෴||Champions League Twenty20 (CLT20) 2014 ||෴ |Sep 13-Oct 4|

Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia

කියන්න දෙයක් නැති උනාම මගෙ එව්වම ආපහු දානවා...:rofl:
පව් චූ කොල්ලා..:oo:
ගිය ඉරිදවත් ඇද රෙද්ද වේල ගත්තද?sorry:

කියන්න දෙයක් නැති උනාම මගෙ එව්වම ආපහු දානවා...:rofl:
පව් චූ කොල්ලා..:oo:
ගිය ඉරිදවත් ඇද රෙද්ද වේල ගත්තද? :sorry:
 
hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    තිරිමාන්න සැහෙන කාලෙකට පස්සේ ෆෝම් වෙලා :D:D චන්ඩි බන්ඩිත් දැන් හොඳට සෙල්ලම් කරනවා. මොනවා කියුවත් මුන් දෙන්නා ලංකා ටිම් එකේ ඉන්න ඕනෑ ක‍්‍රිඩකයෝ දෙන්නෙක් A ටිම් එකට මුබාරක් දාලා තියෙනවා. :confused: ලංකා ටිම් එකේ ඌට වගේ චාන්ස් දුන්නේ නෑ කාටවත් ඒ අතින් බලනකොට චාමර කපුගෙදරට චාමර සිල්වාට මේ වගේ චාන්ස් දුන්නේ නෑ අපරාදේ හොඳ ක‍්‍රිඩකයෝ දෙන්නෙක්

    tharanga 4
    karunarathna 139
    thirimanne 93
    chandimal 87
    mubarak 25
    dickwella 17

    Sri Lanka A 413
    West Indies A 96/7 (39.0 ov)

    http://www.espncricinfo.com/ci/engine/match/785043.html

    සිරාවටම මචෝ..
    තිරියා චන්දියා දිමුත්,සීක්කුවා ඔය මැච් එකේ පට්ටෙට වැඩ පෙන්නලා නේද?:rolleyes:
    එලකිරි එලකිරි..:)
    උබ කියපු අනිකට නම් එකග වෙන්නේ නෑ මචන්..:no:
    කපූටයි චාමර සිල්වාටයි ඇති තරම් චාන්ස් දුන්නා..ඒක නෑ කියන්න කාටවත් බෑ.2009 20/20 ලෝක කුසලානෙදි එහෙම මතකයිනේ.චාමර අසාර්තක වෙද්දිවත් ඌව අයින් කලේ නෑ.කපූත් එහෙමයි.උන්ට දුන්නු චාන්ස් වලින් උන් වැඩ පෙන්නුවේ නෑ:dull:..විශේශයෙන්ම කපූ..ඌ ඔච්චර පොඩි වයසකින් ටීම් එකට ඇවිල්ලත් ස්තාවර වෙන්න බැරි උනු එකට දුකයි..:(
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය

    කොහෙන්ද බොල මේක හොයා ගත්තේ...:oo::oo::oo:
    මොනවා උනත් ඇත්ත කතාව...:yes:
    samantha-ruth-prabhu__565008.jpg
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia

    2011 ලෝක කුසලානේ කැපා විදිහට හිටියේ අෆ්‍රිඩියා නේද?:eek:
    ඌ උනව සෙමි එනකන් අරන් ආවා නේ.:baffled::baffled:

    Misbah neda hitiye :confused: mathaka na ban :oo:
    poddak Pakkis fans la da comments balapanko unma kiyanawa pakkonta me para World Cup eke no chance kiyala :yes::baffled::baffled:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    kohomahari hoyagaththa ne ;)
    meya nan ubama thiyaganin :D man meeta wada loveable ekkenkta love karanne :love::P

    ෆිල්ම් ත්‍රෙඩ් එකෙන් නේද ගත්තේ..:D:D
    අපෝ අපේ නන්ගි එච්චරම ලස්සන නෑ බන්..:rofl:

    Misbah neda hitiye :confused: mathaka na ban :oo:
    poddak Pakkis fans la da comments balapanko unma kiyanawa pakkonta me para World Cup eke no chance kiyala :yes::baffled::baffled:

    මිස්බා නෙවෙයි හිටියේ:no:.හැබැයි මිස්බා මැච් එක කෑවා..:P
    අෆ්‍රිඩියා තමා කැපා..:yes:
    මේ තියෙන්නේ ඒ මැච් එක..:rolleyes:
    http://www.espncricinfo.com/icc_cricket_worldcup2011/engine/current/match/433605.html

    උබට දුක හිතුනද?:(
    උබට මෙයාව දෙන්නද?:rolleyes:
    ileana-d-cruz-latest-photos-81-19.jpg

    අකමැති නම් කියහන් වෙන කෙනෙක් හොයලා දෙන්නම්.:sorry:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia

    ෆිල්ම් ත්‍රෙඩ් එකෙන් නේද ගත්තේ..:D:D
    අපෝ අපේ නන්ගි එච්චරම ලස්සන නෑ බන්..:rofl:

    ;)
    thota denna nangila api gawa na ban :rofl: anika uba wage... (ea kalla one na adai na podi eka) ta kauda ban kello denne :rofl::P
    man kiyanne oita wada surupee Bollywood niliyak gana :yes:;)

    මිස්බා නෙවෙයි හිටියේ:no:.හැබැයි මිස්බා මැච් එක කෑවා..:P
    අෆ්‍රිඩියා තමා කැපා..:yes:
    මේ තියෙන්නේ ඒ මැච් එක..:rolleyes:
    http://www.espncricinfo.com/icc_cricket_worldcup2011/engine/current/match/433605.html

    ela ela pakko gana katha karala wadak na ban time wasting :no::D un danatatmath semi enne na kiyala sure :yes::D
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ;)
    thota denna nangila api gawa na ban :rofl: anika uba wage... (ea kalla one na adai na podi eka) ta kauda ban kello denne :rofl::P
    man kiyanne oita wada surupee Bollywood niliyak gana :yes:;)

    ela ela pakko gana katha karala wadak na ban time wasting :no::D un danatatmath semi enne na kiyala sure :yes::D

    රිදිච්ච පාර කියන්න දේවල් නැතිව මගේ වචනම ආයෙ ආයේ කියනවා...:rofl:
    කවුද කියපන් උබෙ ඔය මහ ලොකු නිලිය.:oo::angry:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia

    රිදිච්ච පාර කියන්න දේවල් නැතිව මගේ වචනම ආයෙ ආයේ කියනවා...:rofl:
    කවුද කියපන් උබෙ ඔය මහ ලොකු නිලිය.:oo::angry:

    pala pala mama monada yako ube wachana kiuwe matama awenika wachana owa :cool:
    ehema kiyanna ba mage pana eya :love::love::love::D
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    pala pala mama monada yako ube wachana kiuwe matama awenika wachana owa :cool:
    ehema kiyanna ba mage pana eya :love::love::love::D

    මම කියපු වචන නේන්නම් ඕවා..:frown::frown:
    උබ අපේ නන්ගිට කෙල හලනකොට මම බොට බැනපු හැටියටම මට ආපහු කියන්න එනවා..:angry:
    අපිව අන්දවන්න අමාරුයි හිච්චි කොලුවෝ..:D
    ගිහින් ඇද රෙද්ද වේලෙන්න ෆෑන් එක යටින්වත් තියලා වරෙන්...:rofl:
    මම මේ අවසාන වතාවට අහන්නේ...උබ ඒ නිලිය ගැන කියනවද නැද්ද?:frown::frown:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia

    මම කියපු වචන නේන්නම් ඕවා..:frown::frown:
    උබ අපේ නන්ගිට කෙල හලනකොට මම බොට බැනපු හැටියටම මට ආපහු කියන්න එනවා..:angry:
    අපිව අන්දවන්න අමාරුයි හිච්චි කොලුවෝ..:D
    ගිහින් ඇද රෙද්ද වේලෙන්න ෆෑන් එක යටින්වත් තියලා වරෙන්...:rofl:
    මම මේ අවසාන වතාවට අහන්නේ...උබ ඒ නිලිය ගැන කියනවද නැද්ද?:frown::frown:

    sirawata machn kiyanne mata oya gon part samanyen allan na.. :no: therumak nathi wada ne ban seemakwakuth thiyenna epai :) mewath damme athal ekata.. :)

    niliya Bollywood niliyak,tikak usai,sudui, loveable, janapriyama niliyak..puluwan nam guess karapan machn?eka name ekai habai ok? ;)
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    sirawata machn kiyanne mata oya gon part samanyen allan na.. :no: therumak nathi wada ne ban seemakwakuth thiyenna epai :) mewath damme athal ekata.. :)

    niliya Bollywood niliyak,tikak usai,sudui, loveable, janapriyama niliyak..puluwan nam guess karapan machn?eka name ekai habai ok? ;)

    රිදුනද?:rofl:
    ඉතින් ඇත්තනේ කිව්වේ..:P
    උබ තාම ඇද තෙමා ගන්න පොඩි එකෙක්නේ...:P
    හොදයි හොදයි ඒක කියනවට උබ අකමැතිනම් ආයේ වැඩිපුර නොකියා ඉන්නම්..:rofl:

    යකෝ හුගක් නිලියො ඔය වගේනේ:confused::oo:...කියන්න බැරි නම් අගේ නොකර හිටු.:frown:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia

    රිදුනද?:rofl:
    ඉතින් ඇත්තනේ කිව්වේ..:P
    උබ තාම ඇද තෙමා ගන්න පොඩි එකෙක්නේ...:P
    හොදයි හොදයි ඒක කියනවට උබ අකමැතිනම් ආයේ වැඩිපුර නොකියා ඉන්නම්..:rofl:

    යකෝ හුගක් නිලියො ඔය වගේනේ:confused::oo:...කියන්න බැරි නම් අගේ නොකර හිටු.:frown:

    ane manda modal athal kiyala ubata poddak therenne nadda?? molyak thiyenawa ne?? :baffled: kamak na ube athal eka ne :nerd: ara upulath kiyala thibba neda moda athal ganna ea kiyala? :oo:

    man mage pana age karanawa ban kohomath :yes::love::love:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ane manda modal athal kiyala ubata poddak therenne nadda?? molyak thiyenawa ne?? :baffled: kamak na ube athal eka ne :nerd: ara upulath kiyala thibba neda moda athal ganna ea kiyala? :oo:

    man mage pana age karanawa ban kohomath :yes::love::love:

    ඉතින් යකෝ අහක ඉන්න මාව ඔය වගේ ගොන් කේස් වලට ඇදලා ගන්නේ උබනේ:angry:..ඉතින් මම උබේ කේස් එකට අදාල වෙන්න උබත් එක්ක කතා කලා..උත්තර දෙන්න ඕන එකාට ඕන විදිහට මම ඒ ඒ තැන් වලදි උත්තර දීලා තියෙනවා...:rolleyes:
    මුලින්ම නාකි කේස් එකක් ඇද ගෙන ත්‍රෙඩ් එකේ ගොන් ආතල් ගත්තේ උබද මමද?:frown:ටැග් වල තාමත් බලපන් උබ මට කින්ඩියට කන්දේ නාකියා කියලා දාලා තියෙනවා..මම උබට දාලා තිබ්බ එක අයින් කරා හැමදාම නහයෙන් අඩන නිසා...:dull:
    කවුද දන්නේ උබට මේ වගේ සිගිති ආතල් එකක්වත් දරා ගන්න බෑ කියලා..දන්නව නම් උබට කලින් ඉදන්ම කියන්නේ නෑ සොරි..:rolleyes::rolleyes: