෴.:EK පික්චර් පිස්සෝ:.෴

EnIgma001

Well-known member
  • Mar 24, 2011
    12,994
    18,664
    113
    34
    Hell
    The Divergent Series: Insurgent

    Insurgent Official Trailer #1 (2015)

    Release date: March 20, 2015 (USA)





    ඇවිල්ලා දවස් 2ක 3ක් වෙනවා..කවුරුවත් දාලා තිබ්බේ නැති හින්දා දැන්මේ..:rolleyes:

     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    sira kathawa...sony ewun wdak nah e unata..billion-dollar company 1k welath unata hoda cyber-defense system 1k na kiyankota :no:

    kiyala wadak ne ban....
    owun samahara vita loku company nisa oya paduwa dara ganna puluwan wei.
    expendables 3 ekath film halls walata enna kalin torrent ekata awane...:angry:
    dan americawe un wal films gahana ekath adu karalalu...ewwath horen wena site walata dana nisa...:growl:
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    උන හැදිලා හිටියා බන්. දැන් තමයි යහතින් ඉන්නේ.:baffled: ගිය දවස්වල ටිකක් Radio silence එකේ හිටියේ..:dull:
    මොනා ඉතින් වෙන්නේ මෙහෙ.:rolleyes::rolleyes:

    ela ela..

    ඊයේ බැලුවා Zid (2014)..
    ADA BALANNA ONI KIL DIL(2014)
    dekema inne priyanka choprage nangila dennek ne.. prineeti and ara anith kalla.
    :eek:

    kill Dil eka gana eye dona kiwwa....:rolleyes:
    ada sub deela thibba baiscope eke...:yes:
     

    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    boxofficemojo math eda idan fatta gahana ekak:)
    All Time Box Office WORLDWIDE GROSSES 500 oka iwra kranda mara gemak dunne 15 witara natte

    http://www.boxofficemojo.com/alltime/world/

    mama 500n kochchara balalada danne na :rolleyes:. balala nathi unath samaharawita download karala athi :lol: poddak check karala balanna one :)

    මුල් 100න් 12ක් බලල නැ :no:. ඒ 12න් 4ක් ඩෞන්ලෝඩ් කරලත් නෑ. මේ 500න් 93ක් බලල නෑ බන් :(. බලපු නැති 93න් 59ක් ‍ෆිල්ම් මගෙ හාඩ් ඩිස්ක් එකේ නෑ :baffled:. ඒ 59න් 2010ට කලින් ආපු සමහර ‍ෆිල්ම්නන් පරණ ඩී.වී.ඩී කලෙක්ශන් එකේ තිබ්බ වගෙ මතකයි :rolleyes:. ඒ පෙට්ටිවල දැන් මොන යක්කු ඉන්නවද දන්නෙ නෑ.
     

    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    එළකිරියටයි අර මුහුනුපොතේ ගෲප් එකටයි පිංසිද්දවෙන්න අද අප්ග්‍රේඩ් කරා :):):)


    dos1gx.jpg

     

    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    Outcast (2014)

    Outcast (2014)

    Liu Yi Fei :love: was the only thing that mattered.This is the 1st time I saw her after "The Forbidden Kingdom (2008)" so I just kept my eyes fixed on her ;). The movie sucks big time. Only a real hardcore Nicolas Cage fan should see this. May be I'm saying this because I had very big expectations from this movie. :rolleyes: 4.5/10


    U9981P18DT20140923102050.jpg






    Story

    "A mysterious warrior teams up with the daughter and son of a deposed Chinese Emperor to defeat their cruel brother, who seeks their deaths."........IMDB


    මේ ‍ෆිල්ම් එකේ තව "අනෝජා ඩයස්" කියල කෙනෙක් පොඩි චරිතයක් රඟපානව. කලින් දැකල එහෙම තියෙනවද බලපල්ල. මමනන් අදමයි දැක්කෙ.

    695d174bd8a11c0a9985172876bbc443.jpg

     
    Last edited:

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    පැටියා;17581328 said:
    නැවු වල සීන්, ප්ලේන් වල සීන් තියන හොඳ මූවීස් ටිකක් කියපල්ලකො :)
    nostop
    hadda parana ekak thiyenawa deep rising kiyala
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    Outcast (2014)

    Liu Yi Fei :love: was the only thing that mattered.This is the 1st time I saw her after "The Forbidden Kingdom (2008)" so I just kept my eyes fixed on her ;). The movie sucks big time. Only a real hardcore Nicolas Cage fan should see this. May be I'm saying this because I had very big expectations from this movie. :rolleyes: 4.5/10


    U9981P18DT20140923102050.jpg






    Story

    "A mysterious warrior teams up with the daughter and son of a deposed Chinese Emperor to defeat their cruel brother, who seeks their deaths."........IMDB


    මේ ‍ෆිල්ම් එකේ තව "අනෝජා ඩයස්" කියල කෙනෙක් පොඩි චරිතයක් රඟපානව. කලින් දැකල එහෙම තියෙනවද බලපල්ල. මමනන් අදමයි දැක්කෙ.

    695d174bd8a11c0a9985172876bbc443.jpg

    mata sithuna oya magula hari na kiyala :baffled::baffled:
    anemanda nicolos aiya aparade :sorry::sorry: