෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

Status
Not open for further replies.

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අරු කරන්න ඕනේ ඔක්කොම කරලා දැන් අවුට් වෙනවා :(
     

    waligamaya

    Well-known member
  • Glenn+Maxwell+2012+13+Australian+Cricket+Headshots+X7oHOFDjei2l.jpg


    eka kollek :love:
     
    Last edited:

    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    ඔව් උබ කියන එකත් හරි මචන්, ඒත් අපේ bowling strong නෑ. තරංගව ගස්සන එකේ point එක මොකක්ද? එහෙනම් චන්දිමාල්ව අයින් කරලා තමයි දාන්න ඕන. ඒත් අනිවා ඒක නම් වෙන්නේ නෑ බන්. 1st bat කරලා 300+ score එකක් ගත්තත් අපේ මේ bowling attack එකේ හැටියට ඒක ලේසියෙන්ම achieve කරන්න පුලුවන්. උන් 1st bat කරත් අපි මුල් ටිකේ wickets ගත්තේ නැත්තම් death overs වල අපිට අම්බානට නෙලලා 350+ score එකක් ගත්තත් අපිට ඒකට යන්න කොහොමත් අමාරු වෙනවා අර extra batsman ව දැම්මත්. මොකද ඒ pressure එක නැති වෙනවා නම් නැති වෙන්නේ top order එක හොදට සෙල්ලම් කරොත් විතරයි. නැත්තම් ඒ pressure එකට ඉතුරු ටිකත් නිකම්ම කඩාගෙන යනවා. ඒකයි extra batsman කෙනෙක් වෙනුවට SCG එකෙත් හැටියට සචියා ගහන එක හොදයි කියන්නේ මන්

    හරිනෙ කිව්ව. fast bowler කෙනෙක්ව අයින් කරලා තරංගව ගස්සපු එකෙන් death overs වල දාන්න bowler කෙනෙක් නැති උනා. දැන් බලමු ඉතින් අපි දාපු extra batsman ගෙන් වැඩක් ගන්න පුලුවන් වෙයිද කියලා
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Facebook එක පැත්ත පලාතක යන්න බෑ ඉන්දියාවේ උන් උඩු බුරනවා
     

    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    හරිනෙ කිව්ව. fast bowler කෙනෙක්ව අයින් කරලා තරංගව ගස්සපු එකෙන් death overs වල දාන්න bowler කෙනෙක් නැති උනා. දැන් බලමු ඉතින් අපි දාපු extra batsman ගෙන් වැඩක් ගන්න පුලුවන් වෙයිද කියලා


    අපිට සපොර්ට් නොකරන පිච් එක උන්ට අගේට සපොර්ට් කරනවා ගොන්සන් එහෙම කෙල පෙරපෙර ඉන්නෙ විකට් ටික ගන්න :dull::dull:
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    dan 400k puken gahai :rofl::rofl::P onna Polknath giya :rofl:

    cricinfo eke update wenna wela yanawa ban :P redda slt adsl adath down :growl: :growl: dan nam ba 400 gahanna but danata thiyena score ekat athi unta defend karanna machan :nerd: :dull: :dull: Aussie & NZ bowling attacks thamai team okkogenma best ma :dull: :dull: :(

    under lights with spin ape bowling attack ekata unat 340 defend karanna echcharama amaru wenne na mama nam hitanne :dull:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    හරිනෙ කිව්ව. fast bowler කෙනෙක්ව අයින් කරලා තරංගව ගස්සපු එකෙන් death overs වල දාන්න bowler කෙනෙක් නැති උනා. දැන් බලමු ඉතින් අපි දාපු extra batsman ගෙන් වැඩක් ගන්න පුලුවන් වෙයිද කියලා

    anika eh ganna extra batsman tharanga nam kohomath wadak nah. oka thamai paripalaneta moda harak awama wenne.
     
    Status
    Not open for further replies.