෴.:EK පික්චර් පිස්සෝ:.෴

donkosala

Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    Note 3 එක දැන් යන used price එක කීයද මචන්ලා?:dull:
    මට එකක් ගන්න සෙට් උනා(
    Samsung Galaxy Note 3 SM-N900A) ඒත් ගන්න හිටියෙ S4 එකක්:)
    ඒකට වඩා මේක හොදයි කියලා හිතෙනවා:cool:
    මේක ගද්දි බලන්න කියලා විශේෂ දේවල් මුකුත් තියෙනවද?
    :)

    mama S5 (SM-G900F) :) Note ekata wada S walata thama kamaththa :rolleyes::D
     
    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown

    1688wme.jpg

    :dull::dull:
     
    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    me dawas wala korean tv series tikak hambuna ewwa balanawa...:yes:
    uba lagadi hoda film ehema mukuth baluwe nadda..?:rolleyes:

    ඒක තමයි මේ කොල්ල කොරියන් කෑලි ඉල්ලන්නෙ :rofl: එව්ව බෑ :angry: එව්ව මගෙ :yes:

    මමත් මේ දවස් වල අතර මග නවත්තපු කොරියන් නාට්‍ය ටිකක් තමයි බලන්නෙ :D
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය

    උබ මේ එක එක gif හදලා දාලා මට වෙන ත්‍රෙඩ් එකට යන්නවත් නෑ...ඒ ත්‍රෙඩ් වල ඉන්න උනුත් මාව දැක්ක ගමන් අර හෙක්ටර්ට කැමති නෑ කියන එක දාලා මාව පල් කරනවා..:(
     
    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown

    උබ මේ එක එක gif හදලා දාලා මට වෙන ත්‍රෙඩ් එකට යන්නවත් නෑ...ඒ ත්‍රෙඩ් වල ඉන්න උනුත් මාව දැක්ක ගමන් අර හෙක්ටර්ට කැමති නෑ කියන එක දාලා මාව පල් කරනවා..:(

    ade ehemada? Sorry machan eka danne adane :baffled:. eka nikan ape :love:Taapsee:love: fun ekatane haduwe :sorry:. ubata one widihe ekak thiyenawanan kiyapan puluwan widihakata hadanna try ekak dennan. :yes:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ade ehemada? Sorry machan eka danne adane :baffled:. eka nikan ape :love:Taapsee:love: fun ekatane haduwe :sorry:. ubata one widihe ekak thiyenawanan kiyapan puluwan widihakata hadanna try ekak dennan. :yes:

    අවුලක් නෑ මචෝ...ඒක නිකන් ආතල් එකට උන් දාන්නෙත්..මම එච්චර ගනන් ගත්තෙත් නෑ..:yes:
    11.gif