෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

Status
Not open for further replies.

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    waduru kolla enwada :rofl: oka salli dei aniwa :yes::yes: :P

    සල්ලි දෙන්නේ කොහොමද බන්......ඉන්නේ පර දෙසයකනේ ....ලබන සැරේ ජනවාරි පලවෙනි සතියේ වැඩේ කරමු....මම එනවා :love::love:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මෙන්න මේ සිංගල් දැමිල්ල තමයි හරිම දරුණු
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ජැක් ඩැනියල් එකක් අරගෙනම එන්නම් ...එහෙම උනොත්
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    අද උදේ පාන්දර දැක්ක එකා හරි නෑ බන් :angry:.
    ඌ දැක්ක දවසට හරිම මස්තබාල්දුයි :baffled:.
    ඒකනිසා මට Match එකත් Sure නෑ බන් :sorry:.
    පුලුවන්නම් හැමෝම කෙල ( 3න් පාරක් ) ගහපන්.:)
    Thu Thu Thu
    :yes:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අපෝ ....මේ එළකිරියේ එකෙක් GM ඩයට් plan එකක් තෙරෙඩ් එකක් දාලා දැන් දවස් 5ක් බඩ ගින්නේ .....තව දවස් දෙකක් අදින්න තියෙනවා ....එපා වෙලා ඉන්නේ 2.5 KG අඩු වෙලා දැන්
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අද උදේ පාන්දර දැක්ක එකා හරි නෑ බන් :angry:.
    ඌ දැක්ක දවසට හරිම මස්තබාල්දුයි :baffled:.
    ඒකනිසා මට Match එකත් Sure නෑ බන් :sorry:.
    පුලුවන්නම් හැමෝම කෙල ( 3න් පාරක් ) ගහපන්.:)
    Thu Thu Thu
    :yes:

    :baffled::baffled::baffled:උගේ මුනට ගහපන් ඊලග දවසේ :dull:
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Fifty Shades of Grey බැලුවා Imax ගිහිල්ලා ...වැලක් බැලුවා වගේ.....ගිය එවුන්ගේ මුනවල් බලන්න ලැජ්ජයි...

    ai oya film eka rating adu
     

    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    Wkt ekak ganna one... malingawa genawa nam hari. Wkt ekak gatte nathnam anthima hariye mun keli nathi wenna. Ethakota malingata overs thibuna kiyala wedak na..
     
    Status
    Not open for further replies.