thuwala unai kiyala squad eeke nea kiyala uuta match eka balanna berida.... poddak athal ekak aragena ey. moko umbata mata kawadawath stadium ekaka players area eke indan match balnna puluwane

thuwala unai kiyala squad eeke nea kiyala uuta match eka balanna berida.... poddak athal ekak aragena ey. moko umbata mata kawadawath stadium ekaka players area eke indan match balnna puluwane

හ්ම්ම් මාත් දැක්ක නිව්ස් එක තියනවා
තව අව්රුද්දක් දෙකක් හිටියනම් මොකෝ![]()

maxwell මහ පොන්නයෙක් අප්පා..
පැරදුනාට නම් කිසිම දුකක් නෑ..
සුපිරි මැච් එකක් කාලෙකින්..
තරන්ගයව දාන්නෙ නැතුව වෙන බෝලර් කෙනෙක් දාන්න තිබ්බ නෙ.. කුලසේකරය එක මැච් එකක් ෆේල් උනා කියල ඇයි ඌට දෙන්නෙ නැත්තෙ චාන්ස් එකක්.. සීක්කුව නෑව හොදම එකෙන්.. අන්තිම ඕවර් තුනේ ඌට පනහයි..
සිරාවට . කුලෙ නවසීලන්ත මැච් එක ෆේල් වුන නිසා අයින් කරලා දාන එක මෝඩ වැඩක්

Chandi gena bad news ekak awa![]()
ගහක් ගලක් වගේ හිටපු කොල්ලා..කකුලේ පොඩ් අවුලක්නේ වුනේ.. 
අයියෝ චන්ඩි..ගහක් ගලක් වගේ හිටපු කොල්ලා..කකුලේ පොඩ් අවුලක්නේ වුනේ..
![]()

අයියෝ චන්ඩි..ගහක් ගලක් වගේ හිටපු කොල්ලා..කකුලේ පොඩ් අවුලක්නේ වුනේ..
![]()

ඔහ් නොට් නව්Chandi gena bad news ekak awa![]()

වට් ද හෙල 
මොකෝ සීන් එක බන් 3 week wage rest karanna wei wage lu![]()
කවුද අරින්නේ..
ප්රියන්ජන්ද?
3 week wage rest karanna wei wage lu![]()
මදැයි ඉදලා ඉදලා ෆෝර්ම් එකට ආවා . දැන් ඉතින් ඕපනර්ස් ලා රොත්තක් එක්ක ගහන්න වෙන්නේ කවුද අරින්නේ..
ප්රියන්ජන්ද?
![]()

3 week wage rest karanna wei wage lu![]()
ඒ කියන්නේ උපරිම final අවොත් වගේ ගහන්න පුළුවන් වෙයි කියන එක නේද 