෴||England Tour of Sri Lanka 2014 ||෴ |Nov 26-Dec 16|7-ODI|

Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia


හරි හරි ලොකු සර් මට තේරුනා....:P
අපරාදේ ඉස්සර සන්ගක්කාර ආපු දවස් වල ඌවත් එලියේ තියලා තියන්න තිබ්බේ.:rolleyes:..මොකද සන්ගට හරියන වන් ඩවුන් ප්ලේස් එක දීලා නෑනේ ඌ ආපු කාලෙම ඌව ටීම් එකට ගන්නේ නැතිව එලියේ තියලා තියන්න තිබ්බේ...:dull:
ඩිල්ශාන්ව ටීම් එකට ගන්න තිබ්බේ 2009දි..මොකද ඌට හරියන රෝල් එකක් ඒ වෙනකන් තිබුනේ නෑනේ...:baffled:
ඉස්සරවෙලාම මෙන්න මේ ලින්ක් එකට ගිහින් බලන්න..
http://stats.espncricinfo.com/ci/engine/player/50710.html?class=2;template=results;type=batting
.සන්ගාටත් ආපුම කාලේ කවුරුවත් බන්දේසියක් උඩ තියලා අන්ක තුන ප්ලේස් එක දුන්නේ නෑ..එහෙම කියලා ඒ ප්ලේස් එක හිස් වෙනකන් ඌව එලියේ තියලා තිබ්බෙත් නෑ:P..එහෙම තිබ්බ නම් අද සන්ගෙක් හොයා ගන්නත් නැතිවෙන්න තිබ්බා...:dull:
කොහොමත් උබ එක්ක මේ ගැන තව දුරටත් වාද කරලා වැඩක් නෑ..:no:.

man hithuwa uba oka kiyai kiyala.ea kale cricket ui dan kale cricket ui wenas ban.ea kale 250k gahanawa kiyanneth loku deyak.dan 350 kiyanne issara 300.issara Arjuna gahuwa no 7 eth u loku aggresive player kenek newei.eth ea kaleta uwa galapenawa.dan no 7 gahanna one Dhoni wage un.Thirimanne wage un neme.place eke his wenakn uwa eliyen thiyanna kiyala neme kiyanne ban.uta ekko 3 down gahanna denna one nathnan Kusal fail nam Open karanna denna one.eka karanna beri nam uwa eliyen thiyanna wenawa team ekath u ganath hithala.ow thawa duratath ubath ekka katha karala therumak na :no::dull:
 

Mr.chachi

Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo

    :dull::lol: ali sathutin neda oya ada:rofl:

    arun 107 api 81 :rolleyes: hebei arunge wicket 2i;)

    den apata hitha hadaganna puluwan wei kalin eka peradune kalakanni maha un nisa kiyala :yes:

    Exam kata uda ban:growl:
    Me cricket thama ban apiwa nasthi karanne:lol:
    Ada poddak fun eke innawa:rofl:

    Aliya thama ban gema..Uge file ekakwath eliyata gamuda:lol::P
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    එක එකා ක්‍රිකට් දකින විදිහ වෙනස් මචන්ලා :yes:
    ඒක නිසා වාද කරල වැඩක් නෑ බන් :no:
    සමහර උත්සාහයන් හරි යනවා සමහර ඒවා වරදිනවා :baffled:
    ඕක තමා ක්‍රිකට් කියන්නෙ බොලව් :cool:

    එලකිරි තමා..:cool:
    ආයේ ආගිව් කරන්න යන්නෙ නෑ..:yes:
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    15.1
    NLTC Perera to Bell, OUT, decent length just outside off, Bell gets a thickish outside edge and is taken at slip! Breakthrough for Sri Lanka. Bell playing defensively to a ball that might have just left him slightly and edging at waist height for an easy chance that's comfortably taken at slip
    IR Bell c Jayawardene b NLTC Perera 35 (35b 3x4 0x6) SR: 100.00

    Wayasaka unta mona cricketda mahesh aiye..thiyena deyak kala nidaganin aiye:lol::P
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    Wayasaka unta mona cricketda mahesh aiye..thiyena deyak kala nidaganin aiye:lol::P
    :growl:
    16.4
    Herath to Ali, SIX, and another! This time over a squarer area and not quite as long, still a big slow and Moeen's highest ODI score now


    16.3
    Herath to Ali, SIX, down the track and whammo! A huge heave over midwicket and that's gone way back into the stands, biggest six of the day
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    එලකිරි තමා..:cool:
    ආයේ ආගිව් කරන්න යන්නෙ නෑ..:yes:
    4.gif
    4.gif
    11.gif
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    :growl:
    16.4
    Herath to Ali, SIX, and another! This time over a squarer area and not quite as long, still a big slow and Moeen's highest ODI score now


    16.3
    Herath to Ali, SIX, down the track and whammo! A huge heave over midwicket and that's gone way back into the stands, biggest six of the day

    Ayye onna oya kiyanne mokakda?:rofl:
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    17.5
    NLTC Perera to Root, OUT, fuller length, Root driving at it and edging behind! Root's poor footwork the undoing of him once again. Pushed back, then drawn forward and he gets a feather edge to the keeper
    JE Root c †Sangakkara b NLTC Perera 2 (8b 0x4 0x6) SR: 25.00