machan me mokakda meka man dakalalma nane
uba "Avatar (2009)" balala thiyenawane?machan me mokakda meka man dakalalma nane
uba "Avatar (2009)" balala thiyenawane?මටත් දැනගන්න ඕනි වුනේ ඒක... පාර්ට් 2 එනවා නම් සද්දයක් බද්දයක් නැතුව ඔහොම එකපාරම එන්නේ නැහැනේ..
ow ow do man kiwwe me 2ka gana![]()
uba "Avatar (2009)" balala thiyenawane?


Avatar 2 එකේ Release date තියෙන්නේ December 25, 2017.
ඔය දාල තියෙන trailer එක publish කරල තියෙන්නේ Aug 28, 2013. ඒකට ලැබිල තියෙන views ගාන බලන්නකෝ.
12,551,394

hitmanපැටියා;19216702 said:ලඟදි බලපු හොඳ මූවි ටිකක් කියපල්ලකො![]()