පරාජයේ සම්පූර්න වගකීම තට්ට හු** පුතා ගන්න ඕන ඔක ට තිබ්බා අර සීක්කු වෙනෞවට චමීර ගස්සන්න සීක්කුට සෑහෙන්න වැදුනා

Ela kollek..
Honda wade muta banapu unta..lol![]()



Dan ethakota dinnahama wagakeema ganna one kawda machan?
Spinnersla wadipura danna aththe pitch eke thathwe nisa.Shane Warnuth kiuwane.Eth pitch eka balaporoththu una widihata hasirune na.
Chameerata chance ekak nodunna ekanam waradi habai..![]()


---Naha eke anith pattha.ඉන්න බෝල්ස් ලා නොදා කන බෝලස් ලා දාපු තට්ටයා හොදා ද ඒ කියන්නේ![]()
සීක්කුට අන්තිම ඔවර් වල 70ක් වැදුනා

Thisarayata 80 ganak waduna.U nam maha moda widihata hasirune adaසීක්කුට අන්තිම ඔවර් වල 70ක් වැදුනා
seekku mul overs damma ban hodata. anthima overs 3 ta waduna. anthimata danna [aceman la hitiye nathi nisai oka wune. chameerwa gassanna wenawa sachi wenuwata. Mahela awilla pissu natuwaපරාජයේ සම්පූර්න වගකීම තට්ට හු** පුතා ගන්න ඕන ඔක ට තිබ්බා අර සීක්කු වෙනෞවට චමීර ගස්සන්න සීක්කුට සෑහෙන්න වැදුනා
maxwell effect... eeta kalin RR4-5 atare tyagatta. MAXWELL enakam hondata bowl kala. Maxwell nogahuwe katada![]()


උපුලා මම කිවුව නේ උබ දැන් නාකියි බන් ඇස් පේන් නෑ අර චන්ඩි මාල් ව ආදර්ශෙට ගනින් බලපන් පැලුව පැලිල්ල![]()
ඌට අන්තිමට බෝල් කලාවගේ බෝල් කරන්න තිබ්බ නේ ලයින් එකේ![]()
අද චන්දියා ගැහුව විදිය දැක්කම උඹ ඌට කියපුවා මතක් උනාද ඉඩියෝ


මැක්ස්වෙල් එක්ක මොන ලයින්ද බන්. ඌම ගොන් ශොට් නැතුව ස්ටෑන්ඩඩ් ශොට් එකක් ගහන්න ඕනේ අවුට් වෙන්න නම්
ada match eke runs dunna wedi. tharangayawa mahelata kalin ewanna ona. Sanga & mahela eka laga gahana eka team ekata awasiyak

