Sachi & Sekkuge both will play today(My Predictions)
My predictions are correct but why they remove suranga lakmal




Sachi & Sekkuge both will play today(My Predictions)




අද උදේ පාන්දර දැක්ක එකා හරි නෑ බන්.
ඌ දැක්ක දවසට හරිම මස්තබාල්දුයි.
ඒකනිසා මට Match එකත් Sure නෑ බන්.
පුලුවන්නම් හැමෝම කෙල ( 3න් පාරක් ) ගහපන්.![]()
Thu Thu Thu![]()

අපේ කොල්ලෝ හොදින් ගායි කියලා හිතිනවා
pitch එක හොදට තිනවා
බෝලස් ලා නැ එක තාම තින අවුල
අපි කප් එක බාගන්න බලාපොත්තු වෙනවා![]()

me mama ubata hodin kiyanne thissa attanayakage duwagen ath wela idapan..![]()

අපි අවේ matchඑක බා ගන්න 

කව්ද දැක්කේ උදේම කන්නාඩිය බැලුවද නැත්තම් අර නංගි බබා බැලුවද ඊයේ දුන්නඅද උදේ පාන්දර දැක්ක එකා හරි නෑ බන්.
ඌ දැක්ක දවසට හරිම මස්තබාල්දුයි.
ඒකනිසා මට Match එකත් Sure නෑ බන්.
පුලුවන්නම් හැමෝම කෙල ( 3න් පාරක් ) ගහපන්.![]()
Thu Thu Thu![]()


මාගේ මව්බමට ජයා වේවා !!ජාතික ගීය ජය ලංකා ජය
![]()
ape kollonta ganna newie thienne iselama bol kalanna





අපි අවේ matchඑක බා ගන්න
![]()
කව්ද දැක්කේ උදේම කන්නාඩිය බැලුවද නැත්තම් අර නංගි බබා බැලුවද ඊයේ දුන්න
මාගේ මව්බමට ජයා වේවා !!

.
.
.

අපේ කත්තිය විකට් බාගන්න ඕනි මුලින්
එත් අපේ අයත කියක් ගැතුවත් අපේ උන් ගායි
බතින් සයිඩ් එක හොදියි![]()

anee mchn ea kella kohcchra sweet athida neh 
