බින්දු;17134677 said:Southern Sexpress පරාදයි නේද??
chandimal hitiya na nea hitiya nam win karanna thibba 



හෙට නේද මුම්බයි - අපේ උං එක්ක මැච් එක
ආන්න ඒක දිනලා මට නං ගෙදර ආවත් සැපයි
නෑ අනිකත් දිනලා තව ඉස්සරහට යං ඔන්න ඔහෙ![]()


අදවත් ගහවිද ?![]()


පපර පප්ප පා.......
ඔව් මේ ඔබ පුලු පුලා බලා සිටි ලෝක කුසලාන 2015 තරගාවලියේ ශ්‍රී ලාංකික සිංහ පෝතකයන්ගේ තරග කාල සටහනයි
![]()
![]()

1st round ma eliyata yai api![]()

මේ වහින වෙලාවෙ ඔය වගේ බලු කතා කියන්න එපා..හෙන පිට හෙන වදි..![]()

1st round ma eliyata yai api![]()
scotland,Bangladesh,Afghanistan wage team iddidi api kohenda bn kanne?
ENG,NZ uth wadi gemak na.Ausi team ekath settle wechcha team ekak neme dan inne.kohomath api semi enawa bn eka ira handa wage sure 


mehatanam malata wahinne ne ban. weli kunatu thama![]()
