waduru kolla enwadaoka salli dei aniwa
![]()
![]()


අද උදේ පාන්දර දැක්ක එකා හරි නෑ බන්.
ඌ දැක්ක දවසට හරිම මස්තබාල්දුයි.
ඒකනිසා මට Match එකත් Sure නෑ බන්.
පුලුවන්නම් හැමෝම කෙල ( 3න් පාරක් ) ගහපන්.![]()
Thu Thu Thu![]()


උගේ මුනට ගහපන් ඊලග දවසේ 
Fifty Shades of Grey බැලුවා Imax ගිහිල්ලා ...වැලක් බැලුවා වගේ.....ගිය එවුන්ගේ මුනවල් බලන්න ලැජ්ජයි...
ai oya film eka rating adu


නැහැ බන් එක මෙලෝ රහක් නැහැ....එත් බොෂ් ඔෆිස් නම්බර් 1![]()

Wkt ekak ganna one... malingawa genawa nam hari. Wkt ekak gatte nathnam anthima hariye mun keli nathi wenna. Ethakota malingata overs thibuna kiyala wedak na..
Death overs gana mathak wenakotath baye ba 
