෴ 32 bit -64 bit කියන්නේ මොකක්ද ෴

vpsupun

Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    එල මචං.
    මගේ Windows 7, 32bit තියෙන්නේ.... ඕක 64bit කර ගන්න දෙපාරක් ඉන්ස්ටෝල් කලොත් හරිද ?


    hina wela thaama bada ridenawa...:P
    ehema ba bn...
    eka processor architecture eka...:D
    eka enne prosath ekka....:yes::yes:
    apita eka wenas karanna ba.......:no::no:
    therunada???.....:D

    ඒක තමා බං :yes:... නැත්නම් Windows 7, 32bit එක දෙපාරක් දැම්මම 64bit වෙලා තව Windows14 වෙන්න ඕන නේ :no:.
     

    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    එහෙම එකක් නෑ කිසිම ප්‍රශ්නයක් නැතුව 32bit OS එකක් 64bit CPU එකක වැඩ කරනවා

    ආඅ.... sorry මචන්...:P
    මම හිතුවේ ඔකේ අනිප්පැත්ත ඌ අහල තියෙන්නේ කියල.....
    ඔව් ඔව් ඔහොම පුළුවන් ......:yes::yes:

    එත්
    32bit CPU එකකට 64bit OS එකක් ගහන්න බැ......:no::no:

     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ආඅ.... sorry මචන්...:P
    මම හිතුවේ ඔකේ අනිප්පැත්ත ඌ අහල තියෙන්නේ කියල.....
    ඔව් ඔව් ඔහොම පුළුවන් ......:yes::yes:

    එත්
    32bit CPU එකකට 64bit OS එකක් ගහන්න බැ......:no::no:


    ඔව් එහෙම කරන්න නම් බෑ :)
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,736
    23,409
    113
    com.png

    හීනෙන් තමා :(