෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

Status
Not open for further replies.

Arcadian

Well-known member
  • Mar 1, 2011
    2,946
    2,123
    113
    පරාජයේ සම්පූර්න වගකීම තට්ට හු** පුතා ගන්න ඕන ඔක ට තිබ්බා අර සීක්කු වෙනෞවට චමීර ගස්සන්න සීක්කුට සෑහෙන්න වැදුනා :angry::angry:

    Dan ethakota dinnahama wagakeema ganna one kawda machan?

    Spinnersla wadipura danna aththe pitch eke thathwe nisa.Shane Warnuth kiuwane.Eth pitch eka balaporoththu una widihata hasirune na.

    Chameerata chance ekak nodunna ekanam waradi habai..:no:
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    11060330_918659988166487_1753704599309185418_n.jpg
     

    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    Dan ethakota dinnahama wagakeema ganna one kawda machan?

    Spinnersla wadipura danna aththe pitch eke thathwe nisa.Shane Warnuth kiuwane.Eth pitch eka balaporoththu una widihata hasirune na.

    Chameerata chance ekak nodunna ekanam waradi habai..:no:


    අනිවා ඕනම ටීම් එකක් ෆාස්ට් බෝලස් ලා 2ක් ඉන්න ඕන අද අපේ ටීම් එකේ කෝ එහෙම අඩුම කුලයව ගස්සන්න තිබබ නේ ඔකා ඔසී ලට බෝල් කරනවා නේ
    :angry::angry:
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    vagakimakin kiyanne---spin bowling coach post eka mata denna kiyanna. Muladi mama aya karanne naha. Result avama fee ekak gevvama athi.
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    ada nam dinuwa wage happy bun ape un dan tract ekata watila inne .

    ada mama hithana widiyata apita waraduna thana tama sachithra gatta eka. mokada aniwa fastbowlers la dennek inna ona kiyana ekay mage mataya mokada anthima overs wala hira karanna wegaya aniwaryen ona
    sachitharata ada waduna e wagema wicket aweth na.taranga wenuwata ada suranga gahuwanam aus wala tawa lakunu 30-40 adu wenawa ehenam api dinum
    eth awlak na ape un dan tract ekata watila inne super 8 match aniwa gahanwa mata nam loku wiswasayak tiyanawa
     

    dishandesilva

    Junior member
  • Dec 5, 2009
    178
    10
    18
    පරාජයේ සම්පූර්න වගකීම තට්ට හු** පුතා ගන්න ඕන ඔක ට තිබ්බා අර සීක්කු වෙනෞවට චමීර ගස්සන්න සීක්කුට සෑහෙන්න වැදුනා :angry::angry:
    seekku mul overs damma ban hodata. anthima overs 3 ta waduna. anthimata danna [aceman la hitiye nathi nisai oka wune. chameerwa gassanna wenawa sachi wenuwata. Mahela awilla pissu natuwa
     

    dishandesilva

    Junior member
  • Dec 5, 2009
    178
    10
    18
    ada match eke runs dunna wedi. tharangayawa mahelata kalin ewanna ona. Sanga & mahela eka laga gahana eka team ekata awasiyak
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    උපුලා මම කිවුව නේ උබ දැන් නාකියි බන් ඇස් පේන් නෑ අර චන්ඩි මාල් ව ආදර්ශෙට ගනින් බලපන් පැලුව පැලිල්ල
    :P

    අද චන්දියා ගැහුව විදිය දැක්කම උඹ ඌට කියපුවා මතක් උනාද ඉඩියෝ
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    ඌට අන්තිමට බෝල් කලාවගේ බෝල් කරන්න තිබ්බ නේ ලයින් එකේ
    :angry::angry:

    මැක්ස්වෙල් එක්ක මොන ලයින්ද බන්. ඌම ගොන් ශොට් නැතුව ස්ටෑන්ඩඩ් ශොට් එකක් ගහන්න ඕනේ අවුට් වෙන්න නම්
     

    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    අද චන්දියා ගැහුව විදිය දැක්කම උඹ ඌට කියපුවා මතක් උනාද ඉඩියෝ

    මැක්ස්මාල්ට බැන්න උන් ඇති අපි නම් බැන්නේ නෑ උපුලා ගැන ඉතින් අපි දන්නව නේ ඒ නිසයි කිවුවේ උට මෙහෙ කන්ඩම්බිලා එක්ක සෙල්ලම් කරගන්න අරින් නැතුව ගෙනාවනේ මේ චූ කොල්ලෝ එක්ක සොෆ්ට් බෝල් ගහන්න බලහන් කෝ ඒකෙත් හැටි
    :angry::angry:
     

    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    මැක්ස්වෙල් එක්ක මොන ලයින්ද බන්. ඌම ගොන් ශොට් නැතුව ස්ටෑන්ඩඩ් ශොට් එකක් ගහන්න ඕනේ අවුට් වෙන්න නම්


    එහෙනම් ඌ ලකුනු 3 දි දුන්න එක අතෑරියේ කවුද දන් නෑ ඔක හෙන පොල් අඩි කාරයා හරියට බෝල් කලා නම් කනු ගැලවෙනවා කොහෙද ඉතින් එකෙක්ට යෝකර් එකක් දාගන්න පුලුවන් උනාද ? තිසරය ඒ මදිවට දුන්නේ පුල්ටොස්
     
    Status
    Not open for further replies.