෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

Status
Not open for further replies.

dishandesilva

Junior member
  • Dec 5, 2009
    178
    10
    18
    hukapan mama balagena hitiye me oka kawuda kiyanne kiyala :angry: yako batman kenek unahama thene hetiyata gahanna one :angry:
    ada Dinesh chandimal gahuwe nathnam match eka occharawath yanne naha. api kelwa gatte 23 overe idan. sanga defend kara. power play gatta mahela awama. bt mahela gahuwe naha. rthana podi improvisation ekak karanna thibuna. anthima overs 8 di dana hama boletama 2 runs thibuna. Starc ge overs walata kawuruth gahuwe naha. ada api thawa pace boler kenk gattanam hodai
     
    Trouble_Maker

    Member
    Mar 3, 2015
    817
    515
    0
    Colombo
    දැන් ලංකාවට ආයේ ක්‍රිකට් මැච් එකක් තියෙන්නේ කාගේත් එක්කද? තව ඉස්සරහට තරඟයේ රැදී ඉන්න නං කොයි කොයි මැච්ද අනිවාර්යයෙන්ම දිනන්න වෙන්නේ? පොඩි පැහැදිලිකිරීමක් කරන්න පුලුවනිද කාට හරි කාලවෙලාව තියෙනවා නං..
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔව් ඉ ලග එකට කුසල්වත් දා ගෙන ගමනගියානම් හරි අන්තිම ඔවර් 15 ඉන්න ඔන අත දිග හැරලා ගහ්න්න පුලුවන් උන්

    :yes::yes::angry: ඔව් බන් මාලිගයට උනත් ඔච්චර වැදුනෙ එකයි තව එක බොලරයෙක් වත් හිර කරානම් ඔච්චර ගහන්නෙර් නැහැ

    කුසල් නෙවෙයි බං හරි හමන් බෝලර් කෙනෙක් ඕනේ :dull:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Herath gahannama ona chance ekakwath one nam, but against NZ in NZ balamu :rolleyes:

    NZ වලින් පලවෙනි මැච් එක කාපු ටීම් එක නෙවෙයි බං දැන් ඉන්නේ :yes:
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    NZ වලින් පලවෙනි මැච් එක කාපු ටීම් එක නෙවෙයි බං දැන් ඉන්නේ :yes:

    Kohomath final ekata yanna ona nam Tharanga wa halanna ona, Tharanga ge position ekata batek gahanawa nam Kusal danna ona. Sachithra wadak na pitches wala so uge position eka defa Herath ta. Sachithra, Seekku injured karala fast bowler kenek gennanna wenawa, ape fast bowling anthimai Malinga arenna. Mahela 2 down enne nathuwa Chandimal wa ewanna ona, MAhela finisher una nam hondai, or opener.

    Ilanga match eka defa Chameera play karanna ona
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Kohomath final ekata yanna ona nam Tharanga wa halanna ona, Tharanga ge position ekata batek gahanawa nam Kusal danna ona. Sachithra wadak na pitches wala so uge position eka defa Herath ta. Sachithra, Seekku injured karala fast bowler kenek gennanna wenawa, ape fast bowling anthimai Malinga arenna. Mahela 2 down enne nathuwa Chandimal wa ewanna ona, MAhela finisher una nam hondai, or opener.

    Ilanga match eka defa Chameera play karanna ona

    ඔව් :yes: චන්දිමාල්ගේ කකුල කොහොම හරි ගොඩ දාගන්නත් ඕනේ :dull:
    ලොකු දෙයක් ඕනේ නෑ half decent fast bowler කෙනෙක් හිටියනම් අපි ගොඩ :dull:
     
    Status
    Not open for further replies.