කියන්න දෙයක් නැති උනාම මගෙ එව්වම ආපහු දානවා...
පව් චූ කොල්ලා..
ගිය ඉරිදවත් ඇද රෙද්ද වේල ගත්තද?sorry:
කියන්න දෙයක් නැති උනාම මගෙ එව්වම ආපහු දානවා...

පව් චූ කොල්ලා..

ගිය ඉරිදවත් ඇද රෙද්ද වේල ගත්තද?

කියන්න දෙයක් නැති උනාම මගෙ එව්වම ආපහු දානවා...
පව් චූ කොල්ලා..
ගිය ඉරිදවත් ඇද රෙද්ද වේල ගත්තද?sorry:



තිරිමාන්න සැහෙන කාලෙකට පස්සේ ෆෝම් වෙලාචන්ඩි බන්ඩිත් දැන් හොඳට සෙල්ලම් කරනවා. මොනවා කියුවත් මුන් දෙන්නා ලංකා ටිම් එකේ ඉන්න ඕනෑ ක්රිඩකයෝ දෙන්නෙක් A ටිම් එකට මුබාරක් දාලා තියෙනවා.
ලංකා ටිම් එකේ ඌට වගේ චාන්ස් දුන්නේ නෑ කාටවත් ඒ අතින් බලනකොට චාමර කපුගෙදරට චාමර සිල්වාට මේ වගේ චාන්ස් දුන්නේ නෑ අපරාදේ හොඳ ක්රිඩකයෝ දෙන්නෙක්
tharanga 4
karunarathna 139
thirimanne 93
chandimal 87
mubarak 25
dickwella 17
Sri Lanka A 413
West Indies A 96/7 (39.0 ov)
http://www.espncricinfo.com/ci/engine/match/785043.html



..විශේශයෙන්ම කපූ..ඌ ඔච්චර පොඩි වයසකින් ටීම් එකට ඇවිල්ලත් ස්තාවර වෙන්න බැරි උනු එකට දුකයි..




2011 ලෝක කුසලානේ කැපා විදිහට හිටියේ අෆ්රිඩියා නේද?ehenan un group stage ekenma aai gedara yanna balan awa nam hari..![]()



2011 ලෝක කුසලානේ කැපා විදිහට හිටියේ අෆ්රිඩියා නේද?
ඌ උනව සෙමි එනකන් අරන් ආවා නේ.![]()
mathaka na ban 



කොහෙන්ද බොල මේක හොයා ගත්තේ...
මොනවා උනත් ඇත්ත කතාව...
![]()

man meeta wada loveable ekkenkta love karanne 

kohomahari hoyagaththa ne
meya nan ubama thiyaganinman meeta wada loveable ekkenkta love karanne
![]()



Misbah neda hitiyemathaka na ban
poddak Pakkis fans la da comments balapanko unma kiyanawa pakkonta me para World Cup eke no chance kiyala![]()
.හැබැයි මිස්බා මැච් එක කෑවා..





ෆිල්ම් ත්රෙඩ් එකෙන් නේද ගත්තේ..
අපෝ අපේ නන්ගි එච්චරම ලස්සන නෑ බන්..

anika uba wage... (ea kalla one na adai na podi eka) ta kauda ban kello denne 



මිස්බා නෙවෙයි හිටියේ.හැබැයි මිස්බා මැච් එක කෑවා..
අෆ්රිඩියා තමා කැපා..
මේ තියෙන්නේ ඒ මැච් එක..
http://www.espncricinfo.com/icc_cricket_worldcup2011/engine/current/match/433605.html

un danatatmath semi enne na kiyala sure 

thota denna nangila api gawa na bananika uba wage... (ea kalla one na adai na podi eka) ta kauda ban kello denne
man kiyanne oita wada surupee Bollywood niliyak gana
ela ela pakko gana katha karala wadak na ban time wastingun danatatmath semi enne na kiyala sure
![]()



රිදිච්ච පාර කියන්න දේවල් නැතිව මගේ වචනම ආයෙ ආයේ කියනවා...
කවුද කියපන් උබෙ ඔය මහ ලොකු නිලිය.





pala pala mama monada yako ube wachana kiuwe matama awenika wachana owa
ehema kiyanna ba mage pana eya![]()







මම කියපු වචන නේන්නම් ඕවා..
උබ අපේ නන්ගිට කෙල හලනකොට මම බොට බැනපු හැටියටම මට ආපහු කියන්න එනවා..
අපිව අන්දවන්න අමාරුයි හිච්චි කොලුවෝ..
ගිහින් ඇද රෙද්ද වේලෙන්න ෆෑන් එක යටින්වත් තියලා වරෙන්...
මම මේ අවසාන වතාවට අහන්නේ...උබ ඒ නිලිය ගැන කියනවද නැද්ද?![]()
therumak nathi wada ne ban seemakwakuth thiyenna epai
mewath damme athal ekata.. 

sirawata machn kiyanne mata oya gon part samanyen allan na..therumak nathi wada ne ban seemakwakuth thiyenna epai
mewath damme athal ekata..
niliya Bollywood niliyak,tikak usai,sudui, loveable, janapriyama niliyak..puluwan nam guess karapan machn?eka name ekai habai ok?![]()





...කියන්න බැරි නම් අගේ නොකර හිටු.
රිදුනද?
ඉතින් ඇත්තනේ කිව්වේ..
උබ තාම ඇද තෙමා ගන්න පොඩි එකෙක්නේ...
හොදයි හොදයි ඒක කියනවට උබ අකමැතිනම් ආයේ වැඩිපුර නොකියා ඉන්නම්..
යකෝ හුගක් නිලියො ඔය වගේනේ...කියන්න බැරි නම් අගේ නොකර හිටු.
![]()
kamak na ube athal eka ne
ara upulath kiyala thibba neda moda athal ganna ea kiyala? 



ane manda modal athal kiyala ubata poddak therenne nadda?? molyak thiyenawa ne??kamak na ube athal eka ne
ara upulath kiyala thibba neda moda athal ganna ea kiyala?
man mage pana age karanawa ban kohomath![]()
..ඉතින් මම උබේ කේස් එකට අදාල වෙන්න උබත් එක්ක කතා කලා..උත්තර දෙන්න ඕන එකාට ඕන විදිහට මම ඒ ඒ තැන් වලදි උත්තර දීලා තියෙනවා...
ටැග් වල තාමත් බලපන් උබ මට කින්ඩියට කන්දේ නාකියා කියලා දාලා තියෙනවා..මම උබට දාලා තිබ්බ එක අයින් කරා හැමදාම නහයෙන් අඩන නිසා...

