Man yanawa den city hunter balanna![]()
උඹ ඒක බෑවද? කීයක් විතර බැලුවද? උඹට අල්ලල යනවද?


Man yanawa den city hunter balanna![]()


අඩෝ මමත් ආසයි ඒකට නම්![]()
:yes but ඒ ෆිල්ම් එකේ මං කැමතිම සිංදුව Kuch Na Kaho...
One of my favourite Kishore Kumar song
Don karaya mage sindu tika balanawa wage balanna ubath ewa tikak dapan![]()

ගීත් ෆිල්ම් එක අමතක කරන්න පුලුවන්ද
පට්ටම ෆිල්ම් එකක්
පුළුවන් නම් ලයිට් සේරම වහලා ටිකක් සවුන්ඩ් එක දාලා මේ සිංදුව අහපන්


එළකිරි මචෝ දන්න ඒවා දාපන් තවත්නියම ෆිල්ම් එක. භච්චන් සහ ශෂි කපූර් දෙන්නම ඉන්න ෆිල්ම් කීපයක් බලල තියෙනව. ෆන්ම එක තමයි Do Aur Do Paanch (1980)
සංජේ දත් සලමන් කාන් රොමැන්ටික් ඇන්තම් සාජන්

