෴||Champions League Twenty20 (CLT20) 2014 ||෴ |Sep 13-Oct 4|

bathalaya

Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    gon captain kenek ne ban inne. mula overs 3 dekak balala fast bowler kenekta denna thibbe. aruta 20k gehuwa. anika guna thilake hoda bowler kenekuth neme.

    සිරාවට...
    අනික බන් super 4s tournament එකේ හොඳම ටීම් එක මුන් නෙමෙයි.මුන් වැස්සෙ පිහිටෙන් ඇවිත් කරුමෙට final ගැහුවෙ
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    සිරාවට...
    අනික බන් super 4s tournament එකේ හොඳම ටීම් එක මුන් නෙමෙයි.මුන් වැස්සෙ පිහිටෙන් ඇවිත් කරුමෙට final ගැහුවෙ

    :yes::yes:

    කරුමෙකට මාලිංගයත් එකේ හිටියා නේ :dull:
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,202
    754
    113
    මොකෝ බන් වෙන්නේ මගේ load වෙන්නේ නැතුව ගියා :angry::angry:
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    Southern+Expressway+5.jpg


    Southern-Expresss-250x107.jpg