෴||Champions League Twenty20 (CLT20) 2014 ||෴ |Sep 13-Oct 4|

SLCRI

Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    Lasith-Malinga-chooses-MI-over-Sri-lanka_Newsfirst.jpg

    Dan ithin meyawawath balamu.... :baffled:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    ඊලඟ පාර Super Fours එකට එක team එකක් හදන්න ඕනේ ලන්කාවේ උන්ගෙන් ඉන්න හොදම උන්ව දාල.කුසල්,ඩිල්ශාන්,තිසර,මැතිව්ස්,මහේල,මෙන්ඩිස්,මාලිංග වගේ සෙට් එකක් දාලා.ඊට පස්සේ උන් Super Fours එක දිනුවොත් අපෙන් යන ටීම් එකට Champions League එකේ චාන්ස් එකක් තියේවී.මේක කරන්න බෑ.නැත්නන් හැමදාම උඩින්ම කාලා එන්න වෙන්නේ.. :dull: MI CLT20 නැත්නම් මාලිංග ට ගහන්න පුලුවන්නේ.මොකද හිතන්නේ?
     
    Niwantha Gavin Woods

    Well-known member
  • Sep 19, 2008
    974
    65
    48
    Kotte

    Api poddak nondi wage nadda? nikan hari na hari na wage neda? hodama aya ekama team ekaka innakota therenawane mokatada enne kiyala
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    Api poddak nondi wage nadda? nikan hari na hari na wage neda? hodama aya ekama team ekaka innakota therenawane mokatada enne kiyala

    nikan gihin match 3ma kala udin kela wela giya painma aai ena eke nondiyata wada oka hodai bn :nerd: okkoma one na Kusal,Dilshan,Thisara,Malinga,Mendis hityoth athi.anika othanin 3kma hari widiyata Southern Express eke hitiya.Mendis ui Malingai daganna puluwan nam goda.
     
    Niwantha Gavin Woods

    Well-known member
  • Sep 19, 2008
    974
    65
    48
    Kotte
    nikan gihin match 3ma kala udin kela wela giya painma aai ena eke nondiyata wada oka hodai bn :nerd: okkoma one na Kusal,Dilshan,Thisara,Malinga,Mendis hityoth athi.anika othanin 3kma hari widiyata Southern Express eke hitiya.Mendis ui Malingai daganna puluwan nam goda.
    ow ithin paradinawata wada nam hodai...

    ai bn CSN eke me match ekawath pennanne naththe? :angry::angry::angry:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    jara cut ekakm oiii un dinnanam dakune ewungen kanak ahila inna na..:rofl::rofl:

    :rofl:එකෙත් හැටි .බෝලින් අප්සට් අපේ ටිම් එකේ හැබැයි පැරදුනාට අවුලක් නෑ ලංකාවේ ගොඩක් අලුත් කොල්ලෝ ඉන්නේ.
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    Mumbai Indians 67/4 (11.2/20 ov)
    Lahore Lions
    Lahore Lions won the toss and elected to field