I'm not okay,, You're not okay,,,, and both are okay nemey mekemoko wenne

Semi Final Against SA
1)Tharanga
2)Dilshan
3)Sanga
4)Mahela
5)Chandimal
6)Thirimanna (thirimaanna open yawanna honda na uh gahapu hama innning ekakama wage uh score kare luck ekata,,uhge catches gdak miss kara)
7)Mathews
8)Thisara Perera
9)Rangana Herath
10)Suranga Lakmal
11)Lasith Malinga

අගේන්ස්ට් SA ඉස් නොට් සෙමි ෆයිනල් ඉට්ස් ක්වාටර් ෆයිනල්.
උබත් සනත් වගේ මෙච්චර කාලත් තාම බැටාල 8 ගස්සවන්න යනවා.යකුනේ අපිට තව බෝලර් කෙනෙක් මදි
ඇරත් තරංගට ආයේ ටීම් එකේ ඉඩක් නැති වෙයි.(අනිත් match එකට චන්දි ෆිට් නම )
sorry quater final..!!
machan ada match ekath ekka baladdi bnz api spinnersla deennek dammmata ungen kawa bnz,,,un denna wenuwatama ranganai suranga lakmal wai awulak wenne na mama hithane...!!
mokada rangan herath aniwa seekkuge ta wada hondata daanwa..and suranga lakmal aniwa sachithrata wada honda impact ekak thiyenawa..!!
ඔව් කොහොමත් ඊළඟ match එකට ලක්මාල් එයි සචිත්ර වෙනුවට . රංගන ෆිට් නම් තරංග එළියේ රංගන ඇතුලේ.
ada match ekath machan ranganaya hitiyanam api dinanawa bnz..!!
and sachithragen loku efffect ekak uneth na...a wenuwata apita surnangawa ada gasssana thibba.......

genuine fast balers ලා 2ක් අනිවා ඉන්න ඕනේ ටීම් එකේ ස්පින් 2කින් ගහනවනම්.
සචිත්ර අත කෙලින් කරලා දාන්න ගත්තට පස්සේ අවුල්
අද නම් කොහොමත් බෝලර්සලා නැතුවනේ අපි ගැහුවේ.match එක පටන් ගන්න කලිනුත් මන් කිව්වා 400 විතර ගහයි කියලා.genuine fast balers ලා 2ක් අනිවා ඉන්න ඕනේ ටීම් එකේ ස්පින් 2කින් ගහනවනම්.

Dinesh Chandimal Injury is a little bit serious Case.he can't walk properly and comfortably.. They are waiting for next 48 hours and after that they will decide he is plying or resting.
![]()

man kusal enawata kemathi eth chandi gahapu nisa apa rade banEhema unoth kusalwa gani ne
Get Well Soon chandi 