එහෙනම් ඌ අන්තිම ටිකේ ඇයි නෙලුවේ නැත්තේ මාලින්ග ගේ ඔවස් වල එක 6ක් ගැහුවද ඌ![]()
මාලිංග කියන්නේ exception එකක් බං.....ඌ හරියට දානකොට මොන දෙයියටවත් ගහන්න බෑ

ඒ ලෙවල් එක අනික් අයගෙන් බලාපොරොත්තු වෙන්න බෑ
එහෙනම් ඌ අන්තිම ටිකේ ඇයි නෙලුවේ නැත්තේ මාලින්ග ගේ ඔවස් වල එක 6ක් ගැහුවද ඌ![]()

උඹල තවම මේකේ තට්ට පලනවද
ඇති යකෝ දැන්![]()

මම හිතන්නේ දැන් ඩෙත් බෝලින්ග් අවුලට තියෙන එකම විසදුම තමයි කුලේව ආපහු ගන්න එක. ලක්මාල්ට කොහොමත් ඩේත් බෝලින්ග් බෑ. චමීරත් එකපාරටම හොදට ඩේත් බෝලින්ග් කරයි කියලා හිතන්න අමාරුයි.කුලේත් කෑවා වුනත් තිසර,ලක්මාල් තරම් කෑවේ නෑ. අනික ඒ කෑවෙත් නවසීලන්තෙන්

දැන් ඒවා බෑ නංගි![]()
Dan ehema karanna baaa ban. ICC new rules ban![]()

Dan ehema karanna baaa ban. ICC new rules ban![]()
මාලිංග කියන්නේ exception එකක් බං.....ඌ හරියට දානකොට මොන දෙයියටවත් ගහන්න බෑ
ඒ ලෙවල් එක අනික් අයගෙන් බලාපොරොත්තු වෙන්න බෑ![]()

Ada match 1ka paradunata duk wenna deyak nahamokada positive signs godak thiyanawa
1ka godak hoda deyak
& AUS lata dunna runs gana nam godak wadi aduma tharame dunna runs walin 100 runs wage limit kalanam aniwa final result 1ka meeta wada wenas karaganna thibba.& Chandimal injured nedaGet well soon Chandi.
Anyway hoda match 1kak.Good luck for the rest of the tournament Sri Lanka



මැක්ස්වෙල් කියන්නේ ඇස්දෙක වහගෙන බැට් කරන ජාතියේ පොරක්.....ඌ හිතෙන ෂොට් එක ගහනවා මොන බෝලේ දැම්මත්![]()

මාලිංග කියන්නේ exception එකක් බං.....ඌ හරියට දානකොට මොන දෙයියටවත් ගහන්න බෑ
ඒ ලෙවල් එක අනික් අයගෙන් බලාපොරොත්තු වෙන්න බෑ![]()



ow suduඅපෝ ඒකත් එහෙමද...
මේක පැරදුනාට අපිට chance එක තියෙනවා නේද?

අපෝ ඒකත් එහෙමද...
මේක පැරදුනාට අපිට chance එක තියෙනවා නේද?

ow sudu![]()
![]()
qualified wei. scotland gahanna tyenne.![]()

mona result eka awath ada ape un fight kara and ada seriously last 10 overs enakam ape un wishwasa kara meka apita puluwan kiyalaeka hama ekagema munen penuna
thats remarkable for a team that once everyone including me thought SL team will not score 300 plus consistantly.
im really happy to be wrong
![]()
Ada match eken ape un igena gannawa nam godak dewal igena ganna puluwAn
overs 17ra 120 k thibba next 10 ta 40 i e bob down eken apita dilshan and mahela dennama nathi une man dakka de dilshan n sanga dennagema ada fitness awul gihn thibbe overs 20 weddi. Too much sweat and energy was not seen . Basically they were struggling. Sangakkaras mind and milestone kept him focusing towards 100 with last pieces of energy:yes. Both are 38 we cant complainbut that stage after dilagan we should have send sekku n hitout spinners cause sekku fears quick bowling n he is not good against those misssiles.
I think mahela should bat at no5 letting chandimal batting at 4 .cause when sanga n mahela at the crease seems they are worrying about getting out.they think if they gets out then its over
Other thing we were in the hunt even after chandi if mathews tried to what he does thats dragiing the game into 45 overs.
Thiri is not good against but need to decide wht he does with those.
In bowling giving overs to thisara in the death is beyond me .he gets hit and u ask gim to do it again .not good for him too and for sl too
Sekku needs to vary the pace n need to get a loop in his deliveriesno matter what we should play the leggy
![]()
We should definetly play both lakmal and chameeera in next game. And need to decide with bit of mentoring whether chameeera can take part in quarters if he performs good vs scot. Sacithra no more samexas he was
bowling unit should be . Malinga, chameera/lakmal, herath, sekku , mathews thisara n dilshan
Playing kusal ahead of tharanga is a 50/50 scenario cause tharanga had just one game and battered to the occassion so can we drop him?
Fielding was just awful today we at least gave away 15-20it was the difference between we chasing 80 in last ten or 100
results night have been diffrent then.yes we only scored 312 but psychologically we would have been different then
Actually if mahela mathews and thisara can manage last ten overs in this series in remaining fixtures letting handi n upul bat ahead of them and using sekku to hit out spinners we can be there at mcg on 29th March
![]()

So we can make a more balanced team.To be honest Thirimanne got these runs because he was so so lucky.I am putting in Kulasekara because we need an extra fast bowler as well as someone who can bat at lower down the order
if not we'll have too bigger tail.we can't depend on Thisara much.

ඒ උනාට බන් 20ත් ඔවර් යනකම් හොදට බෝල් කරපු උන් හිටි ගමන් අවුට් සයිඩ් දාල පුල්ටොස් දාල එහෙම දුන්නා නෙලන්න ඒ ලෙන්ත් වල හරියට බෝල් කලා නම් හරි නේ 1 ඔවෙර් එකක් වැදුනම අනික් ඔවරේ හරි ශේප් කරගන්න ඕන එහෙම නෑ නේ ඉලග එකේ ඉට වඩා කනවා ඉතින්![]()


අපේ බොලින්ග් ප්රශ්නේ ගොඩ දාගත්තොත් වෙලින්ටන් නෙවෙයි මැකලම්ගේ ආච්චිගේ මිදුලේ හරි අපි NZ එවුන්ටත් ගහනවා මචං 
ඒ උනාට බන් 20ත් ඔවර් යනකම් හොදට බෝල් කරපු උන් හිටි ගමන් අවුට් සයිඩ් දාල පුල්ටොස් දාල එහෙම දුන්නා නෙලන්න ඒ ලෙන්ත් වල හරියට බෝල් කලා නම් හරි නේ 1 ඔවෙර් එකක් වැදුනම අනික් ඔවරේ හරි ශේප් කරගන්න ඕන එහෙම නෑ නේ ඉලග එකේ ඉට වඩා කනවා ඉතින්![]()
Me loke death bowling walata thiyena ekama wisaduma wicket ganna eka. Mata arun mulin wicketvaran dei kiyla hithenwa kule ta wada out of form nisa. Paradegena yana match ekak unath wicket gathoth wenas krna puluwan kule e form eke na mata nam![]()
අපිට හරි හමන් bowlersල නැති බව ඇත්ත බං එත් මැක්ස්වෙල් ගහපු ගැහිල්ල ඌ කොහොමත් ගහනවා.....අද මට හිතෙන විදිහට AUS දිනුවට උන්ට වඩා අපේ එවුන් වැඩ පෙන්නුවා
අපේ හොඳම spinner නැතුව චන්දිමාල්ගේ කකුල නැතුවත් අපි හොඳ සටනක් දුන්න.....කොටින්ම 376ක් ගහන්න positive විදිහට මුහුණ දෙන්නත් පට්ටම ගටක් තියෙන්න ඕනේ
ලංකාවේ මෑත කාලේ දැක්කෙම නෑ මෙච්චර confident battingඅපේ බොලින්ග් ප්රශ්නේ ගොඩ දාගත්තොත් වෙලින්ටන් නෙවෙයි මැකලම්ගේ ආච්චිගේ මිදුලේ හරි අපි NZ එවුන්ටත් ගහනවා මචං

