අපරාදේ බං ඒ ගැහුව විදිහට අනිවා දිනන්න තිබ්බා බං. යකෝ මූමාර ගැහිල්ලක් ගහලනේ කාටද ගැහුවේ?![]()
මැක්ස්වෙල්ගේ කෙල්ලව ලැබුනොත් මට පැයකට
රට වෙනුවෙන් ඉටු කරනවා මගේ යුතුකම සැරටම





ඇයි උඹලගේ ටොයිලට් එකේ TV නැද්ද?![]()


Tharanga gei Seekugei angilith kadanna wei wage Sana ta![]()
Ko ara Tharangawa illapu un dan![]()

kusal to come in 

සීක්කුව අවුට් වෙන එක අහන්නත් දෙයක්ද බං specialist batsman අනික් පැත්තේ පොල් ගාද්දී ඌවත් ගහන්න ට්රයි කරනවනේ
