෴.:EK පික්චර් පිස්සෝ:.෴

donkosala

Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    e kiyanne public wenne jan da ethakota torrent enneth nethida

    ඒ කියන්නෙ මුන් තොරාගත් නගර කීපයක / ‍ෆිල්ම් හෝල් කීපයක විතරක් ‍ෆිල්ම් එක රිලීස් කරන එක වගෙ නේද බන්? 2014 කොහොමහරි රිලීස් කරාම 2014 ඔස්කාර් එන්ටර් වෙන්න පුලුවන්නෙ. ටොරන්ට් එන්නෙ ඉස්සෙල්ලම කොහොමත් Cam Copyනෙ. ලිමිටඩ් රිලීස් වලිනුත් පන්නනවද දන්නෙනෑ :nerd:
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    fa3b7a763f3b8f0681a7aa541d49ce6a.jpg


    https://kickass.so/the-salvation-2014-brrip-xvid-ac3-evo-t9885725.html#main
     

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,382
    2,378
    113
    Code:
    [COLOR=Red][B]Spoiler Alert!![/B][/COLOR]
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    
    [SIZE=2]කොහොමහරි අන්තිමට ජේන්, ජෝන්, ජේන්ව ප්‍රෙග්නන්ට් කරන එකා, ජෙන්ගෙ ළමය, ටෙම්පරල් ඒජ්න්ට් aka බාර් එකේ වැඩ කරන එකා, බොම්බකාරය කියන ඔය ඔක්කොම එකා කියල තෙරෙනවනන් එච්චරයි[/SIZE].
    .
    .

    හරිනෙ බං එහෙමනෙ වෙන්නෙ. එලෙත් එල. මට පැටලිලා තිබ්බෙ ටිකක්


    :)

    good night macho....:)

    :)

    mama baawe oka machn :yes: awlk na :) Don baala thiyenneth okama ne :D okkotama meka mai set wela thiyenne :D:D

    මමත් මේක බාන්න දැම්මා මචං