නයිට්වොච්මන්

පොරගේ එකොනොමි එක වැඩි හොදටම බන් ලගකදී ඉදලා ආයේ ඒ ටීම් එකට දාල ගන්න වෙන්නේ බින්දුවා වගේ
![]()

මයිය දුවගෙ උපන්දිනේ සමරන්න ගිය නිසා දාල තියෙන්නෙ මචං
ඌ ගිය මැච් එකේ පිට්ටනිය වටේ වතුර බෝතල් අරගෙන යනවා අපි දැක්කා
ලංකාවේ එවුන් රූට් කාරයා අයිනට ආපු ගමන් හෙලෙනා හෙලේනා කියල කෑ ගහනවා ඌට මල පැනල හිටියෙ ඒකට කොළඹ අන්තිම ගහපු එකේ ෆීල්ඩ් කරද්දී

![]()
ROOT
e ei uta ehama kiyanne![]()

apo kusal nam awadakma na bunකුසල් වෙනුවට චන්දිමාලි ඔපෙන් කරන්න දාල බැලුව නම් හොදයි ඊලග මැච් එකේදී. කුසල් ගහන්නේ හරියට හාවා හද දකිනවා වගේ. එහෙම world cup එකට යන්න බැහැ.කණ්ඩම්බි නම් සදහටම වගේ චාන්ස් එක නැතිකරගත්තා. අඩුගානේ බෝල අහුලන්නත් බැහැ .කකුල් දෙක අස්සෙන් යනවා.මොකට දැම්මද දන්නේ නැහැ.

මයිය දුවගෙ උපන්දිනේ සමරන්න ගිය නිසා දාල තියෙන්නෙ මචං
ඌ ගිය මැච් එකේ පිට්ටනිය වටේ වතුර බෝතල් අරගෙන යනවා අපි දැක්කා
ලංකාවේ එවුන් රූට් කාරයා අයිනට ආපු ගමන් හෙලෙනා හෙලේනා කියල කෑ ගහනවා ඌට මල පැනල හිටියෙ ඒකට කොළඹ අන්තිම ගහපු එකේ ෆීල්ඩ් කරද්දී





apo kusal nam awadakma na bun
mam eda idan kiyanne oka hariyanne na match 10kin withara 50k dala wadak tiynwada
mata hithenawa kaushal silva try karanam hoday kiyala u adugane lallawath dagana innwane ehema nattan ithin tharanga tama wena choice ekak na




Mathews to Hales, no run, dropped, my goodness! What a miss. A short-of-a-length delivery was forced off the back foot by Hales and went at thigh-height to Thirimanne at midwicket who shelled a sitter. Just slipped out of his hands

ow bun kusal ponnaya puka natawa natawa duwala bole allagatta kiyala wadak na uge major role eka open batsman kiyana eka hariyata karanne nattanaffa kusal hariyata gahanne awuruddata eka parai....
dn nm uge perfomence loweth bahala
mn hithanne aluthma ekekta try kaloth hodai dn.
club or school level wage ekekta wage.mkada ehema karala hoda result ganna pluwan nm eka patta investmnt ekak wenwa SL cricket walata.


dan ithin balala wadak na bun hales gahanawa loveth thirimannaya gama kawa bopara ehemath innawane lesatama kanna wenawa![]()
okane bari comment eka type karala iwara wenakotama hales giya![]()



