෴||England Tour of Sri Lanka 2014 ||෴ |Nov 26-Dec 16|7-ODI|

giggee

Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    තුක්...මෙලෝ රහක් නෑ බං...:angry::angry::angry::angry:
    ඔව් බං බෝල 6...6 විදිහකට දාන්ට දගලන හරක් තමා වැඩ කාගන්නෙ...:angry::angry::angry:
    T20 තමා ඔය ඔක්කොම කරේ.....:angry::rolleyes::rolleyes:
    අපේ හරකුත් ඒ පස්සෙ දුවනවා..සල්ලිනේ...:sorry::sorry::eek::shocked::shocked:
    ඕන බෝලරයෙකුට හොඳ stock බෝලයක් තියෙන්ට ඕනේ..නැත්තන් උට කෙලවෙනවා...ඒක හරියට බැටෙක්ගෙ Forward එක වගේ...නැත්තන් ඊටත් වඩා ප්‍රභල base එකක්...:yes::yes:
    මොකා උනත් ඒ base එක හදා ගන්ට ඕනෙ....:yes::yes:ඒක නැතුව ඕන බෝලරයෙක් නිකං හෙලිකොට්ටෙක් විතරයි....:shocked:;);):D:D

    දැන් එන එකෙකුට හොඳ stock බෝලයක් නෑ...:confused::confused:
    ඒක නිකන් හැදෙන්නෑ...Develop කරන්ට ඕනෙ....Develop කරන්ට මගපෙන්වීම තියෙන්ට ඕනෙ....ඒක අපේ උන්ට තියනවද...?:confused::confused::confused:
    Shane Warneට තිබ්බ කට කපෙන Stock Legbreak එකක්....මුරලියට තිබ්බ ජාතික Stock offbreak එකක්...අන්තිම කාලෙ round the wicket ඇවිල්ල Dusraම mix කරන්ට පටන්ගද්දි අඩූනත් ඒක තමා මුරේගෙ stock බෝලෙ...
    Killer stock ball එකක් නැතුව මේ වගේ කොහෙ ගන්ටද...විශේෂයෙන් ටෙස්ට් Wickets...!

    The Strauss Ball - super slomo


    Ball of the century - Muttiah Muralitharan


    මං අහල තියනවා finger spinner කෙනෙකුට උගෙ stock බෝලෙ හොඳ legbreak එකක් ..හරියට හදාගන්ට අවුරුදු 4ක්වත් යනව කියල..:yes::yes:;)ඒක තමා මුල් කාලෙ ඕන spinnerයෙකුගෙ අභිප්‍රාය වෙන්ට ඕනෙ...:yes::yes:හොඳ stock බෝලයක් හදන එක....ඊට පස්සෙ ඉවසීම(patient) හඳාගන්ට ඕනෙ ඒක පාවිච්චි කරන්ට.....ඊට පස්සෙ ගානට..,stock ball අස්සෙ variations mix කරන්ට ඉගෙන ගන්ට ඕනේ attack කරන angle එක වෙනස් කර,කර,crease එක පාවිච්චි කරන ගමන්....variation overuse නොකර..(වෙන වෙන angle වලින් bowl කරන එකත් variatin එකක්..)කුරුවල් නොකර...:baffled::baffled:
    variations වැඩි උනහමත් බෝලරය නන්නත්තාර වෙනව...උට options වැඩිවෙල අතරමං වෙනවා..Stock බෝලෙ අමතක වෙනවා...:eek::P:P
    දැන් එවුන් තියන talent එකත් නැතිකරගන්නවා ගොන් variations දාලා..:confused::angry::angry::angry:
    ;අලුත් ලෙගෙක් ආවොත් ඌ දාන්නෙම wrongun...flipper එකක්,slider එකක් කොහෙන් හරි දැකල ඉගෙනගෙන තිබ්බොත් අනාතයි...!:angry::angry::angry::D:rolleyes:
    ඕෆෙක් ආවොත් ඒක දාන්නෙ අත නවල Dusra....මෙලෝ රහක් නෑ...;);):confused::confused::confused::rolleyes::rolleyes::angry::angry::angry:
    ඔහොම ගියොත් එක විකට් ගන්න බෝලරයෙක් හැදෙන්නෑ....:eek::eek::sorry::sorry::angry:ටෙස්ට් Bowlersල නන් හැදෙන්නෙම නෑ.....මුන්ව ගානට හැදුවෙ නැත්තං රංගනය ගිහාම Testවලට බඩුම තමා...ODI වලටත් එහෙමයි..දැන් ODI වලට ලකුණු නවත්තන containment bowlerලගෙන් වැඩක් නැතිම වේගන එන්නේ..කෝලිය එහෙම ගහද්දි උන්ව කරන්ට හිතනවත් bowlerල ඉන්ට ඕනේ..:baffled::baffled::baffled:
    Bradd Hogg බෝල් කරනව බලන්ට ආසයි මචෝ...:yes::yes::yes:Chainaman legbreak අස්සෙ උගෙ Chainaman googlyය mix කරපු ගමන් බැටාල හොල්මන්..;;:yes::yes::yes:

    Ow mach lankawe dan nam mara moda selection tikak wenawa ajantha ya wa gahala therumak na wc laga thiyan uwa aus nz genahin wadak na . Sure aus wicket spin wenawa jan anthima idan feb n march weddi kohomath hairline crack enawa perth walath . But uge mind eka awul eka thanaka ball danne naha arakai mekai okkoma danawa variation walata dana ewatai u godak kanne. Apita meeta wada hithala pitch eka hadala fast un gaganna thibbe kanna hari aluth spinner dala.:) dan thiyena restriction anuwa aduma. Wicket takers la 3 k wath one mendis ta wicket taking mind eka deela u wadiyen variation krnawa hama ekatama wicket ganna pressure building karannema na. Wicket taker kiyala onawata wada variation karoth pressure eja wadi welama yanawa.uge wickets enneth dan batage karume nisa:baffled:pallekale match 3 k gahnnna tibba .colo 4 k gahna welawe.lakmal malinga witharai death unta inne .dhammikath panic wenawa wage . Mach brad hogg 2003 wc eke mahekata round match ejei semi ejei dana balla tikak athi dapan ela ball tika uwa wrong gun ekenui spining ejenui dekenma gannawa sangath kora muralibam 6 gagala uta mala oanaka muralita banna:growl: aravinda nam neluwane.1995-96 benson n heghes wala bevan mahanama lbw karana ewa ehema maru chinnamon thama.man dakka .bevan okkoma slide dala ekak danawa middle pitch wela middle wadina mahabana thana godak mattu une:baffled:
     

    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    ow bn oka goo balls 60k danawa :lol:
    anithimedi arun goo shot 2,3k gahala oota wicket denawa :lol:
    SCB eken mendiswa hamadama team eke thiynwa :lol:

    ow ban T20 world cup eketh mul matches serama kawa but passe team eken ayin wunu nisa api dinna gahaddi gahaddith mechchara trust karala team ekata danne mona magulakatada manda meeta wada honda aya kochchara eliye innawada.

    30 squad eketh inawa kiyuwama pudumai :lol:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ara sadakan kollawa dala nane mun.....
    mona reddakada manda...
    ada match ekath Eng un dinanna one :P:baffled:
    madai aluth ekek bala gnna hitiya...
    machn Akila Dananjaya kiyanne mahelage selection ekak neda?
    affa mindis hariyanne na thama.oo dana balling indian unta kata padam :rofl::rofl:

    :oo::oo:
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,604
    5,863
    113
    අද නම් හදට ආවා
    ow ban T20 world cup eketh mul matches serama kawa but passe team eken ayin wunu nisa api dinna gahaddi gahaddith mechchara trust karala team ekata danne mona magulakatada manda meeta wada honda aya kochchara eliye innawada.

    30 squad eketh inawa kiyuwama pudumai :lol:

    ow bn......
    karume kiyanne moo echchara local match gahanne nadda koheda.
    ehema gahuwa nm moo 100squad ekewath nathi wei :rofl::rofl:
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    ay ban ape un power play ekata mechchara baya. puduma vidihata elluwe. :(

    Ape un power play mode dekai tiyenne ekko gama boletama gahanawa nathnam allla allana innawa :yes:indian un power play eke ball pick karala ghanawa lassanata