෴.:EK පික්චර් පිස්සෝ:.෴

sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    පැටියා;17878270 said:
    මේ ටිකේම හොඳ අලුත් ෆිල්ම් එකක් අප් වුනේ නෑ නේද?
    Action Jackson පට්ටද? :D
    වයිල්ඩ් කාඩ් බෑව හොදද දන්නේ නෑ :baffled::baffled:
     

    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,152
    1,523
    113
    ai kiyanna oneda?
    fe0601mn24cniph01.jpg


    Neethaane En Ponvasantham (2012)

    meke sub nadda bn?

    patta film bokketa wadinawa:P
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    5F7CE9F0-ADE3-EBCE-E91D5A7F6AD5B801.jpg


    මේක මියුසිකල් එකක් නේ බන්
    මන් බලපු පලවෙනි එක
    අවුලක් නෑ හැබැයි සේරම සුරන්ගනා කතා එකතු කරලා හදලා තියෙන්නේ
    7/10
     

    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    දැන් කාලෙකින් හොඳ ‍ෆිල්ම් එකක් බලන්න බැරි උනා. :baffled:

    මේ ටික තමයි අන්තිමට බැලුවෙ :yes::D

    Rabhasa (2014)
    Wild Card (2015)
    Big Hero 6 (2014)
    Action Jackson (2014)
    Aagadu (2014)