නෑ මචෝ මමත් පිලිගන්නවා අමීර් කියන්නේ පට්ට නලුවෙක් ඒ ගැන කතා දෙකක් නෑ...ඒත් පොඩි කාලේ ඉදන් ශාරුක් උන්මාදයක් තිබ්බා මට ඒ නිසා මම ආමීර්ට වඩා කැමති ශාරුක්ට...
ආමීර්ගෙ ඩූම් 3 නම් පජාතියි....ඌ ඒ වගේ ගොන් පාට් තියෙන ෆිල්ම් එකක රගපානවා මම මීට කලින් දැකලම නෑ..
ඩූම් 3 කොහොම ඔච්චර ආදායම් තිබ්බද දන්නේ නෑ මට නම් මෙලෝ රහක් නෑ...
ආමීර් කොහොමත් ෆිල්ම් ෆෙයාර් එකත් එක්ක තරහයි නේද?උගෙ ජෝ ජීතා වොහී සිකන්දර් ෆිල්ම් එකට සම්මාන හම්බුනේ නෑ කියලද කොහෙද..?ඒ නිසානේ ඌ ඒ උලෙල වර්ජනය කරන්නේ...
සල්මන්ව නම් මට එච්චරම අල්ලනේ නෑ...මට උගෙ ෆිල්ම් එච්චර ගතියක් නෑ..![]()
ඩූම් එක පජාතයි කියන්නෙ හද්ද පජාතයි.
අඩෝ සල්මන් මරු පොරනෙ.
...ඒත් පොඩි කාලේ ඉදන් ශාරුක් උන්මාදයක් තිබ්බා මට ඒ නිසා මම ආමීර්ට වඩා කැමති ශාරුක්ට...
ඌ ඒ වගේ ගොන් පාට් තියෙන ෆිල්ම් එකක රගපානවා මම මීට කලින් දැකලම නෑ..
ඩූම් 3 කොහොම ඔච්චර ආදායම් තිබ්බද දන්නේ නෑ මට නම් මෙලෝ රහක් නෑ...
උගෙ ජෝ ජීතා වොහී සිකන්දර් ෆිල්ම් එකට සම්මාන හම්බුනේ නෑ කියලද කොහෙද..?ඒ නිසානේ ඌ ඒ උලෙල වර්ජනය කරන්නේ...


onna onna ithin uba maawa naraka miniha karagannawa
ai api negotiation ekakata aaawa amathakada kollywood eka ube bollywood eka mage kiyala 
oluwa poddak holola mathak karpan balanna 
salmange film balalla thiyana tika kiyapan


