෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

Status
Not open for further replies.

azarox

Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    Semi Final Against SA

    1)Tharanga
    2)Dilshan
    3)Sanga
    4)Mahela
    5)Chandimal
    6)Thirimanna (thirimaanna open yawanna honda na uh gahapu hama innning ekakama wage uh score kare luck ekata,,uhge catches gdak miss kara)
    7)Mathews
    8)Thisara Perera
    9)Rangana Herath
    10)Suranga Lakmal
    11)Lasith Malinga
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    11015460_1552711691647652_2640978259956992475_n.jpg
     
    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,787
    255
    83
    පෘතුවියේ
    Semi Final Against SA

    1)Tharanga
    2)Dilshan
    3)Sanga
    4)Mahela
    5)Chandimal
    6)Thirimanna (thirimaanna open yawanna honda na uh gahapu hama innning ekakama wage uh score kare luck ekata,,uhge catches gdak miss kara)
    7)Mathews
    8)Thisara Perera
    9)Rangana Herath
    10)Suranga Lakmal
    11)Lasith Malinga

    අගේන්ස්ට් SA ඉස් නොට් සෙමි ෆයිනල් ඉට්ස් ක්වාටර් ෆයිනල්.
    උබත් සනත් වගේ මෙච්චර කාලත් තාම බැටාල 8 ගස්සවන්න යනවා.යකුනේ අපිට තව බෝලර් කෙනෙක් මදි :angry::angry:

    ඇරත් තරංගට ආයේ ටීම් එකේ ඉඩක් නැති වෙයි.(අනිත් match එකට චන්දි ෆිට් නම )
     
    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    අගේන්ස්ට් SA ඉස් නොට් සෙමි ෆයිනල් ඉට්ස් ක්වාටර් ෆයිනල්.
    උබත් සනත් වගේ මෙච්චර කාලත් තාම බැටාල 8 ගස්සවන්න යනවා.යකුනේ අපිට තව බෝලර් කෙනෙක් මදි :angry::angry:

    ඇරත් තරංගට ආයේ ටීම් එකේ ඉඩක් නැති වෙයි.(අනිත් match එකට චන්දි ෆිට් නම )

    sorry quater final..!!

    machan ada match ekath ekka baladdi bnz api spinnersla deennek dammmata ungen kawa bnz,,,un denna wenuwatama ranganai suranga lakmal wai awulak wenne na mama hithane...!!

    mokada rangan herath aniwa seekkuge ta wada hondata daanwa..and suranga lakmal aniwa sachithrata wada honda impact ekak thiyenawa..!!
     
    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,787
    255
    83
    පෘතුවියේ
    sorry quater final..!!

    machan ada match ekath ekka baladdi bnz api spinnersla deennek dammmata ungen kawa bnz,,,un denna wenuwatama ranganai suranga lakmal wai awulak wenne na mama hithane...!!

    mokada rangan herath aniwa seekkuge ta wada hondata daanwa..and suranga lakmal aniwa sachithrata wada honda impact ekak thiyenawa..!!

    ඔව් කොහොමත් ඊළඟ match එකට ලක්මාල් එයි සචිත්‍ර වෙනුවට . රංගන ෆිට් නම් තරංග එළියේ රංගන ඇතුලේ.
     
    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    ඔව් කොහොමත් ඊළඟ match එකට ලක්මාල් එයි සචිත්‍ර වෙනුවට . රංගන ෆිට් නම් තරංග එළියේ රංගන ඇතුලේ.

    ada match ekath machan ranganaya hitiyanam api dinanawa bnz..!!
    and sachithragen loku efffect ekak uneth na...a wenuwata apita surnangawa ada gasssana thibba.......
     
    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,787
    255
    83
    පෘතුවියේ
    ada match ekath machan ranganaya hitiyanam api dinanawa bnz..!!
    and sachithragen loku efffect ekak uneth na...a wenuwata apita surnangawa ada gasssana thibba.......

    සචිත්‍ර අත කෙලින් කරලා දාන්න ගත්තට පස්සේ අවුල් :baffled::baffled:
    අද නම් කොහොමත් බෝලර්සලා නැතුවනේ අපි ගැහුවේ.match එක පටන් ගන්න කලිනුත් මන් කිව්වා 400 විතර ගහයි කියලා.:angry::angry: genuine fast balers ලා 2ක් අනිවා ඉන්න ඕනේ ටීම් එකේ ස්පින් 2කින් ගහනවනම්.
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Dinesh Chandimal Injury is a little bit serious Case.he can't walk properly and comfortably.. They are waiting for next 48 hours and after that they will decide he is plying or resting.

    :(
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    :(
    සචිත්‍ර අත කෙලින් කරලා දාන්න ගත්තට පස්සේ අවුල් :baffled::baffled:
    අද නම් කොහොමත් බෝලර්සලා නැතුවනේ අපි ගැහුවේ.match එක පටන් ගන්න කලිනුත් මන් කිව්වා 400 විතර ගහයි කියලා.:angry::angry: genuine fast balers ලා 2ක් අනිවා ඉන්න ඕනේ ටීම් එකේ ස්පින් 2කින් ගහනවනම්.

    :(
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Dinesh Chandimal Injury is a little bit serious Case.he can't walk properly and comfortably.. They are waiting for next 48 hours and after that they will decide he is plying or resting.

    :(

    ඌ හොඳට ඉන්නකන් අඬු කඩන්න ප්ලෑන් කරා :(
    දැන් අඬු කැඩිලා හොඳ කරගන්න බෑ :(
     
    Status
    Not open for further replies.