apita semiya set wenne NZ ekkada?




Mokatath pennanna thiyenne oka witharai ...... T20 gana mama kiwwe na, mama kiwwe ODI wala kusal kiyanne failure ekak kiyala ....... Kusalayata dunna chance tika upulata dunnanm melahakata u 100 ewa 5, 6 ma gahala. ....... anika reply karana kota ochchara tharahin reply karannath epa. Mokatada nikan tharaha ganne neda.![]()



yako tharangata keeyak chance dunnada
odi wala hitiyewath nethi ekek IND and NZ kelinma wc ekata gaththa
ita kalin kochchara fail unada ban kusal ta chance dunna madi uba cricket lover kenek newei
balapan uge style eka
tharanga kale iyeth avilla
![]()
sira man nan kiyanne tharanga permanent gahanna oen team eke.habai me wage gon widiyata no 7,8 neme.aniwa open gahanna one.

දැනට ලංකාවේ ඉන්න හොඳම ලෙග් ස්පිනර් චරිත් මාපටුන,ඒ වගේම චින්තක පෙරේරා ශමින් එරංග චේතන ද සිල්වා වගේ පට්ට ෆාස්ට් බොලර්ස්ලා ඉන්නවා.මේ අයට තැනක් දෙන්නෙම නෑ.හැමදාම කුලසේකරලා මාලිංගලා බන්ඩාරලා තමයි අල්ලගෙන ඉන්නේ.ලසිත් මාලිංග වුනත් දැන් වයස වැඩී.
malinga damma madida do
කෙසේ නමුත් ඔහු පිළිබඳව පරීක්ෂා කර ඉදිරි පැය 48 තුල තීරණයක් ගැනීමට නියමිත බවද එහි වැඩිදුරටත් සඳහන් වනවා. ඕස්ට්‍රේලියාව සමඟින් ඊයේ (08) දිනයේ පැවති තරඟයේදී අගනා ඉණිමක් ක්‍රීඩාකරමින් සිටියදී ආබාධයකට ලක්වූ දිනේෂ් චන්දිමාල්ට සති තුනක් පමණ ක්‍රීඩා කල නොහැකි තත්වයක පසුවන බවට කණ්ඩායම් කළමණාකාරීත්වය පවසනවාකෙසේ නමුත් ඔහු පිළිබඳව පරීක්ෂා කර ඉදිරි පැය 48 තුල තීරණයක් ගැනීමට නියමිත බවද එහි වැඩිදුරටත් සඳහන් වනවා.





දැනට ලංකාවේ ඉන්න හොඳම ලෙග් ස්පිනර් චරිත් මාපටුන,ඒ වගේම චින්තක පෙරේරා ශමින් එරංග චේතන ද සිල්වා වගේ පට්ට ෆාස්ට් බොලර්ස්ලා ඉන්නවා.මේ අයට තැනක් දෙන්නෙම නෑ.හැමදාම කුලසේකරලා මාලිංගලා බන්ඩාරලා තමයි අල්ලගෙන ඉන්නේ.ලසිත් මාලිංග වුනත් දැන් වයස වැඩී.
එහෙම වෙලා බංගලියන්ට ලකුණු 1 ගියොත් එකෙන් Net R/R තමයි 4 වෙනියා ගන්න වෙන්නේ 

Eng අද ගැහුවොත් හොඳයි බං බංගලියෝ දිනලා ඉන්දියාව එක්ක QF ගහලා වැඩක් නෑ බං. Eng ආවොත් ඉන්දියාවට හොඳ ගේමක් දෙන්න පුලූවන්
Eng මැච් දෙකම දිනන්න ඕනේ Super 8 එන්න. අවුලකට තියෙන්නේ NZ vs BAL මැච් එකට වහින සීන් එකක් තියෙනවා.එහෙම වෙලා බංගලියන්ට ලකුණු 1 ගියොත් එකෙන් Net R/R තමයි 4 වෙනියා ගන්න වෙන්නේ
![]()
England 132/5
England require another 144 runs with 5 wickets and 20.2 overs remaining
Last 5 ovs 14/3 RR 2.80
Required RR 7.08
