England play cricket with Colombo kids - Alastair Cook wears Google Glass
\
Sira ban podi un ekka..

England play cricket with Colombo kids - Alastair Cook wears Google Glass
\

England play cricket with Colombo kids - Alastair Cook wears Google Glass
\

elazkatha karanna epa akkala nangila okkoma epa wela inne![]()


එ මොන පුකටද ඇන්ජි ඔය ලස්සනට කරන්නෙ තව ටිකක් අඩු පාඩු තිබුනාට මහෙලලා අයින් වෙනකොට පට්ට කැපෙක් වෙලා තියෙයි මැත කාලින ආපු නායකයන්ගෙන් (ලොකෙම ) පොර තම්යි බෙස්ට්

England play cricket with Colombo kids - Alastair Cook wears Google Glass
\
ehemmama kiyannath ba uge captaincy gana nm.bt aniwa patta batek nm wei![]()

තුක්...මෙලෝ රහක් නෑ බං...
ඔව් බං බෝල 6...6 විදිහකට දාන්ට දගලන හරක් තමා වැඩ කාගන්නෙ...
T20 තමා ඔය ඔක්කොම කරේ.....
අපේ හරකුත් ඒ පස්සෙ දුවනවා..සල්ලිනේ...
ඕන බෝලරයෙකුට හොඳ stock බෝලයක් තියෙන්ට ඕනේ..නැත්තන් උට කෙලවෙනවා...ඒක හරියට බැටෙක්ගෙ Forward එක වගේ...නැත්තන් ඊටත් වඩා ප්‍රභල base එකක්...
මොකා උනත් ඒ base එක හදා ගන්ට ඕනෙ....ඒක නැතුව ඕන බෝලරයෙක් නිකං හෙලිකොට්ටෙක් විතරයි....
දැන් එන එකෙකුට හොඳ stock බෝලයක් නෑ...
ඒක නිකන් හැදෙන්නෑ...Develop කරන්ට ඕනෙ....Develop කරන්ට මගපෙන්වීම තියෙන්ට ඕනෙ....ඒක අපේ උන්ට තියනවද...?
Shane Warneට තිබ්බ කට කපෙන Stock Legbreak එකක්....මුරලියට තිබ්බ ජාතික Stock offbreak එකක්...අන්තිම කාලෙ round the wicket ඇවිල්ල Dusraම mix කරන්ට පටන්ගද්දි අඩූනත් ඒක තමා මුරේගෙ stock බෝලෙ...
Killer stock ball එකක් නැතුව මේ වගේ කොහෙ ගන්ටද...විශේෂයෙන් ටෙස්ට් Wickets...!
The Strauss Ball - super slomo
Ball of the century - Muttiah Muralitharan
මං අහල තියනවා finger spinner කෙනෙකුට උගෙ stock බෝලෙ හොඳ legbreak එකක් ..හරියට හදාගන්ට අවුරුදු 4ක්වත් යනව කියල..ඒක තමා මුල් කාලෙ ඕන spinnerයෙකුගෙ අභිප්‍රාය වෙන්ට ඕනෙ...
හොඳ stock බෝලයක් හදන එක....ඊට පස්සෙ ඉවසීම(patient) හඳාගන්ට ඕනෙ ඒක පාවිච්චි කරන්ට.....ඊට පස්සෙ ගානට..,stock ball අස්සෙ variations mix කරන්ට ඉගෙන ගන්ට ඕනේ attack කරන angle එක වෙනස් කර,කර,crease එක පාවිච්චි කරන ගමන්....variation overuse නොකර..(වෙන වෙන angle වලින් bowl කරන එකත් variatin එකක්..)කුරුවල් නොකර...
variations වැඩි උනහමත් බෝලරය නන්නත්තාර වෙනව...උට options වැඩිවෙල අතරමං වෙනවා..Stock බෝලෙ අමතක වෙනවා...
දැන් එවුන් තියන talent එකත් නැතිකරගන්නවා ගොන් variations දාලා..
;අලුත් ලෙගෙක් ආවොත් ඌ දාන්නෙම wrongun...flipper එකක්,slider එකක් කොහෙන් හරි දැකල ඉගෙනගෙන තිබ්බොත් අනාතයි...!
ඕෆෙක් ආවොත් ඒක දාන්නෙ අත නවල Dusra....මෙලෝ රහක් නෑ...
ඔහොම ගියොත් එක විකට් ගන්න බෝලරයෙක් හැදෙන්නෑ....ටෙස්ට් Bowlersල නන් හැදෙන්නෙම නෑ.....මුන්ව ගානට හැදුවෙ නැත්තං රංගනය ගිහාම Testවලට බඩුම තමා...ODI වලටත් එහෙමයි..දැන් ODI වලට ලකුණු නවත්තන containment bowlerලගෙන් වැඩක් නැතිම වේගන එන්නේ..කෝලිය එහෙම ගහද්දි උන්ව කරන්ට හිතනවත් bowlerල ඉන්ට ඕනේ..
Bradd Hogg බෝල් කරනව බලන්ට ආසයි මචෝ...Chainaman legbreak අස්සෙ උගෙ Chainaman googlyය mix කරපු ගමන් බැටාල හොල්මන්..;;





MY XI for WC






මචන්ලා අපි අන්තිම මැච් එක බලන්න යන්න ඉන්නේ.පිටින් කෑම -බීම ගෙනියන්න දෙනවද ග්‍රවුන්ඩ් එකට.. ?500 ටිකට්වලට ගියාම chada?1000 එකද හොද????
world cup එකට 30 player squad එකක් නම් කරලා එකට රමිත රඹුක්වැල්ල සහ ලක්ෂාන් සඳකැලුම් (chinaman) දැම්මට වැඩක් වෙන්නේ නැහැනේ උන්ට world cup එකට කලින් ගහන්න මැච් එකක්වත් දෙන්නේ නැත්තන්. අර අජන්ත මෙන්ඩිස් එහෙම වැඩක්ම නැහැ .ගන්නෙම low order wickets සහ හරිම expensive. ඊලග මැච් 3 වත් ලක්ෂාන් සඳකැලුම්ට හරි රමිත රඹුක්වැල්ලට හරි චාන්ස් දෙන්න ඕන. චන්දිමාල්වත් world cup squad එකට නම් කරලා තියෙන එකේ කුසල් වෙනුවට open කරන්න දැම්ම නම් හොදයි කියල හිතෙනවා. කුසල්ට නම් දිග ඉනිමක් සෙල්ලම් කරන්න පුළුවන් කියල මම නම් හිතන්නේ නැහැ.(ඌ ගහනවා බලන්න නම් ආසයි තමයි ) එත් average එක 24ක් තියෙන opening batsman කෙනෙක් අරන්ද world cup එකට යන්නේ කියන ප්‍රශ්නේ එනවා.
