෴.:EK පික්චර් පිස්සෝ:.෴

donkosala

Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    The Interview (2014)

    the_interview.jpg

    Trailer

    IMDb Link

    9.7

    Synopsis

    "In the action-comedy The Interview, Dave Skylark (James Franco) and his producer Aaron Rapoport (Seth Rogen) run the popular celebrity tabloid TV show "Skylark Tonight." When they discover that North Korean dictator Kim Jong-un is a fan of the show, they land an interview with him in an attempt to legitimize themselves as journalists. As Dave and Aaron prepare to travel to Pyongyang, their plans change when the CIA recruits them, perhaps the two least-qualified men imaginable, to assassinate Kim Jong-un."........IMDB

    Now it's 9.1 at IMDB. :rolleyes: It's a good comedy and it had some action towards the end. I really enjoyed it. Definitely worth watching. :D 7.5/10
     
    Last edited:

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    මේ අවුරුද්දේ නිකුත් වූ බොලිවුඩ් චිත්‍රපට වල ආදායම් වාර්තා පහතින් දැක්වේ
    (චිත්‍රපට යෙදීමේදී ලැයිස්තුව දික් වෙන නිසා තෝරාගත් අවධානයට පාත්‍ර වූ චිත්‍රපට පමණක් යොදා තිබේ )
    ඉන්දියානු රුපියල් කෝටි වලින් සහ මේ ආදායම් ඉන්දියාව තුල පමණක් ලබාගත්තු ඒවා බව සලකන්න

    PK dec 19 මෙතෙක් ලැබූ ආදායම INR154 (දින පහක ආදායම)
    Action Jackson dec 5 මෙතෙක් ලැබූ ආදායම INR 55 (FLOP) අසාර්ථකය
    Ungly Nov 28 මෙතෙක් ලැබූ ආදායම INR 19 (FLOP) අසාර්ථකය
    Kill Dill Nov 14 මෙතක් ලැබූ ආදායම INR 31 (FLOP) අසාර්ථකය
    Happy New Year Oct 24 මෙතෙක් ලැබූ ආදායම INR 203 (PLUS) සාර්ථකය
    Haider Oct 2 මෙතෙක් ලැබූ ආදායම INR 58 (PLUS) සාර්ථකය
    Bang Bang Oct 2 මෙතෙක් ලැබූ ආදායම INR 181(PLUS) සාර්ථකය
    Khoobsurat SEP 19 මෙතෙක් ලැබූ අදායම INR 25 (HIT) අති සාර්ථකය
    Finding Fanny sep 12 මෙතෙක් ලැබූ ආදායම INR 35 (HIT) ඇති සාර්ථකය
    Mary Kom SEP 5 මෙතෙක් ලැබූ ආදායම INR 64 (HIT) අති සාර්ථකය
    Raja Natwarlal AUG 29 මෙතෙක් ලැබූ ආදායම INR 29 (LOSING)
    Mardaani AU G 22 මෙතෙක් ලැබූ ආදායම INR 36 (HIT) අති සාර්ථකය
    EK villain JUNE 27 මෙතෙක් ලැබූ ආදායම INR 105 (Super HIT) අති සාර්ථකය
    KICK july 25 මෙතෙක් ලැබූ ආදායම INR 233 (HIT) අති සාර්ථකය
    Holiday june 6 මෙතෙක් ලැබූ ආදායම INR 105 (HIT) සාර්ථකය

    List%2520of%2520highest-grossing%2520Bollywood%2520films%2520-%2520Wikipedia%252C%2520the%2520free%2520encyclopedia.png

    ඒක් තා ටයිගර් ෆිල්ම් එකේ වැඩිම ආදායම් වාර්තාව නේද චෙන්නයි එක්ස්ප්‍රස් එකෙන් කැඩුවේ...එතකොට 3 ඉඩියට්ස් කෝමද ඒක් තා ටයිගර්ට වඩා ආදායම් ලබලා තියෙන්නේ...:confused:

    Action Jackson balapu kawuru hari innawada...?:rolleyes:
     
    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown

    ඒක් තා ටයිගර් ෆිල්ම් එකේ වැඩිම ආදායම් වාර්තාව නේද චෙන්නයි එක්ස්ප්‍රස් එකෙන් කැඩුවේ...එතකොට 3 ඉඩියට්ස් කෝමද ඒක් තා ටයිගර්ට වඩා ආදායම් ලබලා තියෙන්නේ...:confused:

    Action Jackson balapu kawuru hari innawada...?:rolleyes:

    :no: thama DVDScr witharane
     
    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,382
    2,378
    113

    ඒක් තා ටයිගර් ෆිල්ම් එකේ වැඩිම ආදායම් වාර්තාව නේද චෙන්නයි එක්ස්ප්‍රස් එකෙන් කැඩුවේ...එතකොට 3 ඉඩියට්ස් කෝමද ඒක් තා ටයිගර්ට වඩා ආදායම් ලබලා තියෙන්නේ...:confused:

    Action Jackson balapu kawuru hari innawada...?:rolleyes:

    මට මතක විදිහට රෙකෝඩ් එක තිබුනේ 3 ඉඩියට්ස් එකේ. ඒක් තා ටයිගර් එකට කඩන්න හම්බුනේ නෑ.

    ඇක්ෂන් ජැක්සන් තාම ස්ක්‍රීන් මචං
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    මට මතක විදිහට රෙකෝඩ් එක තිබුනේ 3 ඉඩියට්ස් එකේ. ඒක් තා ටයිගර් එකට කඩන්න හම්බුනේ නෑ.

    ඇක්ෂන් ජැක්සන් තාම ස්ක්‍රීන් මචං

    මට මතක විදිහට මචන් වැඩිම ආදායම තිබුනු දබාන්ග් ෆිල්ම් එක පරද්දලා තමා ඒක් තා ටයිගර් ආවේ:oo:..ටිකක් හොයලා බලන්න one..:yes:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,486
    3,169
    113
    斯里蘭卡
    PK එක සෑහෙන්න ඉස්සරහට එයි මට නම් හිතෙන්නෙ

    ඒක් තා ටයිගර් ෆිල්ම් එකේ වැඩිම ආදායම් වාර්තාව නේද චෙන්නයි එක්ස්ප්‍රස් එකෙන් කැඩුවේ...එතකොට 3 ඉඩියට්ස් කෝමද ඒක් තා ටයිගර්ට වඩා ආදායම් ලබලා තියෙන්නේ...:confused:

    Action Jackson balapu kawuru hari innawada...?:rolleyes:
    nope . ek tha eka mokata ohchara hit unada manda :rofl: e tharam athi hodak nae eke :D salman khan nisa hoda :D

    මට මතක විදිහට රෙකෝඩ් එක තිබුනේ 3 ඉඩියට්ස් එකේ. ඒක් තා ටයිගර් එකට කඩන්න හම්බුනේ නෑ.

    ඇක්ෂන් ජැක්සන් තාම ස්ක්‍රීන් මචං
    :yes: Ow kadanna bari una
    මට මතක විදිහට මචන් වැඩිම ආදායම තිබුනු දබාන්ග් ෆිල්ම් එක පරද්දලා තමා ඒක් තා ටයිගර් ආවේ:oo:..ටිකක් හොයලා බලන්න one..:yes:

    :no: e ban salman khan ge list eke :yes:
     
    Last edited:

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,382
    2,378
    113
    nope . ek tha eka mokata ohchara hit unada manda :rofl: e tharam athi hodak nae eke :D salman khan nisa hoda :D

    :yes: Ow kadanna bari una

    :no: e ban salman khan ge list eke :yes:

    3 ඉඩියට්ස් එක ලේසියෙන් කඩන්න බැරි රෙකෝඩ් එකක් තිබ්බේ. 2013 වෙනකම්ම කඩන්න බැරි උනා ආපු එකම ෆිල්ම් එකකටවත්.
    මොනා උනත් ෂාරුක්ට සල්මන්ට ආමිර් එක්ක නම් හැරෙන්නවත් බෑ.
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය

    සොරි සොරි මට වැරදීමක් වෙලා...:D

    nope . ek tha eka mokata ohchara hit unada manda :rofl: e tharam athi hodak nae eke :D salman khan nisa hoda :D

    :yes: Ow kadanna bari una

    :no: e ban salman khan ge list eke :yes:

    ඒක්තා ටයිගර් එක අවුලක් නෑ බන්:no:...ඒක හොදයි...:yes:කත්‍රිනා ලස්සනට ඉන්නවා ඒකේ..:love:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    3 ඉඩියට්ස් එක ලේසියෙන් කඩන්න බැරි රෙකෝඩ් එකක් තිබ්බේ. 2013 වෙනකම්ම කඩන්න බැරි උනා ආපු එකම ෆිල්ම් එකකටවත්.
    මොනා උනත් ෂාරුක්ට සල්මන්ට ආමිර් එක්ක නම් හැරෙන්නවත් බෑ.

    අමීර් නම් පට්ට නලුවා තමයි මචන්....:yes:
    ඒත් මම කැමතිම ෂාරුක්ට.:rolleyes:..අන්ක 2 අමීර්...සල්මන් තුන...;)
    3 ඉඩියට්ස් එක එකේ හොදම 250 අතරත් තියෙනවා නේද?තාරේ සමීන් ප(ර්) ත් තියෙනවද කොහෙද?
    සල්මන්ගෙ නම් දැන් එන්නේ මෝඩ ආතල් ෆිල්ම්ස්..කික් එක උනත් එච්චරම ගතියක් නෑ.:dull:..ජේ හෝ එක නම් ටිකක් හරි හොදයි...:rolleyes:
     
    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,382
    2,378
    113

    සොරි සොරි මට වැරදීමක් වෙලා...:D

    ඒක්තා ටයිගර් එක අවුලක් නෑ බන්:no:...ඒක හොදයි...:yes:කත්‍රිනා ලස්සනට ඉන්නවා ඒකේ..:love:

    කත්‍රිනාට ඇහැ දාන්න එපා.:angry:
     
    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,382
    2,378
    113

    අමීර් නම් පට්ට නලුවා තමයි මචන්....:yes:
    ඒත් මම කැමතිම ෂාරුක්ට.:rolleyes:..අන්ක 2 අමීර්...සල්මන් තුන...;)
    3 ඉඩියට්ස් එක එකේ හොදම 250 අතරත් තියෙනවා නේද?තාරේ සමීන් ප(ර්) ත් තියෙනවද කොහෙද?
    සල්මන්ගෙ නම් දැන් එන්නේ මෝඩ ආතල් ෆිල්ම්ස්..කික් එක උනත් එච්චරම ගතියක් නෑ.:dull:..ජේ හෝ එක නම් ටිකක් හරි හොදයි...:rolleyes:

    අමිර්ගෙ ඩූම් 3 එක ඇරෙන්න පහුගිය කාලෙ ආපු ඔක්කොම හොදයි මචං.
    ඉන්න පට්ටම නලුවෙක් බොලිවුඩ් වල.
    ෆිල්ම් ෆෙයාර් එහෙම පඩේකට ගනන් ගන්නෙ නෑ.:D

    ෂාරුක්ට වඩා සල්මන් හොදයි මට නම්.
    සල්මන් මොකක් කරත් හිට් වෙනවා බං.
    මාරයි:cool:
     
    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,382
    2,378
    113
    tag balapan....:lol::lol::lol:
    dan nam sahenna ridei..:P

    උබ ඔක්කොමලව අරගෙනනෙ.:angry::angry:
    හෙන ගහනවා යකෝ.
    ටැමිල් තෙලිගු උන් ඔක්කොම තියාගනින්.:P
    :love::love::love::love:කත්‍රිනාව දීපන්:love::love::love::love::love:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    අමිර්ගෙ ඩූම් 3 එක ඇරෙන්න පහුගිය කාලෙ ආපු ඔක්කොම හොදයි මචං.
    ඉන්න පට්ටම නලුවෙක් බොලිවුඩ් වල.
    ෆිල්ම් ෆෙයාර් එහෙම පඩේකට ගනන් ගන්නෙ නෑ.:D

    ෂාරුක්ට වඩා සල්මන් හොදයි මට නම්.
    සල්මන් මොකක් කරත් හිට් වෙනවා බං.
    මාරයි:cool:

    නෑ මචෝ මමත් පිලිගන්නවා අමීර් කියන්නේ පට්ට නලුවෙක් ඒ ගැන කතා දෙකක් නෑ:)...ඒත් පොඩි කාලේ ඉදන් ශාරුක් උන්මාදයක් තිබ්බා මට ඒ නිසා මම ආමීර්ට වඩා කැමති ශාරුක්ට...:rofl:
    ආමීර්ගෙ ඩූම් 3 නම් පජාතියි....:dull:ඌ ඒ වගේ ගොන් පාට් තියෙන ෆිල්ම් එකක රගපානවා මම මීට කලින් දැකලම නෑ..:no:ඩූම් 3 කොහොම ඔච්චර ආදායම් තිබ්බද දන්නේ නෑ මට නම් මෙලෝ රහක් නෑ...:no:
    ආමීර් කොහොමත් ෆිල්ම් ෆෙයාර් එකත් එක්ක තරහයි නේද?:rolleyes:උගෙ ජෝ ජීතා වොහී සිකන්දර් ෆිල්ම් එකට සම්මාන හම්බුනේ නෑ කියලද කොහෙද..?ඒ නිසානේ ඌ ඒ උලෙල වර්ජනය කරන්නේ...:rolleyes:
    සල්මන්ව නම් මට එච්චරම අල්ලනේ නෑ...මට උගෙ ෆිල්ම් එච්චර ගතියක් නෑ..:rolleyes:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    උබ ඔක්කොමලව අරගෙනනෙ.:angry::angry:
    හෙන ගහනවා යකෝ.
    ටැමිල් තෙලිගු උන් ඔක්කොම තියාගනින්.:P
    :love::love::love::love:කත්‍රිනාව දීපන්:love::love::love::love::love:

    :lol::lol::lol:
    ඉදහන් ඉදහන් මම පස්සේ වෙලාවක ටැග් එක වෙනස් කරන්නම්..;)