bowlers la kawuda bn inne ??
මාලින්ගයි සචියයි විතරයි genuine බොලර්ස්ලා විදිහට ඉන්නේ

bowlers la kawuda bn inne ??

ko bn bowlers laokkoma bata lane
Tharanga inna one oi team eke.Thilan karapu preview eka balapn ubala yakage minissu
Chandimal inna ona unata u no 7 gahanawa kiyanne utai team ekatai dekatama paadui
![]()

eka athakata bona bowlersla dammath 300+ gahana eke ohoma unath hodai

defend kala nam kela wenawa.awlk na ehema baluwama 
ane pala pala ara hodata gagaha hitapu thiriyawath team eken ayn karanna kiyapu ekane uba...![]()

සිරා. මාලින්ග විතරයි විශ්වාස කරන්න පුලුවන් බෝලර් කෙනෙකුට ඉන්නේ.කලින් පාර කුලෙ aus වලට හොදට දාපු නිසා මේ පර චාන්ස් එකක් ලැබෙයි කියලා හිතුවා. එත් සමහරවිට දග පන්දුයවන්නන්ගෙන් aus හිරකරන්න පුලුවන් වෙයි

ubala danna magula thama cricket gana![]()

සිරා. මාලින්ග විතරයි විශ්වාස කරන්න පුලුවන් බෝලර් කෙනෙකුට ඉන්නේ.කලින් පාර කුලෙ aus වලට හොදට දාපු නිසා මේ පර චාන්ස් එකක් ලැබෙයි කියලා හිතුවා. එත් සමහරවිට දග පන්දුයවන්නන්ගෙන් aus හිරකරන්න පුලුවන් වෙයි

තාත්තා කතා කොලා උදේ![]()

Thu Thu Thuඅද උදේ පාන්දර දැක්ක එකා හරි නෑ බන්.
ඌ දැක්ක දවසට හරිම මස්තබාල්දුයි.
ඒකනිසා මට Match එකත් Sure නෑ බන්.
පුලුවන්නම් හැමෝම කෙල ( 3න් පාරක් ) ගහපන්.![]()
Thu Thu Thu![]()