෴||England Tour of Sri Lanka 2014 ||෴ |Nov 26-Dec 16|7-ODI|

hitback

Member
Nov 15, 2014
6,177
350
0
07 Dinesh Chandimal :love::love:

mu kochchara fail unath mu sellam karanawa kiwwama maara asai ban. mu school level eke indan play karanawa beluwa nisa wenna ethi :D

ඕකා ගහන එකෙක් නෙමෙයි බං. ෆේල් වෙනවා. යන්තම් තට්ටයට මොලේ පොඩ්ඩක් පෑදිලා ගොන් මෙන්ඩිස් කපලා කුසල් එක්ක.

දිමුත්
දිලී
සංගා
මයියා
ඇන්ජි
තිරි
තිසර
සෙක්කු/සඳකැලුම්
සචි
සුරංග
දම්මික

සෙට් එක හොඳා නේහ්. චන්දිමල් එපා.
 
upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඕකා ගහන එකෙක් නෙමෙයි බං. ෆේල් වෙනවා. යන්තම් තට්ටයට මොලේ පොඩ්ඩක් පෑදිලා ගොන් මෙන්ඩිස් කපලා කුසල් එක්ක.

    දිමුත්
    දිලී
    සංගා
    මයියා
    ඇන්ජි
    තිරි
    තිසර
    සෙක්කු/සඳකැලුම්
    සචි
    සුරංග
    දම්මික

    සෙට් එක හොඳා නේහ්. චන්දිමල් එපා.
    :D
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    ambo lakmal innawa.
    mn hithanne mahelata one de wei ikmnta.
    mahelta ikmnta opening karanna denna wenwa.
    ara sandakan ta ball karanna denna one.

    ow Mahela open karanawa nan hodai.awul kiyanne eth ithakota ape mada pela awul yanawa.. :oo: Chandimal kiyanne hoda talent ekak.u hodata gahana nan man kamathiy.eth aththa kathawa uge strength eka ehema sahena adui loku paarawalwalata yannama ba :no: man kiyanne Mahela hari Thiri hari open karala Kapu wa genna one mda gahanna.eth eka wenne na :dull: Chandimal Kapu dennama ekama matches gaanak wage gahala thiyenne..Chandimal one nan Kapu ta wada tikak hodata karala athi eth loku wenasak na.eth Chandima lata thama chance denawa Kapu ta no chance. :dull:
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    News just in :

    Sri Lanka squad for 6th and 7th ODIs

    01 Angelo Matthews
    02 Lahiru Thirimanne
    03 Mahela Jayawardena
    04 Kumar Sangakkara
    05 TM Dilshan
    06 Dimuth Karunarathna
    07 Dinesh Chandimal
    08 Jeewan Mendis
    09 Sachithra Senanayaka
    10 Seekuge Prasanna
    11 Thisara Perera
    12 Suranga Lakmal
    13 Dammika Prasad
    14 S A D Lakshan Sandakan
    15 Dilruwan Perera

    Kusal dropped,A Mendis,Priyanjan dropped.

    great job sana. sandakan ta chance ekak ei wage. open karanna nam aniwa chandimal enna ona . dimuth karunarathnata nam baha open karanna. open karanna nam aduma gane 100s 3k 4k wath gahala thiyenna ona.
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    great job sana. sandakan ta chance ekak ei wage. open karanna nam aniwa chandimal enna ona . dimuth karunarathnata nam baha open karanna. open karanna nam aduma gane 100s 3k 4k wath gahala thiyenna ona.

    මම හිතන්නේ නෑ බං. ආයේ සෙක්කුවව දමාවි. චන්දියව ගෙන්නුවේ මයියා ඕපන් එවලා චන්දියව මහියගේ තැන ගස්සන්න වෙන්න පුලුවන්. නැත්නම් වතුර අදින්න. දිමුත්ව ඕපන් ගස්සාවි ගොඩක් වෙලාවට.
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    මම හිතන්නේ නෑ බං. ආයේ සෙක්කුවව දමාවි. චන්දියව ගෙන්නුවේ මයියා ඕපන් එවලා චන්දියව මහියගේ තැන ගස්සන්න වෙන්න පුලුවන්. නැත්නම් වතුර අදින්න. දිමුත්ව ඕපන් ගස්සාවි ගොඩක් වෙලාවට.

    දිමුත් හරියන්නේ නැහැ. මොකද එංගලන්තේ ඉන්නේ ඔක්කොම right arm off spin බෝලස්ල.දිමුත් අනිවාර්යෙන් අසාර්ථක වෙනවා. කලින් එහෙම වෙලත් තියෙනවා. එක හින්ද අනිවාර්යෙන් චන්දිමාල් open කරන්න ඕනේ. මහේල නම් ඉන්න තැනම ගහන්න ඕන. හැබැයි මැතිව්ස් නම් ටිකක් පහලට ගිහින් තිරිමන්නව කලින් එවන්න ඕන. මොකද තිරිමන්නට pressure එකේ සෙල්ලම් කරන්න අමාරුයි. මැතිව්ස් කියන්නේ හොදට pressure එක තියෙද්දී සෙල්ලම් කරන්න පුළුවක් කෙනෙක්. pressure එක නැති වෙනකොට මැතිව්ස් ගොන් ෂොට් එකක් ගහල out වෙන එක වෙන්නේ. එක හින්ද මැතිව්ස් පරණ ගහපු තැනම ගහන්න ඕන. කලින් ඇවිල්ල 100 එකක් ගහනවට වැඩිය හොදයි ටිකක් පස්සේ ඇවිල්ල average එක 50 විතර තියාගන්න එක.
     
    Last edited:

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    දිමුත් හරියන්නේ නැහැ. මොකද එංගලන්තේ ඉන්නේ ඔක්කොම right arm off spin බෝලස්ල.දිමුත් අනිවාර්යෙන් අසාර්ථක වෙනවා. කලින් එහෙම වෙලත් තියෙනවා. එක හින්ද අනිවාර්යෙන් චන්දිමාල් open කරන්න ඕනේ. මහේල නම් ඉන්න තැනම ගහන්න ඕන.

    අනේ මන්දා බං මුන් මොනවා කරන්න යාවිද කියලා. කුසලා දන්නේ පුක පද්ද පද්ද බෝලේ පස්සේ දුවන්න විතරයි. අලුත් කොල්ලට අවස්ථාවක් ලැබෙන එකක් නෑ. සික්කුවව දාවි ගොඩක් වෙලාවට.
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    කුසල් පොන්ස් අය්න් කරලා අනේ..... හොදයි ආයෙ මාස ගානකට ගන්න හොද නැ කන්ඩායමට පුක පැද්දිල්ල නවත්තලා ගහන්න පුලුවන් වෙනකන් ගන්න හොද නෑ
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    කුසල් පොන්ස් අය්න් කරලා අනේ..... හොදයි ආයෙ මාස ගානකට ගන්න හොද නැ කන්ඩායමට පුක පැද්දිල්ල නවත්තලා ගහන්න පුලුවන් වෙනකන් ගන්න හොද නෑ
    ohoma playerslata baninna epa do lajjai ubala gana
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,167
    113
    斯里蘭卡
    07 Dinesh Chandimal :love::love:

    mu kochchara fail unath mu sellam karanawa kiwwama maara asai ban. mu school level eke indan play karanawa beluwa nisa wenna ethi :D
    :no::angry:
    :yes: I seriously hope he will play well..
    :no::angry:
    ambo lakmal innawa.
    mn hithanne mahelata one de wei ikmnta.
    mahelta ikmnta opening karanna denna wenwa.
    ara sandakan ta ball karanna denna one.
    o_O math innawada :dull:
    ඕකා ගහන එකෙක් නෙමෙයි බං. ෆේල් වෙනවා. යන්තම් තට්ටයට මොලේ පොඩ්ඩක් පෑදිලා ගොන් මෙන්ඩිස් කපලා කුසල් එක්ක.

    දිමුත්
    දිලී
    සංගා
    මයියා
    ඇන්ජි
    තිරි
    තිසර
    සෙක්කු/සඳකැලුම්
    සචි
    සුරංග
    දම්මික

    සෙට් එක හොඳා නේහ්. චන්දිමල් එපා.
    :yes:

    දිමුත් හරියන්නේ නැහැ. මොකද එංගලන්තේ ඉන්නේ ඔක්කොම right arm off spin බෝලස්ල.දිමුත් අනිවාර්යෙන් අසාර්ථක වෙනවා. කලින් එහෙම වෙලත් තියෙනවා. එක හින්ද අනිවාර්යෙන් චන්දිමාල් open කරන්න ඕනේ. මහේල නම් ඉන්න තැනම ගහන්න ඕන. හැබැයි මැතිව්ස් නම් ටිකක් පහලට ගිහින් තිරිමන්නව කලින් එවන්න ඕන. මොකද තිරිමන්නට pressure එකේ සෙල්ලම් කරන්න අමාරුයි. මැතිව්ස් කියන්නේ හොදට pressure එක තියෙද්දී සෙල්ලම් කරන්න පුළුවක් කෙනෙක්. pressure එක නැති වෙනකොට මැතිව්ස් ගොන් ෂොට් එකක් ගහල out වෙන එක වෙන්නේ. එක හින්ද මැතිව්ස් පරණ ගහපු තැනම ගහන්න ඕන. කලින් ඇවිල්ල 100 එකක් ගහනවට වැඩිය හොදයි ටිකක් පස්සේ ඇවිල්ල average එක 50 විතර තියාගන්න එක.
    :yes:

    Ane ei manda ban chandimalwa mata epa wela thiyenne :sorry: kusal kochchara gehewwe nethath epa wenne nae :dull: mokada power eka nisa wenna one 0mal nama eheddi den binduwath duwan ei redda ussan :rofl:

    We hate chandimal :frown:
    if he bat well we love chandimal :lol: