෴||England Tour of Sri Lanka 2014 ||෴ |Nov 26-Dec 16|7-ODI|

hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    thirimanna no.6 ok ape no.7 eka uge job eka hondata karanawa nam.. thirimanna loku striker kenek neme thama. eth uta runner ball gahanna bari kamak na anthima overs 10. u form eke inna nisa uwa halala wena ekek gena eka echchara honda deyak neme. maath kemathi ethana thawa tikak agressive batek gahanawa nam. eth thiyena widihata oya top 6 hondai wage

    සිරාවටම මචන්:)...ඌ හොද ෆෝම් එකක ඉන්නේ එහෙව් එකේ ඌව අයින් කරන එක මෝඩ වැඩක්...දැන් බලපන් අද ගහපු ඉනිම...ඌ ගොනා වගේ ආපු වෙලාවෙම හයක් හතරක් ගහන්න ගිහින් වල කජ්ජ ගැහුව නම් අපේ උන්ට ඔය ලකුනු ගාන ගහ ගන්න බැරි වෙනවා.සමහර විට පෝලිමට කඩාගෙන ගිහින් ඕවර පනහා සෙල්ලම් නොකරන්නත් තිබුනා..මෙන්ඩාත් එක්ක ලස්සනට ඌ පාට්නශිප් එකක් බිල්ඩ් කලා...:rolleyes:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    thirimanna no.6 ok ape no.7 eka uge job eka hondata karanawa nam.. thirimanna loku striker kenek neme thama. eth uta runner ball gahanna bari kamak na anthima overs 10. u form eke inna nisa uwa halala wena ekek gena eka echchara honda deyak neme. maath kemathi ethana thawa tikak agressive batek gahanawa nam. eth thiyena widihata oya top 6 hondai wage

    ow eth uwa 3 down damma nan hodai.