෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

Status
Not open for further replies.

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    එහෙනම් ඌ අන්තිම ටිකේ ඇයි නෙලුවේ නැත්තේ මාලින්ග ගේ ඔවස් වල එක 6ක් ගැහුවද ඌ :dull:

    මාලිංග කියන්නේ exception එකක් බං.....ඌ හරියට දානකොට මොන දෙයියටවත් ගහන්න බෑ :P
    ඒ ලෙවල් එක අනික් අයගෙන් බලාපොරොත්තු වෙන්න බෑ :yes:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    මම හිතන්නේ දැන් ඩෙත් බෝලින්ග් අවුලට තියෙන එකම විසදුම තමයි කුලේව ආපහු ගන්න එක. ලක්මාල්ට කොහොමත් ඩේත් බෝලින්ග් බෑ. චමීරත් එකපාරටම හොදට ඩේත් බෝලින්ග් කරයි කියලා හිතන්න අමාරුයි.කුලේත් කෑවා වුනත් තිසර,ලක්මාල් තරම් කෑවේ නෑ. අනික ඒ කෑවෙත් නවසීලන්තෙන්

    Me loke death bowling walata thiyena ekama wisaduma wicket ganna eka. Mata arun mulin wicketvaran dei kiyla hithenwa kule ta wada out of form nisa. Paradegena yana match ekak unath wicket gathoth wenas krna puluwan kule e form eke na mata nam:yes:
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    මාලිංග කියන්නේ exception එකක් බං.....ඌ හරියට දානකොට මොන දෙයියටවත් ගහන්න බෑ :P
    ඒ ලෙවල් එක අනික් අයගෙන් බලාපොරොත්තු වෙන්න බෑ :yes:

    ඒ උනාට බන් 20ත් ඔවර් යනකම් හොදට බෝල් කරපු උන් හිටි ගමන් අවුට් සයිඩ් දාල පුල්ටොස් දාල එහෙම දුන්නා නෙලන්න ඒ ලෙන්ත් වල හරියට බෝල් කලා නම් හරි නේ 1 ඔවෙර් එකක් වැදුනම අනික් ඔවරේ හරි ශේප් කරගන්න ඕන එහෙම නෑ නේ ඉලග එකේ ඉට වඩා කනවා ඉතින්
    :dull:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Ada match 1ka paradunata duk wenna deyak naha:yes:mokada positive signs godak thiyanawa:)1ka godak hoda deyak:)

    & AUS lata dunna runs gana nam godak wadi aduma tharame dunna runs walin 100 runs wage limit kalanam aniwa final result 1ka meeta wada wenas karaganna thibba.& Chandimal injured neda:(Get well soon Chandi.

    Anyway hoda match 1kak.Good luck for the rest of the tournament Sri Lanka:love:

    :yes::love::yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මැක්ස්වෙල් කියන්නේ ඇස්දෙක වහගෙන බැට් කරන ජාතියේ පොරක්.....ඌ හිතෙන ෂොට් එක ගහනවා මොන බෝලේ දැම්මත් :baffled:

    :yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මාලිංග කියන්නේ exception එකක් බං.....ඌ හරියට දානකොට මොන දෙයියටවත් ගහන්න බෑ :P
    ඒ ලෙවල් එක අනික් අයගෙන් බලාපොරොත්තු වෙන්න බෑ :yes:

    :yes::yes::yes:
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    ali_041.gif
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    mona result eka awath ada ape un fight kara and ada seriously last 10 overs enakam ape un wishwasa kara meka apita puluwan kiyala:D:yes: eka hama ekagema munen penuna :yes: thats remarkable for a team that once everyone including me thought SL team will not score 300 plus consistantly.:yes: im really happy to be wrong:D

    Ada match eken ape un igena gannawa nam godak dewal igena ganna puluwAn

    overs 17ra 120 k thibba next 10 ta 40 i e bob down eken apita dilshan and mahela dennama nathi une man dakka de dilshan n sanga dennagema ada fitness awul gihn thibbe overs 20 weddi. Too much sweat and energy was not seen . Basically they were struggling. Sangakkaras mind and milestone kept him focusing towards 100 with last pieces of energy:yes. Both are 38 we cant complain 😊 but that stage after dilagan we should have send sekku n hitout spinners cause sekku fears quick bowling n he is not good against those misssiles.

    I think mahela should bat at no5 letting chandimal batting at 4 .cause when sanga n mahela at the crease seems they are worrying about getting out.:yes: they think if they gets out then its over😀
    Other thing we were in the hunt even after chandi if mathews tried to what he does thats dragiing the game into 45 overs.

    Thiri is not good against but need to decide wht he does with those.

    In bowling giving overs to thisara in the death is beyond me .he gets hit and u ask gim to do it again .not good for him too and for sl too
    Sekku needs to vary the pace n need to get a loop in his deliveries😊😊😊 no matter what we should play the leggy:D:D

    We should definetly play both lakmal and chameeera in next game. And need to decide with bit of mentoring whether chameeera can take part in quarters if he performs good vs scot😀😀. Sacithra no more samexas he was:yes:bowling unit should be . Malinga, chameera/lakmal, herath, sekku , mathews thisara n dilshan

    Playing kusal ahead of tharanga is a 50/50 scenario cause tharanga had just one game and battered to the occassion so can we drop him? :confused:

    Fielding was just awful today we at least gave away 15-20:dull::angry: it was the difference between we chasing 80 in last ten or 100:baffled: results night have been diffrent then.yes we only scored 312 but psychologically we would have been different then

    Actually if mahela mathews and thisara can manage last ten overs in this series in remaining fixtures letting handi n upul bat ahead of them and using sekku to hit out spinners we can be there at mcg on 29th March:D

    😊

    True :yes:

    my team for next game(assuming Chandi and Herath is still recovering)

    1.Thiri
    2.Dilshan
    3.Sanga
    4.Tharanga
    5.Mahela
    6.Mathews
    7.Seeku
    8.Thisara
    9.Kulasekara
    10.Malinga
    11.Chameera

    I hope Thiri fails again in Scotland match or even QF.or even injure himself :P So we can make a more balanced team.To be honest Thirimanne got these runs because he was so so lucky.I am putting in Kulasekara because we need an extra fast bowler as well as someone who can bat at lower down the order :yes: if not we'll have too bigger tail.we can't depend on Thisara much.

    ideal team for the semis and final

    1.Tharanga
    2.Dilshan
    3.Sanga
    4.Chandi
    5.Mahela
    6.Mathews
    7.Thisara
    8.Kulasekara
    9.Herath
    10.Malinga
    11.Chameera

    I think this team is perfect :love::love:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    ඒ උනාට බන් 20ත් ඔවර් යනකම් හොදට බෝල් කරපු උන් හිටි ගමන් අවුට් සයිඩ් දාල පුල්ටොස් දාල එහෙම දුන්නා නෙලන්න ඒ ලෙන්ත් වල හරියට බෝල් කලා නම් හරි නේ 1 ඔවෙර් එකක් වැදුනම අනික් ඔවරේ හරි ශේප් කරගන්න ඕන එහෙම නෑ නේ ඉලග එකේ ඉට වඩා කනවා ඉතින්
    :dull:

    අපිට හරි හමන් bowlersල නැති බව ඇත්ත බං එත් මැක්ස්වෙල් ගහපු ගැහිල්ල ඌ කොහොමත් ගහනවා.....අද මට හිතෙන විදිහට AUS දිනුවට උන්ට වඩා අපේ එවුන් වැඩ පෙන්නුවා :yes:

    අපේ හොඳම spinner නැතුව චන්දිමාල්ගේ කකුල නැතුවත් අපි හොඳ සටනක් දුන්න.....කොටින්ම 376ක් ගහන්න positive විදිහට මුහුණ දෙන්නත් පට්ටම ගටක් තියෙන්න ඕනේ :yes:

    ලංකාවේ මෑත කාලේ දැක්කෙම නෑ මෙච්චර confident batting :yes: අපේ බොලින්ග් ප්‍රශ්නේ ගොඩ දාගත්තොත් වෙලින්ටන් නෙවෙයි මැකලම්ගේ ආච්චිගේ මිදුලේ හරි අපි NZ එවුන්ටත් ගහනවා මචං :D
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    ඒ උනාට බන් 20ත් ඔවර් යනකම් හොදට බෝල් කරපු උන් හිටි ගමන් අවුට් සයිඩ් දාල පුල්ටොස් දාල එහෙම දුන්නා නෙලන්න ඒ ලෙන්ත් වල හරියට බෝල් කලා නම් හරි නේ 1 ඔවෙර් එකක් වැදුනම අනික් ඔවරේ හරි ශේප් කරගන්න ඕන එහෙම නෑ නේ ඉලග එකේ ඉට වඩා කනවා ඉතින්
    :dull:

    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    Me loke death bowling walata thiyena ekama wisaduma wicket ganna eka. Mata arun mulin wicketvaran dei kiyla hithenwa kule ta wada out of form nisa. Paradegena yana match ekak unath wicket gathoth wenas krna puluwan kule e form eke na mata nam:yes:

    Ow ban wicket gatte nathnam oya kawru death bowling karath wedak na. Death bowling karanna e skill eka one. E unata wicket gatte nathnam death overs enna kalin godak amarui runs control karanna. Malingai Starcui depaththen daanna wei nathnam.
     
    :rofl::rofl:
     
    Status
    Not open for further replies.