෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

Status
Not open for further replies.

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    ow ban mama asama team ekak. issara andy flower and grnt flower opening gahanawa balanna mara asai :love: west indies walathath wuna de munthath wenna yanne :eek:

    උන් ඉන්න දවස්වල ටිම් එක හොදයි..උන් ටික ගියාම කෙලවුනා..දැන් ආයිත් stable වෙනකොට එකෙක් යනවා..
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    මකළං දෙයියෝ ගැහුවොත් හොදයි :angry: ඉන්දියන් කාරයෝ එක්ක අපේ එවුන් චෝර කරගන්නවා අවොත් නං :dull:

    96 wuna wage api indiwata gahala..aus ekka final ewith..world cup eka dinnawa..:P huree:D
     

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    Guptill deiya nan hayak gahuwa

    96 wuna wage api indiwata gahala..aus ekka final ewith..world cup eka dinnawa..:P huree:D

    ආච්චිට හාල් ගැරෙයි බං විකට් දෙකයි යකෝ :angry::angry::angry::angry: මුන්ට බන්ගලියෝන්ට ගහගන්න බෑ :no::no::no: විලි සන් ගියා :dull::dull::dull::dull::dull:
     
    Status
    Not open for further replies.