England machan. Live streaming balanna be licence nethiwa
![]()
U aagiya athak na neda?

England machan. Live streaming balanna be licence nethiwa
![]()

ade ou ban... mata mathaka hatiyata mama mulinma cricket thread walata comment karanna patan gaththata passe. e palaweni cricket thread eke witarai hitiye... maawa epa unada danne nea![]()

ubata startsports.com eke pack eka aran balanna puluwan ne ban.

lankaawe inna ekata satutuwenna eka hetuwak labuna![]()

ඒත් බන් ලයිසම ගන්න එපායැ. ඒ මගුලට පවුන් 174 ක්ද කොහෙද යනවා!
ඊට හොදා ඒ ගානට හොදට පැලෙන්න කාලා බීල යූ ටියුබ් එකෙන් හරි කොහෙන් හරි හයිලයිට් බලනවා

ඒත් බන් ලයිසම ගන්න එපායැ. ඒ මගුලට පවුන් 174 ක්ද කොහෙද යනවා!
ඊට හොදා ඒ ගානට හොදට පැලෙන්න කාලා බීල යූ ටියුබ් එකෙන් හරි කොහෙන් හරි හයිලයිට් බලනවා
![]()

ඉතින් බන් උබ ලයිව් ස්ට්‍රීමින් බලනවා කියල උන් කොහොමද දන්නේ දන්නේ..චෙක් කරන්න එනවද බං![]()
ado mata eka theren na ne ban. stream eke providerta(starsports) pay karala uba service eka gannawa. Uba ISP kenketa pay karala net connection ekak gannawa. Ai ubata starsports eken dena stream eka balanna bari uba ekata subscribe karala nam thiyenne.. Poddak pahadili karapanko..
ලො එක මචන් මෙහෙ කිසිම ලයිව් ස්ට්‍රීමින්ග් හරි ටී වී හරි බලන්න බෑ ටී වී ලයිසන් එකක් නැතිව. උන් රැන්ඩම්ලි චෙක් කරනවලු - මෙහෙ අනික මචන් බහුතරය තියෙන්නෙ හොම් බ්‍රොඩ්බැන්ඩ්. මොබයිල් බ්‍රෝඩ් බෑන්ඩ් ඒතරම් ජනප්‍රියත් නෑ ගානත් වැඩියි. ස්ටැටි අයි පී නිසා ට්‍රේස් කරන්න ලෙසියි. මාට්ටු වුනොත් මචන් දඩේ පට්ට ගනන්
mage nam naa banmang ahapu prashneta uttara deepallako utto
ලො එක මචන් මෙහෙ කිසිම ලයිව් ස්ට්‍රීමින්ග් හරි ටී වී හරි බලන්න බෑ ටී වී ලයිසන් එකක් නැතිව. උන් රැන්ඩම්ලි චෙක් කරනවලු - මෙහෙ අනික මචන් බහුතරය තියෙන්නෙ හොම් බ්‍රොඩ්බැන්ඩ්. මොබයිල් බ්‍රෝඩ් බෑන්ඩ් ඒතරම් ජනප්‍රියත් නෑ ගානත් වැඩියි. ස්ටැටි අයි පී නිසා ට්‍රේස් කරන්න ලෙසියි. මාට්ටු වුනොත් මචන් දඩේ පට්ට ගනන්
Starsports lata gewala ganna package ekayi, tv licence kiyana ekayi kiyanne dekak. issara lankaaweth TV, Radio laicence ganna oone. eaka cancel kare mathaka vidhihata 90 ganan wala ranil PM wuna paara ( Premadaasa merunata passe)
Machan ethakota online radio ahannat barida..
eka awulak ne