෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

Status
Not open for further replies.

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,678
    11,521
    113
    34
    Crynet Solutions
    maxwell මහ පොන්නයෙක් අප්පා..
    පැරදුනාට නම් කිසිම දුකක් නෑ..
    සුපිරි මැච් එකක් කාලෙකින්..

    තරන්ගයව දාන්නෙ නැතුව වෙන බෝලර් කෙනෙක් දාන්න තිබ්බ නෙ..
    කුලසේකරය එක මැච් එකක් ෆේල් උනා කියල ඇයි ඌට දෙන්නෙ නැත්තෙ චාන්ස් එකක්.. සීක්කුව නෑව හොදම එකෙන්.
    .
    අන්තිම ඕවර් තුනේ ඌට පනහයි..

    ​
     
    Last edited:

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    maxwell මහ පොන්නයෙක් අප්පා..
    පැරදුනාට නම් කිසිම දුකක් නෑ..
    සුපිරි මැච් එකක් කාලෙකින්..

    තරන්ගයව දාන්නෙ නැතුව වෙන බෝලර් කෙනෙක් දාන්න තිබ්බ නෙ.. කුලසේකරය එක මැච් එකක් ෆේල් උනා කියල ඇයි ඌට දෙන්නෙ නැත්තෙ චාන්ස් එකක්.. සීක්කුව නෑව හොදම එකෙන්.
    . අන්තිම ඕවර් තුනේ ඌට පනහයි..
    ​

    සිරාවට . කුලෙ නවසීලන්ත මැච් එක ෆේල් වුන නිසා අයින් කරලා දාන එක මෝඩ වැඩක්
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,678
    11,521
    113
    34
    Crynet Solutions
    සිරාවට . කුලෙ නවසීලන්ත මැච් එක ෆේල් වුන නිසා අයින් කරලා දාන එක මෝඩ වැඩක්

    ස්කොට්ලන්ඩ් එක්ක නේද දැන් ඊලග මැච් එක..
    ඒකෙ වත් කුලයව ගස්සල බලන්න ඕන qfinal SA එක්ක නේද දැන් ?
    බැලුවෙත් නෑ..
    එකට මේ බොලර්ස් ල එක්ක ගියොත් ඩිවිලියස්ට ආච්චි වැහෙයි..
    මාලින්ගයත් ෆේල් උනා නම් හාරසීයක් විතර ගහනව තව චුට්ටෙක්..
    නම්බුව බේරුනා යන්තම්..
    චන්දිමාලයට ආච්චි වැහෙන්න ආවෙ අපරාදෙ..
    තිසරය චුට්ටක් මොලේ කල්පනා කරානම් තව ගේමක් දෙන්න තිබ්බ..
    350+ දුන්නොත් නම් දිනනව බොරු..
    සංග ගෙන් හැමදාම සීයක් බලාපොරොත්තු වෙන්න බෑ නෙ..

    :dull::dull:

    1525023_947270381952473_8639827798704866221_n.jpg

    ​
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    :dull: කවුද අරින්නේ..:baffled: ප්‍රියන්ජන්ද?:dull:

    තාම සුවර් නෑ 48 h බලලා සුවයක් නැත් නම් කවුහුරු හරි ගෙන්නා ගනියි :dull:
     
    Status
    Not open for further replies.