෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

Status
Not open for further replies.

JAMJOOM

Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    11021045_731824030264158_5604894834643081876_n.jpg
     
    amasin4u

    Banned
    Mar 7, 2015
    250
    25
    0
    දැනට ලංකාවේ ඉන්න හොඳම ලෙග් ස්පිනර් චරිත් මාප‍ටුන,ඒ වගේම චින්තක පෙරේරා ශමින් එරංග චේතන ද සිල්වා වගේ පට්ට ෆාස්ට් බොලර්ස්ලා ඉන්නවා.මේ අයට තැනක් දෙන්නෙම නෑ.හැමදාම කුලසේකරලා මාලිංගලා බන්ඩාරලා තමයි අල්ලගෙන ඉන්නේ.ලසිත් මාලිංග වුනත් දැන් වයස වැඩී.
     
    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    Mokatath pennanna thiyenne oka witharai ...... T20 gana mama kiwwe na, mama kiwwe ODI wala kusal kiyanne failure ekak kiyala ....... Kusalayata dunna chance tika upulata dunnanm melahakata u 100 ewa 5, 6 ma gahala. ....... anika reply karana kota ochchara tharahin reply karannath epa. Mokatada nikan tharaha ganne neda. :cool:

    umba koheda ban mechchara dawas hitiye..:shocked::shocked::shocked:
    upulata deepu chance tika kusalata dunna nam uth goda dapu hema metch ekama upula fail una anith eka balapan eye match eke upula wenuwata thawa baller kenek hitiya nam aus un ochchara lakunu ganak ganne ne. upula hondai ban issara but den u fail... ball kanawa witharai lakunu ne. ehema eke kithruwanla wage ayata chance denna one
     
    gsamiru

    Junior member
  • Aug 6, 2008
    319
    8
    18
    :lol: yako tharangata keeyak chance dunnada :rofl: odi wala hitiyewath nethi ekek IND and NZ kelinma wc ekata gaththa :lol: ita kalin kochchara fail unada ban kusal ta chance dunna madi uba cricket lover kenek newei :no: balapan uge style eka ;) tharanga kale iyeth avilla :lol:

    FYI

    http://www.islandcricket.lk/blogs/srilankacricket/humblebee/final-chance-for-sl-to-salvage-wc-hopes

    http://www.islandcricket.lk/blogs/s...muth-is-occupying-spot-in-wc-squad-to-carry-d

    http://www.espncricinfo.com/magazine/content/story/824591.html
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    දැනට ලංකාවේ ඉන්න හොඳම ලෙග් ස්පිනර් චරිත් මාප‍ටුන,ඒ වගේම චින්තක පෙරේරා ශමින් එරංග චේතන ද සිල්වා වගේ පට්ට ෆාස්ට් බොලර්ස්ලා ඉන්නවා.මේ අයට තැනක් දෙන්නෙම නෑ.හැමදාම කුලසේකරලා මාලිංගලා බන්ඩාරලා තමයි අල්ලගෙන ඉන්නේ.ලසිත් මාලිංග වුනත් දැන් වයස වැඩී.
    :growl:malinga damma madida do
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඕස්ට්‍රේලියාව සමඟින් ඊයේ (08) දිනයේ පැවති තරඟයේදී අගනා ඉණිමක් ක්‍රීඩාකරමින් සිටියදී ආබාධයකට ලක්වූ දිනේෂ් චන්දිමාල්ට සති තුනක් පමණ ක්‍රීඩා කල නොහැකි තත්වයක පසුවන බවට කණ්ඩායම් කළමණාකාරීත්වය පවසනවා :( කෙසේ නමුත් ඔහු පිළිබඳව පරීක්ෂා කර ඉදිරි පැය 48 තුල තීරණයක් ගැනීමට නියමිත බවද එහි වැඩිදුරටත් සඳහන් වනවා.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඕස්ට්‍රේලියාව සමඟින් ඊයේ (08) දිනයේ පැවති තරඟයේදී අගනා ඉණිමක් ක්‍රීඩාකරමින් සිටියදී ආබාධයකට ලක්වූ දිනේෂ් චන්දිමාල්ට සති තුනක් පමණ ක්‍රීඩා කල නොහැකි තත්වයක පසුවන බවට කණ්ඩායම් කළමණාකාරීත්වය පවසනවා :( කෙසේ නමුත් ඔහු පිළිබඳව පරීක්ෂා කර ඉදිරි පැය 48 තුල තීරණයක් ගැනීමට නියමිත බවද එහි වැඩිදුරටත් සඳහන් වනවා.

    ඕකනේ බැරි :dull:
     
    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    දැනට ලංකාවේ ඉන්න හොඳම ලෙග් ස්පිනර් චරිත් මාප‍ටුන,ඒ වගේම චින්තක පෙරේරා ශමින් එරංග චේතන ද සිල්වා වගේ පට්ට ෆාස්ට් බොලර්ස්ලා ඉන්නවා.මේ අයට තැනක් දෙන්නෙම නෑ.හැමදාම කුලසේකරලා මාලිංගලා බන්ඩාරලා තමයි අල්ලගෙන ඉන්නේ.ලසිත් මාලිංග වුනත් දැන් වයස වැඩී.

    මාලිංගට නම් තව අවරුදු 3ක් විතර සෙල්ලම් කරන්න පුළුවන් අලි බඩ අඩුකරගත්තොත්. ක්‍රීඩකයෙක් උනාම fitness හොදට තියෙන්න ඕන. srilanka team එකේ physio විදිහට දැන් ඉන්නේ massage දෙන එකෙක්නෙ.massage එකෙක් දෙන්න මොකටද physio කෙනෙක්. මේ සක්කිලියා හින්ද තමයි හැම ක්‍රීඩකයාම වගේ injured වෙන්නේ. ඉස්සර උන්න Tommy Simsek නම් පට්ට. පොර උන්න කාලේ ක්‍රීඩකයන්ට මාරම fitness එකෙක් තිබුනේ.

    this is the real deal (Tommy Simsek)

    71116.jpg

    main-qimg-37feabbc140b07cc1c7f3b15e561a277
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    Eng අද ගැහුවොත් හොඳයි බං බංගලියෝ දිනලා ඉන්දියාව එක්ක QF ගහලා වැඩක් නෑ බං. Eng ආවොත් ඉන්දියාවට හොඳ ගේමක් දෙන්න පුලූවන්

    Eng මැච් දෙකම දිනන්න ඕනේ Super 8 එන්න. අවුලකට තියෙන්නේ NZ vs BAL මැච් එකට වහින සීන් එකක් තියෙනවා. :( එහෙම වෙලා බංගලියන්ට ලකුණු 1 ගියොත් එකෙන් Net R/R තමයි 4 වෙනියා ගන්න වෙන්නේ :nerd::nerd:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    Eng අද ගැහුවොත් හොඳයි බං බංගලියෝ දිනලා ඉන්දියාව එක්ක QF ගහලා වැඩක් නෑ බං. Eng ආවොත් ඉන්දියාවට හොඳ ගේමක් දෙන්න පුලූවන්

    Eng මැච් දෙකම දිනන්න ඕනේ Super 8 එන්න. අවුලකට තියෙන්නේ NZ vs BAL මැච් එකට වහින සීන් එකක් තියෙනවා. :( එහෙම වෙලා බංගලියන්ට ලකුණු 1 ගියොත් එකෙන් Net R/R තමයි 4 වෙනියා ගන්න වෙන්නේ :nerd::nerd:

    me yana widiyata england QF giyath un kanawa ban
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    England 132/5
    England require another 144 runs with 5 wickets and 20.2 overs remaining

    Last 5 ovs 14/3 RR 2.80
    Required RR 7.08
     
    Status
    Not open for further replies.