෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

Status
Not open for further replies.

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
අද උදේ පාන්දර දැක්ක එකා හරි නෑ බන් :angry:.
ඌ දැක්ක දවසට හරිම මස්තබාල්දුයි :baffled:.
ඒකනිසා මට Match එකත් Sure නෑ බන් :sorry:.
පුලුවන්නම් හැමෝම කෙල ( 3න් පාරක් ) ගහපන්.:)
Thu Thu Thu
:yes:

kawuda bn dakke :rofl:
 
kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
:P
අපේ කොල්ලෝ හොදින් ගායි කියලා හිතිනවා
pitch එක හොදට තිනවා
බෝලස් ලා නැ එක තාම තින අවුල
අපි කප් එක බාගන්න බලාපොත්තු වෙනවා :dull::dull:

Dulmini%2Battanayake%2Bfacebook%2BFun%2B(4).jpg

ape kollonta ganna newie thienne iselama bol kalanna :yes::yes:
 
hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    me mama ubata hodin kiyanne thissa attanayakage duwagen ath wela idapan..:frown:
    :dull::baffled: අපි අවේ matchඑක බා ගන්න :rolleyes::rofl::dull:
    අද උදේ පාන්දර දැක්ක එකා හරි නෑ බන් :angry:.
    ඌ දැක්ක දවසට හරිම මස්තබාල්දුයි :baffled:.
    ඒකනිසා මට Match එකත් Sure නෑ බන් :sorry:.
    පුලුවන්නම් හැමෝම කෙල ( 3න් පාරක් ) ගහපන්.:)
    Thu Thu Thu
    :yes:
    කව්ද දැක්කේ උදේම කන්නාඩිය බැලුවද නැත්තම් අර නංගි බබා බැලුවද ඊයේ දුන්න :rolleyes::rolleyes:
    මාගේ මව්බමට ජයා වේවා !!
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060

    ape game ekek ban. u dekkoth inwarai. :angry:

    අද උදේ පාන්දර දැක්ක එකා හරි නෑ බන් :angry:.
    ඌ දැක්ක දවසට හරිම මස්තබාල්දුයි :baffled:.
    ඒකනිසා මට Match එකත් Sure නෑ බන් :sorry:.
    පුලුවන්නම් හැමෝම කෙල ( 3න් පාරක් ) ගහපන්.:)
    Thu Thu Thu
    :yes:
     
    Last edited:

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    :rolleyes::rofl::rofl::rofl:
    අපේ කත්තිය විකට් බාගන්න ඕනි මුලින්
    එත් අපේ අයත කියක් ගැතුවත් අපේ උන් ගායි
    බතින් සයිඩ් එක හොදියි :rolleyes:

    :yes::yes: anee mchn ea kella kohcchra sweet athida neh :P:P :love:
     
    Status
    Not open for further replies.