෴.:EK පික්චර් පිස්සෝ:.෴

hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    පැටියා;17587274 said:
    Dracula Untold බාල තියෙන්නෙ තාම බැලුවෙ නෑ. ඒකත් රජ කාලෙ හුයන්නක් වගේ.
    Boxtrolls හරි යන්නෙ නෑ කාටුන් සෙට් නෑ :no:

    ඇයි බන් උබ රජ කාලේ එව්වට කැමති නැද්ද?:oo:
    මම නම් ආසම රජ කාලෙ එව්වට..:)
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    එළ එළ.
    11.gif

    :)

    අඩේ ප්‍රශ්නයක් තියෙනවා අහන්ඩද? :oo:

    ahapan...:rolleyes:
     
    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    පැටියා;17587274 said:
    Dracula Untold බාල තියෙන්නෙ තාම බැලුවෙ නෑ. ඒකත් රජ කාලෙ හුයන්නක් වගේ.
    Boxtrolls හරි යන්නෙ නෑ කාටුන් සෙට් නෑ :no:

    මේව බැලුවද :rolleyes: මේ ටික තමයි මේ මාසෙ බලපුවගෙන් මට ටිකක් අල්ලල ගියෙ.

    Sin City A Dame to Kill For (2014)
    The Maze Runner (2014)
    Transcendence (2014)
    Hercules (2014)
    Non Stop (2014)
    The November Man (2014)
    Predestination (2014)
    The Purge Anarchy (2014)
    The Amazing Spider-Man 2 (2014)
    13 Sins (2014)
    Plastic (2014)
    Rurouni Kenshin: Kyoto Inferno (2014)
    The Equalizer (2014)
    7500 (2014)
    Gone Girl (2014)
    Redirected (2014)
    The Monuments Men (2014)
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,664
    113
    34
    Hell
    The.Heartbreak.Kid.2007.Bluray.720.YIFY
    One.For.the.Money.2012.720p..BrRip.x264.YIFY
    Funny.People.2009.m-HD.x264

    අද ගත්ත සෙට් 1ක Tv Series අඩු වෙලා හොදටම dan Film thama
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඇයි බන් උබ රජ කාලේ එව්වට කැමති නැද්ද?:oo:
    මම නම් ආසම රජ කාලෙ එව්වට..:)

    රජ කාලෙ ඒවගෙ එකම වගේ යකඩ කිට් ගහං අස්සයා පිට ගිහිං සෙට් පිටිං බැහැලා කෙල ගන්න ඒවනෙ තියෙන්නෙ කඩු දුනු ඊතල වලින් :lol:
     
    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    sliit bn....2016 wge mehen paninada thama plan kan inne

    11.gif

    මමත් ඔතන මාස්ටර් එකක් කරන්න කියල හොයල බැලුව. සමහරවිට 2015 හරි 2016 හරි කරන්න ඉඩ තියෙනව :)
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    පැටියා;17587340 said:
    රජ කාලෙ ඒවගෙ එකම වගේ යකඩ කිට් ගහං අස්සයා පිට ගිහිං සෙට් පිටිං බැහැලා කෙල ගන්න ඒවනෙ තියෙන්නෙ කඩු දුනු ඊතල වලින් :lol:

    ඔව් ඉතින් එහෙම සිද්දියකුත් තියෙනවා තමා....:(
    Rita faltoyanoගේ The Private Gladiator බලලා තියෙනවද?:rolleyes:
    යකඩ කිට් නෑ කඩු දුනු නෑ හැබැයි අස්සයෝ නම් පදිනවා...:rofl:
     
    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    The.Heartbreak.Kid.2007.Bluray.720.YIFY
    One.For.the.Money.2012.720p..BrRip.x264.YIFY
    Funny.People.2009.m-HD.x264

    අද ගත්ත සෙට් 1ක Tv Series අඩු වෙලා හොදටම dan Film thama

    Funny.People.2009 බලල නෑ. මමත් මේ මාසෙම ‍ෆිල්ම්ම තමා :)
     
    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    ඔව් ඉතින් එහෙම සිද්දියකුත් තියෙනවා තමා....:(
    Rita faltoyanoගේ The Private Gladiator බලලා තියෙනවද?:rolleyes:
    යකඩ කිට් නෑ කඩු දුනු නෑ හැබැයි අස්සයෝ නම් පදිනවා...:rofl:

    :lol:;)
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,664
    113
    34
    Hell
    11.gif

    මමත් ඔතන මාස්ටර් එකක් කරන්න කියල හොයල බැලුව. සමහරවිට 2015 හරි 2016 හරි කරන්න ඉඩ තියෙනව :)

    2016 New Zealand auckland
    Final stop 2020 :) LA dream
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මේව බැලුවද :rolleyes: මේ ටික තමයි මේ මාසෙ බලපුවගෙන් මට ටිකක් අල්ලල ගියෙ.

    Sin City A Dame to Kill For (2014)
    The Maze Runner (2014)
    Transcendence (2014)
    Hercules (2014)
    Non Stop (2014)
    The November Man (2014)
    Predestination (2014)
    The Purge Anarchy (2014)
    The Amazing Spider-Man 2 (2014)
    13 Sins (2014)
    Plastic (2014)
    Rurouni Kenshin: Kyoto Inferno (2014)
    The Equalizer (2014)
    7500 (2014)
    Gone Girl (2014)
    Redirected (2014)
    The Monuments Men (2014)

    Sin City A Dame to Kill For (2014)
    Hercules (2014)
    The Purge Anarchy (2014)
    The Amazing Spider-Man 2 (2014)
    13 Sins (2014)
    Rurouni Kenshin: Kyoto Inferno (2014)
    The Monuments Men (2014)

    බලලා නෑ දැං අද බාන්න ඕනෙ. Thanks වේවා :)
     
    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    පැටියා;17587781 said:

    Trailer eka ehema poddak balala baapan.
     
    Last edited:

    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    පැටියා;17587856 said:

    11.gif

    Sin City A Dame to Kill For (2014) banawanan issella Sin City (2005) balala hitapan.

    Rurouni Kenshin: Kyoto Inferno (2014) Japan ekak. eka balanawa nan issella Rurouni Kenshin (2012) balapan :)
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    11.gif

    Sin City A Dame to Kill For (2014) banawanan issella Sin City (2005) balala hitapan.

    Rurouni Kenshin: Kyoto Inferno (2014) Japan ekak. eka balanawa nan issella Rurouni Kenshin (2012) balapan :)
    2014 එක එච්චර හරි නැහැ මටනම් බච්චො ටිකක් දා ගෙන එහෙට පනිනවා මෙහෙට පනිනවා:lol: