉඳන් තමයි මේක නියම තරගාවලියක් වෙන්නේ. එදා දවසේදී හොඳින් කී‍්‍රඩා කරන[/FONT][FONT=&quot] කවුරුන් වුණත් දිගින් දිගටම ගිහින් ලෝක කුසලාන දිනාගනීවි. ඒත් අපි දැන්ම ඒ[/FONT][FONT=&quot]තරම් දුර හිතන්නේ නෑ. අපි දැනට හිතන්නේ අප ඉදිරියේ තියෙන තරගය ගැන පමණයි.[/FONT]

    [FONT=&quot]ප‍්‍රශ්නය :[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]ග්ලෙන් මැක්ස්වෙල් වගේ කී‍්‍රඩකයකු පාලනය කිරීමට ඔබට සැලසුමක් තියෙනවාද[/FONT][FONT=&quot]?[/FONT]

    [FONT=&quot]මැතිව්ස් :

    [/FONT]
    [FONT=&quot]අප ඔහුගේ විතරක් නෙමේ ඔවුන්ගේ අනෙක් පිතිකරුවන්ගේත් වීඩියෝ පට කිහිපයක්ම[/FONT][FONT=&quot] අධ්‍යයනය කළා. ඒ අනුව ඔවුන් සම්බන්ධයෙන් අපට සැලසුම් තියෙනවා. ඒත් ඔවුන්[/FONT][FONT=&quot] සියලූ දෙනාම හොඳ කී‍්‍රඩකයන්. මැක්ස්වෙල් විතරක් නෙමේ... ඉදිරිපෙළ[/FONT][FONT=&quot] පිතිකරුවන් හත්දෙනාම ඉතාමත් හොඳ පිතිකරුවෝ. මේ අයගෙන්[/FONT][FONT=&quot] ඕනම කෙනෙකුට[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඕනෑම[/FONT][FONT=&quot] වෙලාවක තරගයක් වෙනස් කරන්න පුළුවන්. ඒත් අපි ළ[/FONT][FONT=&quot]ග සැලසුම් තියෙනවා. ඒ[/FONT][FONT=&quot] සැලසුම් නිසි පරිදි කි‍්‍රයාත්මක කරන්න අප සූදානමින් ඉන්නවා. කවුරුන්ද [/FONT][FONT=&quot]වඩාත් හොඳින් ඒවා කි‍්‍රයාත්මක කරන්නේ කියලා බලමු[/FONT]

    [FONT=&quot]ප‍්‍රශ්නය :[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]පළමු[/FONT][FONT=&quot] තරග කිහිපයේදීම හොඳින් පන්දු යැවූවත් අවසන් වරට (එංගලන්ත පිලට එරෙහිව[/FONT][FONT=&quot] වෙලින්ටන් නුවරදී[FONT=&quot])[/FONT] පැවැති තරගයේදී සුරංග ලක්මාල්ගේ ආත්ම විශ්වාසය[/FONT][FONT=&quot] කුඩුපට්ටම් වී ගියා. ඒ වගේ පන්දු යවන්නෙක් නැවතත් තරගකාරී මට්ටමකට ගෙනෙන්නේ[/FONT][FONT=&quot] කොහොමද[/FONT][FONT=&quot]?[/FONT]

    [FONT=&quot]මැතිව්ස් :

    [/FONT]
    [FONT=&quot]පන්දු යවන්නන්ට ඒ වගේ අහිතකර දවස් ඇතැම් විට තියෙනවා. එදා ඔහුටත් ඒ වගේ[/FONT][FONT=&quot] දවසක්. ඒත් ඔහු හොඳ පන්දු යවන්නෙක්. ඔහුට නව පන්දුවෙන් වගේම ඉනිම මැදදීත්[/FONT][FONT=&quot] අවසන්[/FONT][FONT=&quot] ඕවර කිහිපයේදීත් හොඳින් පන්දු යැවීමේ හැකියාව තියෙනවා. බොහෝ වෙලාවට[/FONT][FONT=&quot] ඔහු හෙට තරගයේදී හොඳින් කී‍්‍රඩා කරාවි.[/FONT]

    [FONT=&quot]ප‍්‍රශ්නය :[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]මයිකල්[/FONT][FONT=&quot] ක්ලාක් තණතීරුව බලලා කිව්වා මේ තණතීරුවේ දග පන්දු යවන්නන්ට කරන්න ගොඩාක්[/FONT][FONT=&quot] වැඩ තියෙයි කියලා. ඒ කතාවත් එක්ක[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]විශේෂයෙන්ම ඔබේ ඉන්න දග පන්දු යවන්නන්[/FONT][FONT=&quot] ගැනත් සලකා බලන විට[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඕස්ටේ‍්‍රලියානු පිලට වඩා වාසිදායක තත්ත්වයක් ඔබට [/FONT][FONT=&quot]තියෙනවා කියලා ඔබ හිතනවාද [/FONT][FONT=&quot]?[/FONT]

    [FONT=&quot]මැතිව්ස් :

    [/FONT]
    [FONT=&quot]මෑත ඉතිහාසයේදී නම් සිඞ්නි පිටියේදී අප ඉතාමත් හොඳින් කී‍්‍රඩා කරලා[/FONT][FONT=&quot] තියෙනවා. ඒත් අතීත වාර්තා හෙට වැඩක් නෑ. අප නැවතත් මේ තරගය අලූතෙන් පටන්ගත [/FONT][FONT=&quot]යුතුයි. දග පන්දු යවන්නන් මේ තරගයේදී වැඩි වැඩ කොටසක් කරාවි කියලා පළමු දවසේ[/FONT][FONT=&quot] තණතීරුව බලපු වෙලාවේ මමත් හිතුවා. ඒත් ඊයේ නම් තණතීරුව වෙනස්. කොහොම වුණත් [/FONT][FONT=&quot]අදත් තණතීරුව දිහා බලලා තමයි මම දග පන්දු යවන්නන් ගැන තීරණයක් ගන්නේ.[/FONT]

    [FONT=&quot]ප‍්‍රශ්නය[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]මේ[/FONT][FONT=&quot] තරගයේදී සචිත‍්‍ර සේනානායකට අවස්ථාවක් ලැබේවි කියලා කතාවෙනවා. ඒත් ඔහු[/FONT][FONT=&quot] තහනමෙන් මිදිලා කණ්ඩායමට එක්වුණාට පස්සේ ඒ තරම් තරග සංඛ්‍යාවක් කී‍්‍රඩා[/FONT][FONT=&quot]කරලා නෑ. ඔහු පුහුණු සැසිවාර වලදී පන්දු යවන්නේ කොහොමද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]තහනමට ලක්වීමට පෙර[/FONT][FONT=&quot]සිටි පන්දු යවන්නා සහ දැන් සිටින සචිත‍්‍ර සේනානායක අතර වෙනස කොහොමද [/FONT][FONT=&quot]?[/FONT]

    [FONT=&quot]මැතිව්ස් :

    [/FONT]
    [FONT=&quot]ඔහු ඉතා වෙහෙස මහන්සියෙන් වැඩ කළා. ඔහු තමන්ගේ පන්දුවේ වේගය සහ ඉපිළීම ගැන[/FONT][FONT=&quot] හුගාක් වෙහෙසුනා. අපි සියලූ දෙනාම දන්නවා මේ තරගාවලියේ තියෙන තත්ත්වයන් දග[/FONT][FONT=&quot] පන්දු යවන්නන්ට ඒ තරම් සහයෝගයක් දක්වන්නේ නෑ කියලා. ඒත් සිඞ්නි තණතීරුව [/FONT][FONT=&quot]ඔහුට උදව් වේවි කියලා මා හිතනවා. ඔහු හෙට තරගයේදී කී‍්‍රඩා කළොත් කඩුලූ[/FONT][FONT=&quot] කීපයක් දවාගන්න සමත් වේවි.[/FONT]

    [FONT=&quot]ප‍්‍රශ්නය :[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]මේ[/FONT][FONT=&quot] තරගාවලියේ තවමත් එක තරගයක් හෝ කී‍්‍රඩා නොකළ තවත් කී‍්‍රඩකයන් දෙදෙනෙක්[/FONT][FONT=&quot] සිටිනවා. උපුල් තරංග සහ දුෂ්මන්ත චමීර. ඒ දෙදෙනා හෙට තරගයේදී කණ්ඩායමට[/FONT][FONT=&quot] එක්වීමේ කිසියම් සම්භාවිතාවක් තියෙනවාද [/FONT][FONT=&quot]?[/FONT]

    [FONT=&quot]මැතිව්ස් :

    [/FONT]
    [FONT=&quot]ජීවන් තුවාල ලැබීම නිසා කණ්ඩායමට එක්වූ තරංග හෙට තරගයේදී කී‍්‍රඩා කිරීමේ[/FONT][FONT=&quot] ඉඩක් තියෙනවා. ඒත් මා ඉස්සරවෙලා කිව්වා වගේ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අපි ඒ ගැන තවමත් තීරණයක් අරගෙන [/FONT][FONT=&quot]නෑ. අනෙක අපේ කණ්ඩායමේ පිතිකරුවන් හත් දෙනෙක් ඉන්නවා.[/FONT]

    [FONT=&quot]ප‍්‍රශ්නය :[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]1996 [/FONT][FONT=&quot]දී ලෝක කුසලාන දිනාගත අවස්ථාවෙන් පස්සේ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ශී‍්‍ර ලංකා කණ්ඩායමක් ලෝක කුසලාන[/FONT][FONT=&quot] තරගයකදී[/FONT][FONT=&quot] ඕස්ටේ‍්‍රලියාව පරාජය කරලා නෑ. ඒත් ඉන් පස්සේ ලෝක කුසලාන තරග [/FONT][FONT=&quot]5 [/FONT][FONT=&quot]කදී ශී‍්‍ර ලංකාව සහ [/FONT][FONT=&quot]ඕස්ටේ‍්‍රලියාව මුණ ගැහිලා තියෙනවා.[/FONT][FONT=&quot] මේ තත්ත්වය කිසියම් මානසික කඩුල්ලක් නිර්මාණය කරලා තියෙනවාද [/FONT][FONT=&quot]?[/FONT]

    [FONT=&quot]මැතිව්ස් :

    [/FONT]
    [FONT=&quot]මා නම් එහෙම හිතන්නේ නෑ. මෑතකදී වුණත් අපි ඕස්ටේ‍්‍රලියාව මුණ ගැසුනු[/FONT][FONT=&quot] අවස්ථාවලදී අප ඔවුන්ව පරාජය කරලා තියෙනවා. ඒක එංගලන්තයේදීත් [/FONT][FONT=&quot]ඕස්ටේ‍්‍රලියාවේදිත් කරලා තියෙනවා. අපට ඒ හැකියාව වගේම ශක්තියත් තියෙනවා. [/FONT][FONT=&quot]ඒත් ඔවුන් පරාජය කරන්න අසීරු කණ්ඩායමක්. ඇත්තටම ඕනෑ කරන්නේ මේ වෙලාවේ අතීත[/FONT][FONT=&quot] මතක සටහන් අයින් කරලා හෙට තරගයට මුහුණ දීමයි.[/FONT]

    [FONT=&quot]ප‍්‍රශ්නය :[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]මේ තරගය දිවා/රාතී‍්‍ර තරගයක්. මේ තරගයේදී කාසියේ වාසිය කිසියම් ආකාරයකින් තරගයේ තීරණයට බලපෑමක් කරනවාද [/FONT][FONT=&quot]?[/FONT]

    [FONT=&quot]මැතිව්ස් :

    [/FONT]
    [FONT=&quot]මේ තණ තීරු ඉතාමත් හොඳයි. ඒ නිසා කාසියේ වාසිය විශාල බලපෑමක් කරාවි කියලා[/FONT][FONT=&quot] මා හිතන්නේ නෑ. අනෙක ලකුණු [/FONT][FONT=&quot]300 [/FONT][FONT=&quot]ක් හෝ [/FONT][FONT=&quot]300[/FONT][FONT=&quot] ට වැඩි ගණනක් ලබාගත් අවස්ථා[/FONT][FONT=&quot] කිහිපයක්ම අප දැකලා තියෙනවා. ඒ නිසා කාසියේ වාසිය විශාල ප‍්‍රශ්නයක් නෙමේ.[/FONT]

    [FONT=&quot]ප‍්‍රශ්නය :[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]ශී‍්‍ර[/FONT][FONT=&quot] ලංකා කණ්ඩායම අර්ධ අවසන් පූර්ව තරගය කී‍්‍රඩා කරන්නේත් සිඞ්නි[/FONT][FONT=&quot] පිටියේදීමයි. ඒ නිසා මේ තරගය අර්ධ අවසන් පූර්ව තරගයට හොඳ අවස්ථාවක් කියා ඔබ[/FONT][FONT=&quot] හිතනවාද [/FONT][FONT=&quot]?[/FONT]

    [FONT=&quot]මැතිව්ස් :

    [/FONT]
    [FONT=&quot]ඇත්තටම මේ තරගය අපට ඒ සඳහා හොඳ පුහුණු තරගයක් වෙන්නත් පුළුවන්. ඒත් අර්ධ[/FONT][FONT=&quot] අවසන් පූර්ව තරගයට ඉස්සරවෙලා අපට තවත් තරග දෙකක් ඉවර කරන්න තියෙනවා. ඒ තරග[/FONT][FONT=&quot] දෙකම හොඳින් අවසන් කරගන්න ඕනෑ. ඒත් අප අර්ධ අවසන් පූර්ව තරගයට එනකොට අප [/FONT][FONT=&quot]ඕස්ටේ‍්‍රලියාවත් එක්ක සිඞ්නි පිටියේදී තරග කරලා තියෙන්නේ. ඒක ඉතාම හොඳ[/FONT][FONT=&quot] තත්ත්වයක්

    [/FONT]
    Lankadeepa - දමින්ද විජේසූරිය සිඩිනි නුවර සිට.
     
    Last edited:

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    අද අපේ බිග් මැච් එකේ මූ ගැහුවනේ කැත ගැහිල්ලක් :shocked:
    මාර confidence පිට ගැහුවේ එක චාන්ස් එකක් දුන්නේ නෑ :no:
    Ananda එවුන් 120ට 5ක් ගිහින් හිටියා ඒත් මූ ගානක්වත් නැතුව නෙලුවා
    අනිවා පට්ට ඩයල් එකක් වෙයි :yes:

    :yes::yes:
     
    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    ehema kiyanna ba ban.apita hamadama Thiri+Dili+Sanga match eka gahala iwara karai kiyala hithanna ba.specially me wage batting paradise wala 400+ unath gahanna unath lasthi wela inna one.what if aboe threee fail like in Afghan match?then we only have mahela and Mathews.welawata Thisara eda match eke gahuwa.nathnan paradai ne?

    ඔව් උබ කියන එකත් හරි මචන්, ඒත් අපේ bowling strong නෑ. තරංගව ගස්සන එකේ point එක මොකක්ද? එහෙනම් චන්දිමාල්ව අයින් කරලා තමයි දාන්න ඕන. ඒත් අනිවා ඒක නම් වෙන්නේ නෑ බන්. 1st bat කරලා 300+ score එකක් ගත්තත් අපේ මේ bowling attack එකේ හැටියට ඒක ලේසියෙන්ම achieve කරන්න පුලුවන්. උන් 1st bat කරත් අපි මුල් ටිකේ wickets ගත්තේ නැත්තම් death overs වල අපිට අම්බානට නෙලලා 350+ score එකක් ගත්තත් අපිට ඒකට යන්න කොහොමත් අමාරු වෙනවා අර extra batsman ව දැම්මත්. මොකද ඒ pressure එක නැති වෙනවා නම් නැති වෙන්නේ top order එක හොදට සෙල්ලම් කරොත් විතරයි. නැත්තම් ඒ pressure එකට ඉතුරු ටිකත් නිකම්ම කඩාගෙන යනවා. ඒකයි extra batsman කෙනෙක් වෙනුවට SCG එකෙත් හැටියට සචියා ගහන එක හොදයි කියන්නේ මන්
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    ela ela

    :)

    ow ban me wage un thama next generation cricket walata ona kage hari support ekak hamba unoth nam aniva team eka athule :yes::yes:
    මම කාලෙකට ඉස්සර වෙච්ච දෙයක් කියන්නම්. මම දවසක් වාහනේ සර්විස් කරන්න තැනකට ගියා. නොර්මල් ක්‍රිකට් බොටමකුයි-ජර්සියකු ඇදගත්ත අවුරුදු 45ක විතර පොරකුත් ඌගේ වාහනේ සර්විස් කරන්න ඇවිල්ල හිටියා,(said to be a coach of a reputed school-මට තේරුන විදිහට ඌ ප්‍රයිවට් ලෙසන් කරනවා, ඒකට තමා මේ කෝල් එක - I do not know him though) පොර ආපු වෙලාවෙ ඉදන් හෙනම හෙන කෝල් ගොඩක හිටියේ- විනාඩි 30-40 යන කෝල්. මූ හයියෙන් කතාත් කරනවා. එහා පැත්තට වෙලා මමත් පත්තරයක් උස්සන් බලබලා හිටියා මගේ වැඩේ ඉවර කරනකන්. මගෙත් බලු කමට ඉතින් මම මූ කියන කතා වලට පොඩි කනක් දාගෙන හිටියා. :P
    මූ කියනවා කාටද පොරකට- දෙමාපියෙක් වෙන්න ඕනෙ- බයවෙන්න එපා අපි ගාවට ප්‍රැක්ටිස් එවන්න මම අපිට අනිවාර්යයෙන්ම පුලුවන් නැශනල් පූල් වලට ගෙනියන්න.දක්ශතාවට විතරක් මේව ගෙ ඉහලට යන්න බෑ වගේ දේවල් සහ හෙන ගොඩක් විස්තර,තව "
    අයියෝ... නමක් කියලා එයත් අපිව තමා කන්සල්ට් කරන්නේ ටීම් හදද්දි. බය වෙන්න එපා" ගගා - මට ඉතින් අපෙ ක්‍රිකට් ගැන ඇත්තටම දුක හිතුනා එදා නම්.
    (Ubata daanna oone comment eka weradilaa hectarayata demmaa):baffled::baffled:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අද අපේ බිග් මැච් එකේ මූ ගැහුවනේ කැත ගැහිල්ලක් :shocked:
    මාර confidence පිට ගැහුවේ එක චාන්ස් එකක් දුන්නේ නෑ :no:
    Ananda එවුන් 120ට 5ක් ගිහින් හිටියා ඒත් මූ ගානක්වත් නැතුව නෙලුවා
    අනිවා පට්ට ඩයල් එකක් වෙයි :yes:

    wow
     
    aa ehema siddiyakda...?eth mama baluwa uba ekaparatama oka edit kale ay kiyala...?:P
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    MCG ekai SCG ekai patalenawa kiyanne ithin aai eakenma penawa mattama :rofl::P:P

    ehenan NZ match ekata kalin Aus un unge team ekama nam kale ai dan na :D dan ithin ehemawath kiyamu ne? :D ona ekekta therenawa ea kiyala thiyena eken un denna thama heta gahanne kiyala.ea unata ubata lajjawa wahaganna beri nisa ehema neme kiyanawa :rofl::P heta Tharanga wai Seeku wai team ekata damama anatha wela yanawa uba :P:P

    ekek vitharak gehewwoth uba paradai hode:rolleyes: ethakota uba monawa hari free denna one
     
    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,787
    255
    83
    පෘතුවියේ
    අද අපේ බිග් මැච් එකේ මූ ගැහුවනේ කැත ගැහිල්ලක් :shocked:
    මාර confidence පිට ගැහුවේ එක චාන්ස් එකක් දුන්නේ නෑ :no:
    Ananda එවුන් 120ට 5ක් ගිහින් හිටියා ඒත් මූ ගානක්වත් නැතුව නෙලුවා
    අනිවා පට්ට ඩයල් එකක් වෙයි :yes:
    ආහ සහෝදරයෙක්නේ :D කොහොමද අපේ කොල්ලගේ ගැහිල්ල :rofl::rofl: මේ සැරේ බලන්න එන්න වෙන්නේ නෑ බන්.:dull: මෙරුන්ස් ටෙන්ට් ටිකටුත් ගත්තා
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    මම කාලෙකට ඉස්සර වෙච්ච දෙයක් කියන්නම්. මම දවසක් වාහනේ සර්විස් කරන්න තැනකට ගියා. නොර්මල් ක්‍රිකට් බොටමකුයි-ජර්සියකු ඇදගත්ත අවුරුදු 45ක විතර පොරකුත් ඌගේ වාහනේ සර්විස් කරන්න ඇවිල්ල හිටියා,(said to be a coach of a reputed school-මට තේරුන විදිහට ඌ ප්‍රයිවට් ලෙසන් කරනවා, ඒකට තමා මේ කෝල් එක - I do not know him though) පොර ආපු වෙලාවෙ ඉදන් හෙනම හෙන කෝල් ගොඩක හිටියේ- විනාඩි 30-40 යන කෝල්. මූ හයියෙන් කතාත් කරනවා. එහා පැත්තට වෙලා මමත් පත්තරයක් උස්සන් බලබලා හිටියා මගේ වැඩේ ඉවර කරනකන්. මගෙත් බලු කමට ඉතින් මම මූ කියන කතා වලට පොඩි කනක් දාගෙන හිටියා. :P
    මූ කියනවා කාටද පොරකට- දෙමාපියෙක් වෙන්න ඕනෙ- බයවෙන්න එපා අපි ගාවට ප්‍රැක්ටිස් එවන්න මම අපිට අනිවාර්යයෙන්ම පුලුවන් නැශනල් පූල් වලට ගෙනියන්න.දක්ශතාවට විතරක් මේව ගෙ ඉහලට යන්න බෑ වගේ දේවල් සහ හෙන ගොඩක් විස්තර,තව "
    අයියෝ... නමක් කියලා එයත් අපිව තමා කන්සල්ට් කරන්නේ ටීම් හදද්දි. බය වෙන්න එපා" ගගා - මට ඉතින් අපෙ ක්‍රිකට් ගැන ඇත්තටම දුක හිතුනා එදා නම්.
    (Ubata daanna oone comment eka weradilaa hectarayata demmaa):baffled::baffled:

    ow ban issara oya seen godak una ath dan nam wada pennuwa nath nam kapila yanawa chaa widhata , penawa nea national team eka ath kakul kadala ewanne :rofl: :P
     
    Status
    Not open for further replies.