![]()
මට නෙවේ බන් ක්‍රෙඩිට් එක යන්න ඕනේ donkosalaට...මේ ත්‍රෙඩ් එක මෙච්චර දුර ඇදගෙන එන්න හේතුව පොර තමා...ත්‍රෙඩ් එකේ හැමදාම ඉන්න කට්ටියත් ත්‍රෙඩ් එක දාන්න උපදෙස් දීපු බින්දුවයි චමීවයි දෙන්නවත් මතක් කරන්න ඕනේ...

me film eka mokakkda
![]()

ekene mama ubath ekka katha karanakota ulama wage comment danne..![]()

Congratz All the Ones in the Thread
Special Thanks goes to the Admin of the Thread "Hector@Troy"![]()
![]()
@ Henry & hector

මේ දවස් වල ටීවී සීරීස් වල කොටස් එනහින්ද මටත් පළවෙනිදගෙන් පස්සෙ තාම එකක්වත් බලන්න බැරි උනා. අලුත් හොඳ ඒව ආවොත්/බැලුවොත් අපිවත් දැනුවත් කරපල්ල.![]()

eka amathaka karala hugak wela ban...oya hector gobilath ekka randu wechcha ewwa mathaka thiyagena inne ne machan....![]()
![]()

මේ දවස් වල ටීවී සීරීස් වල කොටස් එනහින්ද මටත් පළවෙනිදගෙන් පස්සෙ තාම එකක්වත් බලන්න බැරි උනා. අලුත් හොඳ ඒව ආවොත්/බැලුවොත් අපිවත් දැනුවත් කරපල්ල.![]()

Floyd Mayweather Instagrams Insanely Awesome Photo Of $61 Million Toy Collection
![]()
Bugatti Veyron – $2 million
Bugatti Veyron – $2 million
Bugatti Grand Sport – $2 million
Ferrari 458 Spider – $250k
Ferrari 458 Spider – $250k
Lamborghini Aventador – $400k
Porsche 911 Turbo S – $180k
Ferrari 599 GTB Fiorano – $300k
Gulfstream G550 Jet – $53.5 million
Grand total = $60.8 MILLION
thwa gewal purola cars tiyenawalu
![]()

boxing gahana unta ochchara salli thiyenawada ban...?![]()
blapanko messi / ronaldo 2nnatath wda hoyanawa
![]()